අනේ මචන්ලා ලොකුම උදව්වක් මම ලගදි තමයි ප්රිසන් බ්රේක් සිසන් 3 බලලා ඉවර උනේ... සිසන් 4 මම නෙට් එකෙ බැලුවා ඒත් ඒවල සබ් නැහැ මචන්ලා..පුලුවන් නම් සබ් හොය ගන්න පුලුවන් හොද කොලිටි ටොරන්ට් එකක් හොයලා දෙන්නකො ලොකු පිනක් :yes::yes::yes::yes: BUMPඑකකින්...