අනේ මචන්....... හෙල්ප් මී........

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
බ්‍රො කොඩ් එකටනම් පටහැනියි කොලුවො.. හැබැයි මම අදුරන අයියා මලො දෙන්නෙක් ඉන්නව ජම්මාන්තර වයිරයි. කේස් එක. අයියා යාලු යුනේ මල්ලිගේ ක්ලාස් එකේ කෙල්ලෙක් එක්ක. පස්සේ කෙල්ල මල්ලිත් එක්ක යාලු උනා. දෙන්න බැන්දා.. දැන් අයියයි මල්ලියි තරහයි.. චාටර් ඇන්නා පැන්නා සීන් නෙමෙයි. විවෘතව කෙල්ල අයියගෙන් අයින් උනාට පස්සේ මල්ලී අවුරුදු 2කට විතර පස්සේ කෙල්ලත් එක්ක යාලු උනේ.. ඒ වෙනකන් සහොදරයො හොදට හිටියා. දැන් නම් ඒ දෙන්නගේ ලමයි-ලමයි කතා බහා කරනවා මිසක මහ උන් දෙන්නා ජම්මාන්තර් වයිරයි..
 
crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    එෆෙයා එක නැවතිලානම් අවුලක් නැහැ බන්.. අවුල තියෙන්නෙ අරක තියෙද්දිම එහෙන් මෙහෙන් මුකුළු කරල ඇඟිලි ගහල ඒ නිසා අර සම්බන්ධෙ නැවතුනානම්.කොහොම කීවත් x කියන පුද්ගලයගෙ හිතේ පොඩි පහේ කහටක් ඇතිවෙන්න පුළුවන්.ඌ ආතල් එකට කලත්. මොන දේ වුනත් දැන් කලින් එක නැවතිලා නිසා අවුලක් නැහැ මමත් හිතන්නෙ
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    බ්‍රො කොඩ් එකටනම් පටහැනියි කොලුවො.. හැබැයි මම අදුරන අයියා මලො දෙන්නෙක් ඉන්නව ජම්මාන්තර වයිරයි. කේස් එක. අයියා යාලු යුනේ මල්ලිගේ ක්ලාස් එකේ කෙල්ලෙක් එක්ක. පස්සේ කෙල්ල මල්ලිත් එක්ක යාලු උනා. දෙන්න බැන්දා.. දැන් අයියයි මල්ලියි තරහයි.. චාටර් ඇන්නා පැන්නා සීන් නෙමෙයි. විවෘතව කෙල්ල අයියගෙන් අයින් උනාට පස්සේ මල්ලී අවුරුදු 2කට විතර පස්සේ කෙල්ලත් එක්ක යාලු උනේ.. ඒ වෙනකන් සහොදරයො හොදට හිටියා. දැන් නම් ඒ දෙන්නගේ ලමයි-ලමයි කතා බහා කරනවා මිසක මහ උන් දෙන්නා ජම්මාන්තර් වයිරයි..

    :baffled::baffled:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඇයි වදේ මේකේ ඉන්න හැම එකාටම යාලුවන්ගෙ ප්‍රශ්නම තියෙන්නෙ?? තමන්ගෙ ප්‍රශ්නයක් ඇත්තෙම නෑ වගේ නේ... එලකිරි එකේ ඉන්නෙ එලකිරි වගේ කොල්ලො ටිකක්.. යාලුවන්ගෙ ප්‍රශ්න විසදන්න දෙන ගේමක් ...

    මම හිතන්නෙ ඔය අටමංගල්ලෙ අපෙන් අහල තේරුමක් නෑ.. උබ නෑ නෑ උබේ යාලුවට කියපන් අර කෙල්ලගෙ යාලුවට ගිහින් කතාකරන්න කියල මතක තියාගනින් ගිහින් මචන් උබේ කලින් එකීට මම කැමති, මම ඒකිත් එක්ක ලවක් පටන් ගන්නද? කියල උගෙන් අවසර ගන්න යන්න එපා... යුතුකමක් විදිහට ඌට කියපන් මම උබේ කලින් එකත් එක්ක ලවක් පටන් ගන්නව, දැන් උබත් එක්ක සීන් එකත් නෑ නේ වගේ වල් පල් ටිකක්

    ඊට පස්සෙ බලාපොරොත්තුවෙන් හිටපන් ලෝකෙ නැති කයිකතන්දර ටිකක්, අරූ යාලුවගෙ කෑල්ලව ඉස්සුව, අපෝ ඔය අරූ ඇදපු බඩුව ඔයවගේ කතන්දර (ලංකාවෙ මිනිස්සු තාම හිතන් ඉන්නෙ කෙල්ලෙක් ජීවතකාලෙටම එක කොල්ලෙක් එක්ක තමා යාලුවෙන්නෙ ඕනෙ, කොල්ලෙක්ට ඕන පුකක් ප්‍රීතිවෙසක් කියල ... කවද මුං මේ ලිදෙන් ගොඩ එයිද මන්දා)

    ලොකුම දේ... ඌට කෙල්ලෙක්ට ලව්කරන්න පුලුවන්නම් තනියම තීරනයක් ගන්න තරම් කොන්දක් තියෙන්න ඕනෙ, කරන්න ඕනෙ මොකක්ද නැත්තෙ මොකක්ද කියල තේරෙන්න ඕනෙ,... එක එකාගෙන් අහ අහ ඉන්නෙ නැතිව ඌට හරි කියල හිතෙන දේ කරන්න කියහන්, මොකද උගෙ ලයිෆ් එක ඌයි දන්නෙ ඌව හැපීඑකේ තියන්නෙ මොනාද කියල... ඒ දේ කරන්න කරන්න කියපන්....
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    නෑ මම මේ නිකමට අහන්නේ මුකුත් හිතන්න එපා,,,
    යාලුවෙකුට වෙච්ච දෙයක් නම් ඇයි බන් හෙල්ප් මී කියල ටොපික් එක දැම්මේ??

    මම වෙන මුකුත් කියන්නෙ නෑ නෑ නෑ නෑ නෑ නෑ නෑමයි