අනේ මට උදව් කරන්නකෝ..

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    ඔයා කියන්න ,,,එහෙනම් අය්යෙ ඔයා lesbian කෙනෙක්ව යාලු කරගන්න..එයා කොල්ලො දිහා බලන්නැතුව ඉන්ඳියි කියලා..:angry:
     

    himasha

    Active member
  • Oct 9, 2006
    681
    70
    28
    oya aththatama ehema deyak karanne natnam oya kohomada eka hadaganne?.. oyage bf ta sayak thiyenne oya wena ekka yalu wei kiyala.. ekai eya ehema kiynwa aththe..
     

    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    නංගියේ. ඔය දේ අක්‍ෂි ආබාධයක් නැති ඕන කෙනෙක්ට වෙන බොහොම සාමාන්‍ය දෙයක්. එහෙම හිතලා බැලෙන් නෑ ඒත් අපි මග තොටේ යනකොට විවිධාකාර පුද්ගලයින් දිහා බැලෙනවා. ඒක නවත්තන්න බෑ. මෙතන ප්‍රශ්ණේ තියෙන්නේ ඔයාගෙ BF ට මොකක් හරි සැකයක් තියෙන එක​. අන්න ඒකට මුලින්ම විසඳුමක් හොයාගන්න වෙනෙවා. ඔය දෙන්නා එකේ කතා කරලා ඒක විසඳා ගන්න​. එතකොට ගැටලුවක් ඇති වෙන එකක් නෑ. තරහා වෙන්න එපා මෙහෙම කිව්වට. ඔයාගෙ BF ට තියෙන්නේ හරිම බොලඳ ප්‍රශ්ණයක්. ඉතින් ඕක දුර දිග යවා ගන්න එපා.
     

    charly123

    Member
    May 21, 2012
    2,122
    196
    0
    denna adare karanna :) seka hithenwa thmai adare wedikamata ;) ara kivuva wage tikka athin ellila ehma yanako ;) owa magaherila yai
     

    pureheart

    Member
    Feb 22, 2013
    12
    0
    0
    @ my location
    ගොඩාක් ස්තුතියි අයියලාට මගේ ප්‍රශ්නය සාවධානව කියවලා මට උපදෙස් දුන්නට.. :yes: :yes: :yes: :yes:
    ඇත්තටම මොකක් කරන්නද කියලා හිතාගන්න බැරුව හිටියේ.. :baffled:
     
    Extra_Special_Arrack.gif
     

    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    eye pereda mage geni mata benna ayat ekka eddi wena kello doha balanawa kiyala

    mama qwa e kelllanta oyata taram adum macth krann beri 1 beluwe kiyala

    owa ganan gann epa kawrut wirudhdha ligikayanta akarshanaya wewnane ,,.....
     

    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    කවුරු හරි කොල්ලෙක් කියනවනම් එයාට ලස්සන කෙල්ලො දිහා බැලෙන් නෑ කියල, එහෙමත් නැත්නම් කවුරු හරි කෙල්ලෙක් කියනවනම් එයාට ලස්සන කොල්ලො දිහා බැලෙන් නෑ කියල ඒ දෙන්නම බොරු කාරයො. එහෙමත් නැත්නම් ලෙඩ්ඩු ඒ දෙකම නැත්නම් ඒ අය homosලා. ආදරයෙදි තියෙන්න ඕන විශ්වාසය​. දෙන්නට දෙන්න ගැන විශ්වාසනම් දාහක් දිහා බැලුවත් ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ. ඒ අන්‍යොන්‍ය විශ්වාසය රකින දෙන්නෙක්ට ඔය වගේ ප්‍රශ්ණ ඇති වෙන්නෙ නෑ.
     
    Last edited: