අනේ මට පිහිට වෙයල්ලා !!
කොල්ලනේ අද මන් ෆෝන් එක රීසෙට් කළා බන්.. ලුමියා 535 තමා භාණ්ඩේ..
...මේ මගුල රීසෙට් කලාම තිබුන ඈප්ස් ඔක්කොම ගියා ..එත් බන් මන් ඔක්කොම SD CARD එකට දාල තිබුනේ ...කොහොම උනත් ෆොනේ එකේ BACKUPS off කරලා බන් තිබුනේ කරුමෙට ...තව එකක් මන් දැන් ෆොනේ එකේ account එකට දැම්මේ reset කරන්න කලින් දාල තිබුන ඊ මේල් එක නෙමේ බන්..වෙන එකක් ...මට දන ගන්න ඕන මේකයි බන් මන් ගගහා හිටපු ගේම්ස් මට නවත්තපු තැන ඉදල පටන් ගන්න විදියක් ඇත්තේම නැද්ද බන්?? මන් asphalt 8 ගේම් එක ගැහුවේ නොකා නොබී..හිතා ගනින්කෝ වහ වැටිලා තිබුන තරම දැන් එකත් නෑ බන් ...අනේ දන්නා එකෙක් උදව් කරහල්ලා මේ කොලුවට ගොඩ යන්ට ....
බොහොම ඉස්තුති මේක කියෙව්වට හරි !