danwath oya avast jarawa ayin karala dala kaspersky antivirus 2013 install karaganin![]()

virus guard crack karanne mona modayada ban.. original kaspersky site eken download karala install karala key file eka witharak net eken download karala dagannacrack කරලා දාන්නද ?
කමක් නෑ නේ
thank you kollo![]()

කො මිඩියා කියන එකා

windows reinstall karapan.. oka tama bestma solution eka.

මේ ඉන්නේ ..
මට කරපු උදවුව වෙනුවෙන් කොල්ලට පොඩි help එකක් දෙන්න
http://www.elakiri.lk/forum/showpost.php?p=14939235&postcount=37

common issue එකක්නෙ. උබේ error msg එක google කලා විතරයි ඔක්කොම ගෙඩිය පිටින්ම ආව. Host file එකේනෙ බන් අවුල.කොහොම උනත් දැන් වැඩේ හරිනෙ එල.When infected with this trojan, the cyber criminals will add to your Hosts some new lines, which will resolve domain names to their malicious IP addresses.
![]()
After your HOSTS file is modified, whenever you’ll try to visit Amazon, eBay, PayPal and other popular websites, you’ll be redirect a to malicious domain which will ask you to complete a survey before allowing you visit to any of these websites.

වැඩේ හරි ..![]()
දැන් ඔක්කොම යථා තත්වයට පත් උනා ..
@media අයියා ..
මට නම් ඔයා වීරයෙක් .. සත්තමයි ..
මම මේ thread එක දැම්මේ අද රෑ 7.30 ට ..
දැන් හරියටම වෙලාව 10 .30 යි .. ඔයා පැය 3 ක් ඇතුලත කරපු කැප කිරීම නම් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ අයියේ ..
පුදුමයි ඔයා වගේ අයත් දෙවියන් මේ ලෝකයේ මවලා තියනවා ..
කවුරුවත් මෙච්චර කැප කිරීමක් කරන්නේ නැහැ අනුන් වෙනුවෙන්
මටත් එපා උනා අන්තිමට වැඩේ .. මම නිදා ගන්න ගියේ .. ඔයයි මාව දිරිමත් කරලා මේක ගොඩ දැම්මේ ..
හිතා ගන්න බැහැ .. මට ඔයාට ස්තුති කරන්න වචන නැහැ අයියේ ..
thank you .. thank you ..
ඔයාට ..
බොහොම ස්තුතියි ..
මම කවදාවත් මම අමාරුවක වැටිලා ඉඳිද්දී උදවු කරපු කෙනෙක්ව ජිවිතේ ට අමතක කරන්නේ නැහැ ..
ඒ නිසා ඔයාවත් මට සදහටම මතක තියේවි ..
ආපහු කියන්නම් ..
ඔයාට ..
බොහොම ස්තුතියි ..
තවත් සෙට් එකක් ඉන්නවා මට උදවු කරපු ..
SaNDun , MihiCherub , gudaya , scylla4444 ඒ වගේම actinide සහ අපේ laknath123 ..
තාක්ෂණික වශයෙන් උදවු නොකරත් මට thread එක බම්ප් කර කර උදවු කරපු ගයාන් ඔටු කුවේට් ( ආදරේට මන් උයාට එහෙම කියන්නේ )..
සචිත් (නිල් නරියා ) , පැටියා Honest-killer ඇතුළු සෙට් එකත් මම ආදරයෙන් මතක් කරනවා ..
ස්තුතියි ඔයාල හැමෝන්ටම ...
ඔයාල නැත්නම් වැඩේ මිට වඩා අමාරු වෙනවා ..
කොහොම උනත් මගේ issue එක හදා ගන්න නං අයුරින් උදවු කරපු සැමට මම ස්තුති කරනවා ..
අන්තිමට කියන්න කැමතියි ...
ඔක්කොම වෙන්නේ හොඳට ..
මගේ PC එකට virus එකක් ආව එකත් උනේ හොඳට ..
මොකද කියනව නම් එක නිසා මම රත්තරං යාලුවෙක් අඳුර ගත්තා ..
ආපහු කියන්නම් ..
ඔයාට ..
බොහොම ස්තුතියි .. @media
ස්තුතියි ඔයාල හැමෝන්ටම ..![]()
මේ ඉන්නේ මගේ වීරයා -@media![]()

ලිස්සුවා කියන එකෙන් දිය රෙද්ද ලිස්සලා ලිදට වැටුනා නෙහ් කියලා ඇහුවෙ
හරි හරි විහිලුවට කිවුවෙ සහොතරහා ගන්න එපා![]()
![]()

tho google eka hack karannna athi