අනේ මට මොකක්ද වෙලා ............

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,746
    113
    Gampaha
    ඇයි උබට මම දාපු post එකෙන්ම ගොඩ යන්න බැරි උනාද? :confused: common issue එකක්නෙ. උබේ error msg එක google කලා විතරයි ඔක්කොම ගෙඩිය පිටින්ම ආව. Host file එකේනෙ බන් අවුල.

    When infected with this trojan, the cyber criminals will add to your Hosts some new lines, which will resolve domain names to their malicious IP addresses.
    Your-website-access-has-been-restricted-hosts.jpg

    After your HOSTS file is modified, whenever you’ll try to visit Amazon, eBay, PayPal and other popular websites, you’ll be redirect a to malicious domain which will ask you to complete a survey before allowing you visit to any of these websites.
    කොහොම උනත් දැන් වැඩේ හරිනෙ එල.
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    වැඩේ හරි ..
    11.gif

    දැන් ඔක්කොම යථා තත්වයට පත් උනා .. :D

    @media අයියා ..
    මට නම් ඔයා වීරයෙක් .. සත්තමයි .. :yes:
    මම මේ thread එක දැම්මේ අද රෑ 7.30 ට ..
    දැන් හරියටම වෙලාව 10 .30 යි .. ඔයා පැය 3 ක් ඇතුලත කරපු කැප කිරීම නම් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ අයියේ ..:no:

    පුදුමයි ඔයා වගේ අයත් දෙවියන් මේ ලෝකයේ මවලා තියනවා ..
    කවුරුවත් මෙච්චර කැප කිරීමක් කරන්නේ නැහැ අනුන් වෙනුවෙන්
    මටත් එපා උනා අන්තිමට වැඩේ .. මම නිදා ගන්න ගියේ .. ඔයයි මාව දිරිමත් කරලා මේක ගොඩ දැම්මේ .. :yes:

    හිතා ගන්න බැහැ .. මට ඔයාට ස්තුති කරන්න වචන නැහැ අයියේ ..
    thank you .. thank you ..
    ඔයාට ..
    බොහොම ස්තුතියි .. :yes:

    මම කවදාවත් මම අමාරුවක වැටිලා ඉඳිද්දී උදවු කරපු කෙනෙක්ව ජිවිතේ ට අමතක කරන්නේ නැහැ ..
    ඒ නිසා ඔයාවත් මට සදහටම මතක තියේවි .. :yes:

    ආපහු කියන්නම් ..
    ඔයාට ..
    බොහොම ස්තුතියි .. :yes:

    තවත් සෙට් එකක් ඉන්නවා මට උදවු කරපු ..
    SaNDun , MihiCherub , gudaya , scylla4444 ඒ වගේම actinide සහ අපේ laknath123 .. :D

    තාක්ෂණික වශයෙන් උදවු නොකරත් මට thread එක බම්ප් කර කර උදවු කරපු ගයාන් ඔටු කුවේට් ( ආදරේට මන් උයාට එහෙම කියන්නේ ):rolleyes: ..
    සචිත් (නිල් නරියා ) , පැටියා Honest-killer ඇතුළු සෙට් එකත් මම ආදරයෙන් මතක් කරනවා .. :D

    ස්තුතියි ඔයාල හැමෝන්ටම ...
    ඔයාල නැත්නම් වැඩේ මිට වඩා අමාරු වෙනවා .. :yes:

    කොහොම උනත් මගේ issue එක හදා ගන්න නං අයුරින් උදවු කරපු සැමට මම ස්තුති කරනවා .. :yes:

    අන්තිමට කියන්න කැමතියි ...
    ඔක්කොම වෙන්නේ හොඳට ..
    මගේ PC එකට virus එකක් ආව එකත් උනේ හොඳට ..
    මොකද කියනව නම් එක නිසා මම රත්තරං යාලුවෙක් අඳුර ගත්තා ..

    ආපහු කියන්නම් ..
    ඔයාට ..
    බොහොම ස්තුතියි .. @media

    ස්තුතියි ඔයාල හැමෝන්ටම ..
    11.gif

    මේ ඉන්නේ මගේ වීරයා -
    avatar357464_19.gif
    @media

    thank_you_comment_graphic_01.gif

    By
    avatar357464_19.gif
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    :rofl:

    :angry: ලිස්සුවා කියන එකෙන් දිය රෙද්ද ලිස්සලා ලිදට වැටුනා නෙහ් කියලා ඇහුවෙ:cool:

    හරි හරි විහිලුවට කිවුවෙ සහො
    2.gif
    තරහා ගන්න එපා :cool:

    එළකිරි එහෙමනම්..වැඩේ ගොඩනේ...:yes:
    ගයාන් උඔ ඒ කතාව කියවල එහෙම නැද්ද බං :rolleyes: