අනේ මට සමාවෙන්න රත්තරං අම්මේ...

sk7cey

Active member
  • Nov 29, 2014
    325
    61
    28
    Piliyandala
    මේ සිද්ධිය කියවලා ඉවර වෙනකොට මගේ ඇස් වලට කදුළු ආවෙ නොදැනුවත්වමයි........ හැබැයි ඒ කදුළු ඉනුවෙ  හදවතින්මයි ...... මේ අපි දැනගත්ත..... යුද්ධය නිසා ඇතිවූ එක සිද්ධියක්..... ඒත් අපිට දැන ගන්න අහන්න ලැබුනෙ නැති.......  මෙවන්  දුක්බර, වේදනාත්මක සිදුවීම්  මොනතරම් ඇද්ද....... :(
     මෙතරම් දුක් විඳලා, වේදනා විදලා, ජීවිත  පූජා කරලා නිදහස් කර ගත්ත... එක්සේසත් කළ රටට අද කරන දේ දැක්කම....... කෑල්ල කෑල්ල සද්ද නැතිවම අයිති කර ගන්න දෙන හැටි දැක්කම... පුදුම ආවේගයක් වගේම දුකක් ඇතිවෙනවා.......... :growl::growl: අද රටේ ජීවත් වෙන මිනිස්සුන්ට ඒ වගේ දරැණු, බියකරු  යුද්ධයක් තිබුනාද කියලවත් දන්නෙ නෑ...... සමහර අයට  මතකත් නෑ.......... සමහර අය තමාගෙ  පෞද්ගලික වාසියට ඕනකමින්ම අමතක කරලා.....:no:
    ඇත්තටම මටනම් ඒ අමිහිරි, බියකරු අත්දැකීම් අමතක  කරන්න බෑ කොහෙත්ම......... මොකද යුධ සමයේ කොළඹ බෝම්බ පුපුරද්දි....... බස්වල කෝච්චිවල  බෝම්බ  පුපුරද්දි..... ඒ අතරින් දිනපතා කොළඹ රැකියාවට ගිය  කෙනෙක්  නිසයි...... දෙහිවල කෝච්චියෙ බෝම්බ පිපුරුන  නිසා  බස්එකේ යන්න එන්න උත්සහ කළා........ එතකොට බස්වල... කටුබැද්දෙ, පිළියන්දල වගේම තව ගොඩක් තැන්වල  බෝම්බ  පිපුරුනා...
     ඒ කාලෙ රැකියාවට ගිහින් ගෙදර ආපු හැටි දන්නෙ  අපි  විතරයි............
    එවන් අමිහිරි කටුක යුගයක් අවසන් කරලා....... මිනිස්සුන්ට නිදහසේ රටේ ඕනම තැනක ගමනක්  බිමනක් ගිහින් එන්න පුළුවන් වාථාවරනයක් උදාකරදුන්... ත්‍රස්ථවාදීන්ගෙන් මගේ  ලස්සන රට බේරගන්න දායක වුන එවකට රට පාලනය කල ජනපතිවරයා  ඇතුළු   නිලධාරීන්ටත්,  සියළු රණවිරුවන්ටත් මාගේ හදපිරි ගෞරවය  සහ ප්‍රණාමය සැමදා පුද කරමි......
     
    • Like
    Reactions: Aruna119

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මවකගේ ආදරය මෙන් මුහුදත් ගැඹුරු නැත
    නුබ මෙන් පුතුන් රට වෙනුවෙන් බොහෝ නැත
    නුබෙ කතාව කියාවා නෙත් තෙමී ඇත
    සතුටු වෙයන් නුබ කල දේ බොහෝ ඇත

     

    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    මවකගේ ආදරය මෙන් මුහුදත් ගැඹුරු නැත
    නුබ මෙන් පුතුන් රට වෙනුවෙන් බොහෝ නැත
    නුබෙ කතාව කියාවා නෙත් තෙමී ඇත
    සතුටු වෙයන් නුබ කල දේ බොහෝ ඇත

    :(