අනේ මන්දා - මගේ රට

stufftothink

Active member
  • Feb 21, 2013
    341
    41
    28
    Sansara
    අනේ මන්දා - මගේ රට

    අනේ මන්දා

    එකෙක්ට මහින්ද ඔනේ ලු. :no::no::no::no:

    අනෙකට රනිල් හොඳ ලු :no::no::no::no:

    තව එකෙක්ට මඉත්‍රි හොඳ ලු :no::no::no::no:

    මගේ රටට නම් කාලයක් මහින්ද වැඩෙ දුන්නා. දැන් මඉත්‍රි/රනිල් වැඩෙ දෙනවා. :(:(:(:(

    UNP, SLFP, JVP මුන් ඔක්කොම එකය්. :(:(:(:(

    එක එකාට දෙන්නැ නැතිව රට වෙනුවෙන් අලුත් දෙයක් ගැන හිතමු ද? :confused::confused::confused::confused: