අනේ මන්ද කවද දැකපු දේවල්ද ඕයි මේව

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඒ මිනිස්සු සතුටින් ඉන්නවා නං අනික් ඈයෝ එක දිහා බලලා බැනලා කෝප වෙන්නේ ඇයි? ලංකාවේ සමහර මිනිස්සුන්ගේ තියෙන අවුලක් තමයි තව මිනිහෙක්ගේ සතුට දැක්කම තියෙන කුහක කම. ඊට පස්සේ තමුන්ගේ ජිවිතෙ අඩුව වහගන්න යනවා අර අයගෙන් ඇරියස් කවර් කරගන්න.
     
    Last edited:

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    ජෝක් එකක්ද really ද commercial ද උන් අපිව අන්දනවාද... අපිට පිස්සුද උන්ට පිස්සුද... ප්‍රශ්න තමා ඉතින්. 🤔🙄🤔🙄
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    WTF ooi mee :baffled:..ඒත් ඉතින් උන්ට හොදනම්, අනිත් උන්ට කරදරයක් නැත්නම් අපිට මොකෝ බන්. :lol:
     
    • Like
    Reactions: pavanruka

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    ඒ මිනිස්සු සතුටින් ඉන්නවා නං අනික් ඈයෝ එක දිහා බලලා බැනලා කෝප වෙන්නේ ඇයි? ලංකාවේ සමහර මිනිස්සුන්ගේ තියෙන අවුලක් තමයි තව මිනිහෙක්ගේ සතුට දැක්කම තියෙන කුහක කම. ඊට පස්සේ තමුන්ගේ ජිවිතෙ අඩුව වහගන්න යනවා අර අයගෙන් ඇරියස් කවර් කරගන්න.
    ඒ උනාට ඉස්සරහට පිරිමි පිරිමි ගෑනු ගෑනු මේ විදිහට මැරි කරන්න ගත්තොත් ලෝකෙ පැවත්ම ඉවරයි.

    නිකන් හිතන්න මේ ගෑනු දෙන්නගෙ අම්මල තාත්තලත් මේ විදිහටම කසාද බැන්නදනම් අද මේ දෙන්නත් නැහැ නේද?
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඒ උනාට ඉස්සරහට පිරිමි පිරිමි ගෑනු ගෑනු මේ විදිහට මැරි කරන්න ගත්තොත් ලෝකෙ පැවත්ම ඉවරයි.

    නිකන් හිතන්න මේ ගෑනු දෙන්නගෙ අම්මල තාත්තලත් මේ විදිහටම කසාද බැන්නදනම් අද මේ දෙන්නත් නැහැ නේද?
    ඉතිං? ඒක සොබාදහමෙන් වෙන දේ නං, ලෝකේ පැවැත්ම කියන්නේ ඒක නං ?
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    ඉතිං? ඒක සොබාදහමෙන් වෙන දේ නං, ලෝකේ පැවැත්ම කියන්නේ ඒක නං ?
    මේක සොභාදහමට විරුද්ද මිනිස්සු විසින් හදා ගත්ත දෙයක් මචන්.මම කියන්නේ සොභාදහමට පිටින් ගියාම ලෝකෙ පැවැත්මක් නැනැ කියල.

    නිකමට හිතහන් උබේ අම්ම තාත්ට මෙහෙම උනානම් උබ ඔතන නැනැ.මගේ උනානම් මම මෙතන නැහැ.