අනේ මන්ද කවද දැකපු දේවල්ද ඕයි මේව

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,790
    19,776
    113
    මේක මොන විකාරයක්ද කියල හිතන්න හොද නෑ. ඒත් කොහොම උනත් අර තඩියගෙ මුඩුක්කු කික්කියො ඉන්න මගුල් වලට වඩා නම් සිය දහස් ගුනයකින් හොද එකක්.
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,003
    1,767
    113
    Ⓔᗩ𝓇ţħ
    මේක සොභාදහමට විරුද්ද මිනිස්සු විසින් හදා ගත්ත දෙයක් මචන්.මම කියන්නේ සොභාදහමට පිටින් ගියාම ලෝකෙ පැවැත්මක් නැනැ කියල.

    නිකමට හිතහන් උබේ අම්ම තාත්ට මෙහෙම උනානම් උබ ඔතන නැනැ.මගේ උනානම් මම මෙතන නැහැ.
    Ado oya prashne matath thibuna. Habai mage oluwata apu anith tharke thamai, hitapan loke hamadama evolve wenwa ithin api kohomada kiyanne meka aluth parinamayak nemei kiyala. Moko me yana widihata minissu giyoth sustainability eka komath thiya ganna bane bn. ekata uththare oka wennath puluwan. anika oka humans lage witrak nemei wena sathungeth thiyanwai kiyala hoyagena thiyanwa.

    At the end of the day man nan kiyanne ithin, thaman sathutuwenna mokenda eka kalla inna one.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මේක සොභාදහමට විරුද්ද මිනිස්සු විසින් හදා ගත්ත දෙයක් මචන්.මම කියන්නේ සොභාදහමට පිටින් ගියාම ලෝකෙ පැවැත්මක් නැනැ කියල.

    නිකමට හිතහන් උබේ අම්ම තාත්ට මෙහෙම උනානම් උබ ඔතන නැනැ.මගේ උනානම් මම මෙතන නැහැ.
    ඉතිං බං ඒකත් සොබාදහම තමයි. පැවැත්මක් නැති වෙනවා නං ඒකත් සොබාදහමෙන් වෙන දෙයක්.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    ඒ උනාට ඉස්සරහට පිරිමි පිරිමි ගෑනු ගෑනු මේ විදිහට මැරි කරන්න ගත්තොත් ලෝකෙ පැවත්ම ඉවරයි.

    නිකන් හිතන්න මේ ගෑනු දෙන්නගෙ අම්මල තාත්තලත් මේ විදිහටම කසාද බැන්නදනම් අද මේ දෙන්නත් නැහැ නේද?
    එහෙම වෙන්නෙ නැ මචන් ... ශුක්‍රානු බැංකුවකින් අරගෙන මුන් දෙන්නටම ළමයි හදාගන්න පුළුවන් ඕන නම් ..... ;-) ;-)
     
    • Like
    Reactions: pavanruka

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,436
    989
    113
    අතරමග
    MV5BYjZmY2MwMjEtYjBlYy00YmY3LTliNjYtMmMyMzhlNTRlZjg4XkEyXkFqcGdeQXVyNDUwNDkwNjE@._V1_.jpg
     
    • Haha
    Reactions: inspiron

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    මේක සොභාදහමට විරුද්ද මිනිස්සු විසින් හදා ගත්ත දෙයක් මචන්.මම කියන්නේ සොභාදහමට පිටින් ගියාම ලෝකෙ පැවැත්මක් නැනැ කියල.

    නිකමට හිතහන් උබේ අම්ම තාත්ට මෙහෙම උනානම් උබ ඔතන නැනැ.මගේ උනානම් මම මෙතන නැහැ.
    th
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,774
    113
    එකමත් එක රටක
    ජසේකර අපොන්සු drama( තටු ) වලට ගෑනු චරිත වලට අදිද්දී ඉන්නව වගේ දැක්කේ.
    හැබයි උන්ටයි උන්ගේ පවුල් වල උන්ටයි අවුලක් නැත්නම් ඉතින් අපිට මොකද බන්. :yes:
     
    • Like
    Reactions: pavanruka

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,992
    18,662
    113
    34
    Hell
    ඒ උනාට ඉස්සරහට පිරිමි පිරිමි ගෑනු ගෑනු මේ විදිහට මැරි කරන්න ගත්තොත් ලෝකෙ පැවත්ම ඉවරයි.

    නිකන් හිතන්න මේ ගෑනු දෙන්නගෙ අම්මල තාත්තලත් මේ විදිහටම කසාද බැන්නදනම් අද මේ දෙන්නත් නැහැ නේද?

    උබ පිස්සු කතා කියනවා Gay/lesbian එවුන්ගගෙ පවුලක දරැවො 3,4 හදනවා. Sperm bank තියෙනවා නේ. අනික දැන් අලුත්ම බිස්නස් එක තමා ගර්භාෂ කුලියට දීම. ඉන්දියාව සෑහෙන්න කරනවා.
    අපේ එවුන් එකයි නේ.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,893
    1
    15,235
    113
    අපි කොහොම බෙහෙත් මෙඩිකල් Procedure හොයාගත්තත් වැඩක් නෑ ස්වභාවික වරණය කරන්න විදි ස්වභාවධර්මය හොයාගන්නව. අපි ඉන්න සමතුළිත පද්ධතියක. අපි ජනගහනය වැඩි කරගෙන ඒකට බලපෑම් කරන්න කරන්න ස්වභාවධර්මය තුලිතය රැකගන්න එක එක දේවල් එක්ක එනව. මේත් ඒවගේ දේවල් කියලයි මටනම් හිතෙන්නෙ.ස්වභාවිකත්වයට ගරුකරනවානම් මේකටත් ගරුකරන්න ඕනෙ.