අනේ මම අලුත් කෙනෙක්

Apr 2, 2010
19
1
0
mostly in front of the PC
අනේ මම අලුත් කෙනෙක්

:lol:
අම්මේ, කට්ටිය ඊයෙ හොදට උපන්දින සමරන්න ඇති. මටත් සෑහෙන පාටි වලට යන්න උනා. එහෙම එක පාටියක හිටපු එකෙක් තමා මට මේකට join වෙන්න කිව්වෙ. මාර ආතල් තෑනක් වගෙ.

තාම මට friends ලා කවුරුත් නැහැ. ඉතින් මේක බලලා මාව friend list එකට add කරගන්න.
මම ඉන්නෙ පානදුරේ. වයස තාම 21යි. හිත හොද කොල්ලෙක් කියල තමයි හැමෝම කියන්නෙ. computer එක ඉස්සරහට වෙලා ඉන්න තරම් සැපක් මට නැති තරම්. හැමදාම wrestling බලනවා. එක film එකක්වත් miss කරන්නෙ නැහැ. තාම හැබැයි job එකක් නැහැ අප්පා. දුක තමා. studies කරනවා, banking සහා IT.

අනේ මාව friend list එකට add කරන්න හොදේ..
බුදු සරණයි.දෙවි පිහිටයි.
සුභ අනාගතයක්!
wolverine_1204
 
Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula

E party eke hitiye mamada.:confused::confused::rolleyes:
හොදා හොදා.අවුලක් නෑ.
100425161077.gif

Keep touch in Ek bro.Hope u will enjoy.Good luck with your future.

Welcome to Ek.:):)

Bro these links will help U.

http://www.elakiri.com/forum/showthread.php?t=564503

http://www.elakiri.com/forum/showthread.php?t=242960

http://www.elakiri.com/forum/showthread.php?t=248640

http://www.elakiri.com/forum/showthread.php?t=342919
 
Last edited:

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ආයුබෝවන්...:) :)
    වොල්වරීන් ජීටීආර් එක්ක යාලු වෙන්න කැමති වෙයි ඔයා..අය්යයි මල්ලියි වගේ නෙ එතකොට :lol: :)
     
    Apr 2, 2010
    19
    1
    0
    mostly in front of the PC
    ආයුබෝවන්...:) :)
    වොල්වරීන් ජීටීආර් එක්ක යාලු වෙන්න කැමති වෙයි ඔයා..අය්යයි මල්ලියි වගේ නෙ එතකොට :lol: :)

    ආයුබෝවන් ඔයාටත්.
    ඔව් ඔව්. අදහස නරකම නැහැ.
    හැබැයි මම තමා original wolverine.. ලගදි නියපොතු කැපුවා හැබැයි. :lol:
     
    Apr 2, 2010
    19
    1
    0
    mostly in front of the PC
    http://www.elakiri.com/forum/member.php?u=158020
    ඔන්න හම්බෙන්න කැමති නම් :lol: :lol:
    ඊළග ටොප් පෝස්ටර් වෙන්න ඉන්නෙ මෙයා තමා :)

    අපරාදේ නියපොතු කැපුවෙ හැබැයි :rofl:

    එල එල.. මගේ ඒ කාලෙ යාලුවෙක් වෙන්න ඇති.
    නියපොතු නම් ආයෙත් වැවෙයිනේ. custom එකෙන් එන්න දුන්නෙ නැහැ නියපොතු කපන්නෙ නැතුව. :rofl: