machan kellonwa vishwasa karanda epa..
* maha kalaguna danne nathi,,
* karapu dewal mathaka nathi,,
* aathmaarthakaami,,
* hapinniyoooo wage jaathiyak...
![]()

parana thread ekak ne ban..
mamath mey muge hitha hadanne monawa hari kiyanna haduwe..
babi thama innawada danne na..![]()


පිස්සෙක් වෙන්න එපා බොල.. මොලේ කල්පනා කරලා වැඩ කරපන්.. කිසිම දවසක කෙල්ලෙක් නිසා කොල්ලො එක්ක වලිදාගන්න යන්න එපා.. දැනගනිං.. අන්තිමට උඹට වැරදිච්ච වෙලාවක පුංචි උදව්වක් හරි ගන්න බල්ලෙක්වත් නැතිවෙනවා.. වලේ වැටිච්ච වෙලාවක අත දෙන්න ඉන්නෙ කොල්ලෙක් විතරයි.. අම්මා තාත්තා ඇරුණුකොට.. ඔය පණදාගෙන පැටියො, වස්තුව කියලා මැණික් වගේ ආරක්ෂා කරන එවුන් තියෙනකන් උඹ ලඟ දැවටි දැවටි ඉඳියි පූසා වගේ.. උඹට කෙලවිච්ච දවසට උන් පැදුරටත් නොකිය මාරුවෙනවා.. ඒ උන්ගෙ හැටි.. හැමෝම නෙමෙයි.. ගොඩක් අය එහෙමයි..
අනිත් එක තමයි ආදරේ කියන එක කෙනෙක්ට බලෙන් දෙන්නත් බැහැ, කෙනෙක්ගෙන් බලෙන් ගන්නත් බැහැ.. එහෙම හිතන එවුන්ට ආදරේ කරන්නත් බැහැ.. උන් ආදරේ කියන්නෙ මොකක්ද කියලා දන්නෙත් නැහැ.. ආදරේ කියන්නෙ කෙනෙක්ගෙ හිතේ ඇතිවන උත්තුංග හැඟීමක්.. මම දැක්කා උඹ කොමෙන්ට් එකක් දාලා තියෙනවා ඒකි උඹට ලැබුනෙ නැත්නම් උඹ ඒකිව මරනවා කියලා.. ඒකටද බං ආදරේ කියන්නෙ.. ආදරේ කියන්නෙ කෙනෙක් සතුටින් ඉන්නව දැකල තමන්ට සතුටු වෙන්න පුලුවන් හැඟීමක්..එහෙම නැතුව කෙනෙක්ගෙ ජීවිතේට වදයක් වෙන එක නෙමෙයි.. ඒකිට කැමති තීරණයක් ගන්න ඒකිට අයිතියක් තියෙනවා.. ඒකිට විතරක් නෙමෙයි ඕනම කෙනෙක්ට.. උඹට ඊට විරුද්ධ වෙන්න කොහෙත්ම අයිතියක් නැහැ.. මොකද ඒකි උඹගෙ කවුරුවත් නොවන නිසා..
තමන්ගෙ අනාගතේ ගැන හිතලා වැඩ කරපන්.. උඹ හොද ජොබ් එකක් කරලා කීයක් හරි හොයාගෙන තමන්ගෙ අනාගතේ සාර්ථක කරගනිං.. උඹට ජොබක් තියෙනවා නම් ඉන්න තැනක් තියෙනවා නම් කෙල්ලො ඕන තරම් මේ ලංකාවෙ ඉන්නවා.. ඉන්න තැන නැතුව ජොබ් කට්ටක් නැතුව කෙල්ලෙක් අරගෙන උඹට වෙන්නෙ සදාකල් දුක් විඳින්න.. යන්න හදන එවුන්ට යන්න දීපන්.. එහෙම එවුන් බලෙන් තියාගත්තත් කවද හරි යනවා.. ගිරවා කූඩුවෙ දාගෙන කොච්චර ආදරෙන් හැදුවත් කූඩුව ඇරිය ගමන් ඌ යන්න යනවා.. ඒ වගේ තමයි.. උඹට හිතට දුක උඹගෙ මුල් ආදරේ නිසා වෙන්න ඇති.. ඒක ගොඩක් අයට එහෙමයි.. මටත් එහෙමයි.. ඒ වුණාට ඉක්මන් තීරණ අරගන්න එකෙන් අයහපත වෙන්නෙ උඹට.. ඒ වගේම උඹගෙ අහිංසක දෙමාපියන්ට.. ඒක නිසා දෙයක් කරන්න කලින් හොඳට හිතලා බලපං මේක කරන්න හොදද නැද්ද කියලා.. කිම්බක් නිසා ගෙම්බෙක් වෙන්න එපා..
මිනිස්සු කියන්නෙ රූකඩ නෙමෙයි.. කවුරුවත් කියන විදියට හැඩගැහෙන්න.. උඹ එක්ක ඒ කෙල්ල යාලු වුනත් එයාට පිරිමි යාලුවො ඉන්නවා නම් කතා කරන්න, මැසේජ් කරන්න අයිතියක් තියෙනවා.. ඒවට හරස් වෙන්න උඹට අයිතියක් නැහැ.. කසාඳ බැඳපු දවසක නම් පුළුවන්.. ඒත් කෙනෙක්ගෙ ජීවිතය සම්පූර්ණයෙන් උඹගෙ අතට ගන්න බැහැ.. අනික තමයි සැකය කියන දේ හිතේ තියාගෙන ආදරේ කරන්නත් බැහැ.. ඒකෙන් වෙන්නෙ උඹ ආදරේ කරන කෙනාට උඹ ගැන අප්‍රියාවක් දැනෙන එක.. ටිකෙන් ටික උඹට තියෙන ආදරේ අඩුවෙන එක..
ඔය මගුල් අමතක කරලා දාලා අනාගතේ ගැන හිතලා වැඩ කරපං බං.. කෙල්ලො කියන්නෙ මේ ඉන්නවා මේ යනවා.. මේ ලංකාව කියන පුංචි රටේ දවසකට කොල්ලො කී දෙනෙක් නම් බූට් කනවා ඇත්ද.. මෝඩයො කි දෙනෙක් ජීවිතේ නැති කරගන්නවා ඇත්ද.. එළකිරියෙම කොල්ලො කීයක් බූට් කෑවද.. මමත් ඇතුළුව..
ආයෙම කියන්න තියෙන්නෙ මෙච්චරයි.. මිනිස්සු කියන්නෙ රූකඩ නම් නෙමෙයි.. උඹ කියන විදියට, කරන විදියට නටන්න..
උඹට ජය!!
mamath mey muge hitha hadanne monawa hari kiyanna haduwe![]()

typing mistake ekakඑයා මට ආදරේ නෑලුඒත් කවදාවත් එයාට මාව දාල යන්න මම දෙන්නෙ නෑ.


අවංකව සිරාවට ආදරේ කරන කොල්ලෙක් කැමති නෑ තමුන්ගේ ගර්ල් වෙන කිසිම පිරිමියෙක් එක්ක කතාවට යනවට.(සහෝදරයෝ හා තාත්ත ඇරෙන්න) ඒක සැකයට හෝ ආදරේ නැතිකමට නෙමෙයි.ඒක අකමැත්ත.එහෙම එපා කියද්දිත් කරන එක කොල්ලෙක්ට ගොඩක් වේදනාවක්.මට තේරුම් ගන්න පුලුවන් උඔගේ හිත.උඔ පුලුවන් තරම් උත්සහ කරපන් කෙල්ලට තේරුම් කරන්න අකමැති බව.බැරිමනම් පාඩුවේ විද දරාගෙන ඉන්න වෙනවා.මොකද අපිට එයාගේ හිත රිද්දන්න රන්ඩු කරන්න අකමැති නිසා.

,උබ වගේ තමා සේරම පන දීගෙන හිටියම ඔහොම දෙයක් උනාම දුක වැඩි බන්..
..මන් දැන් ඉන්නේ උන් දෙන්නව බන්දලා දීලා වැඩේ ඉවරයක් කරන්න,මොනවා උනත් අවුරුදු 06ක් හිටිය කෙලි පැටික්කිනේ 