අනේ මම මොකද කරන්නෙ බන්

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    උබ හරියටම හරි මචං
    11.gif
     

    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    machan kellonwa vishwasa karanda epa.. :no::no::no::no:

    maha kalaguna danne nathi,, karapu dewal mathaka nathi,, aathmaarthakaami,,
    hapinniyoooo wage jaathiyak... :no::no::no::no::growl::growl::growl::growl:
     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    Trust her

    uba machan ekiwa saka krnna epa godk welawata oka tma cse eka;uba trst krana bawa pennapn;bt onawta wada krnna epa;ube fist lve eka hnda oka ochara oka kalama enna one bn wena krnna dyk ne ubta oka terei;ekita gank natte ekige first eka neme nisa;ubt kagena hitapn ubat hambenna tynwanm kawuru awat wdak ne ubtama tma;natnm uba monwa kalat wdak ne yanna tynwanm ynwa;hitanna epa
     

    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,185
    157
    63
    randu wela ? wisadanna be kollo.shape eke kathakarala wisanda ganin,ubata kellawa sure neda,anith ekath ekka mukuth seen ekak ne ne,nikan yaluwek witharane,uba kellata hemeeta therum karala deepan
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    uizv.jpg


    ඕක සාමාන්‍යයෙන් එන හැඟීමක් මචං! මමත් දැන් අවුරුදු අටක් තිස්සේ ගෑණු ළමයෙක්ට ආදරේ කරනවා.. මටත් එයා මුල් කාලෙ වෙන කොල්ලො එක්ක කතා කරනකොට පොඩි ඉරිසියාවක් ආවා තමයි. ඒත් මම ඒක පෙන්නන්න ගියෙ නෑ.. දැන් මම දන්නවා ඒක එයාගෙ නිදහස.. එයාට ඉන්නෙ පිරිමි යාළුවො විතරයි.. මුහුණූ ‍පොත පුරාවටම.. අපිටත් ඔය ඕනි තරම් ගැහැණු යාළුවො ඉන්නෙ බං.. ඒකට එයා අවුලක් ගන්නෙත් නැ.. ඒ උනාට ඉඳල හිටල අහනවා අරයා කවුද මෙයා කවුද කියලා මගෙන්.. මට එයා විශ්වාස නං, එයාට මාව විශ්වාස නං තව මොනවද බං.. එන අවුරුද්ද දිහාටවත් බඳින්න කියලා හිතං ඉන්නෙ.. වෙනදටත් වැඩිය එයා මට ආදරෙයි කියලා හිතෙනවා දැන්
    9.gif
    (අහිමිවෙයි කියන බය හින්ද තමයි ඔයවගේ අෆ්සට් හැඟීම් එන්නෙ.. ගණන් ගන්න එපා බං.. කෙල්ල ගැන හොයපං බලපං.. ඒත් ඒක කෙල්ලට දැනෙන්න අරින්න එපා.. ඕනෙවට වඩා උන් ගැන හොයනවට පෙළක් කෙල්ලො කැමැති නැහැ.. )
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,750
    3,346
    113
    parana thread ekak ne ban..:shocked:
    mamath mey muge hitha hadanne monawa hari kiyanna haduwe..:lol:
    babi thama innawada danne na..:oo:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පිස්සෙක් වෙන්න එපා බොල.. මොලේ කල්පනා කරලා වැඩ කරපන්.. කිසිම දවසක කෙල්ලෙක් නිසා කොල්ලො එක්ක වලිදාගන්න යන්න එපා.. දැනගනිං.. අන්තිමට උඹට වැරදිච්ච වෙලාවක පුංචි උදව්වක් හරි ගන්න බල්ලෙක්වත් නැතිවෙනවා.. වලේ වැටිච්ච වෙලාවක අත දෙන්න ඉන්නෙ කොල්ලෙක් විතරයි.. අම්මා තාත්තා ඇරුණුකොට.. ඔය පණදාගෙන පැටියො, වස්තුව කියලා මැණික් වගේ ආරක්ෂා කරන එවුන් තියෙනකන් උඹ ලඟ දැවටි දැවටි ඉඳියි පූසා වගේ.. උඹට කෙලවිච්ච දවසට උන් පැදුරටත් නොකිය මාරුවෙනවා.. ඒ උන්ගෙ හැටි.. හැමෝම නෙමෙයි.. ගොඩක් අය එහෙමයි..

    අනිත් එක තමයි ආදරේ කියන එක කෙනෙක්ට බලෙන් දෙන්නත් බැහැ, කෙනෙක්ගෙන් බලෙන් ගන්නත් බැහැ.. එහෙම හිතන එවුන්ට ආදරේ කරන්නත් බැහැ.. උන් ආදරේ කියන්නෙ මොකක්ද කියලා දන්නෙත් නැහැ.. ආදරේ කියන්නෙ කෙනෙක්ගෙ හිතේ ඇතිවන උත්තුංග හැඟීමක්.. මම දැක්කා උඹ කොමෙන්ට් එකක් දාලා තියෙනවා ඒකි උඹට ලැබුනෙ නැත්නම් උඹ ඒකිව මරනවා කියලා.. ඒකටද බං ආදරේ කියන්නෙ.. ආදරේ කියන්නෙ කෙනෙක් සතුටින් ඉන්නව දැකල තමන්ට සතුටු වෙන්න පුලුවන් හැඟීමක්..එහෙම නැතුව කෙනෙක්ගෙ ජීවිතේට වදයක් වෙන එක නෙමෙයි.. ඒකිට කැමති තීරණයක් ගන්න ඒකිට අයිතියක් තියෙනවා.. ඒකිට විතරක් නෙමෙයි ඕනම කෙනෙක්ට.. උඹට ඊට විරුද්ධ වෙන්න කොහෙත්ම අයිතියක් නැහැ.. මොකද ඒකි උඹගෙ කවුරුවත් නොවන නිසා..

    තමන්ගෙ අනාගතේ ගැන හිතලා වැඩ කරපන්.. උඹ හොද ජොබ් එකක් කරලා කීයක් හරි හොයාගෙන තමන්ගෙ අනාගතේ සාර්ථක කරගනිං.. උඹට ජොබක් තියෙනවා නම් ඉන්න තැනක් තියෙනවා නම් කෙල්ලො ඕන තරම් මේ ලංකාවෙ ඉන්නවා.. ඉන්න තැන නැතුව ජොබ් කට්ටක් නැතුව කෙල්ලෙක් අරගෙන උඹට වෙන්නෙ සදාකල් දුක් විඳින්න.. යන්න හදන එවුන්ට යන්න දීපන්.. එහෙම එවුන් බලෙන් තියාගත්තත් කවද හරි යනවා.. ගිරවා කූඩුවෙ දාගෙන කොච්චර ආදරෙන් හැදුවත් කූඩුව ඇරිය ගමන් ඌ යන්න යනවා.. ඒ වගේ තමයි.. උඹට හිතට දුක උඹගෙ මුල් ආදරේ නිසා වෙන්න ඇති.. ඒක ගොඩක් අයට එහෙමයි.. මටත් එහෙමයි.. ඒ වුණාට ඉක්මන් තීරණ අරගන්න එකෙන් අයහපත වෙන්නෙ උඹට.. ඒ වගේම උඹගෙ අහිංසක දෙමාපියන්ට.. ඒක නිසා දෙයක් කරන්න කලින් හොඳට හිතලා බලපං මේක කරන්න හොදද නැද්ද කියලා.. කිම්බක් නිසා ගෙම්බෙක් වෙන්න එපා..

    මිනිස්සු කියන්නෙ රූකඩ නෙමෙයි.. කවුරුවත් කියන විදියට හැඩගැහෙන්න.. උඹ එක්ක ඒ කෙල්ල යාලු වුනත් එයාට පිරිමි යාලුවො ඉන්නවා නම් කතා කරන්න, මැසේජ් කරන්න අයිතියක් තියෙනවා.. ඒවට හරස් වෙන්න උඹට අයිතියක් නැහැ.. කසාඳ බැඳපු දවසක නම් පුළුවන්.. ඒත් කෙනෙක්ගෙ ජීවිතය සම්පූර්ණයෙන් උඹගෙ අතට ගන්න බැහැ.. අනික තමයි සැකය කියන දේ හිතේ තියාගෙන ආදරේ කරන්නත් බැහැ.. ඒකෙන් වෙන්නෙ උඹ ආදරේ කරන කෙනාට උඹ ගැන අප්‍රියාවක් දැනෙන එක.. ටිකෙන් ටික උඹට තියෙන ආදරේ අඩුවෙන එක..

    ඔය මගුල් අමතක කරලා දාලා අනාගතේ ගැන හිතලා වැඩ කරපං බං.. කෙල්ලො කියන්නෙ මේ ඉන්නවා මේ යනවා.. මේ ලංකාව කියන පුංචි රටේ දවසකට කොල්ලො කී දෙනෙක් නම් බූට් කනවා ඇත්ද.. මෝඩයො කි දෙනෙක් ජීවිතේ නැති කරගන්නවා ඇත්ද.. එළකිරියෙම කොල්ලො කීයක් බූට් කෑවද.. මමත් ඇතුළුව..

    ආයෙම කියන්න තියෙන්නෙ මෙච්චරයි.. මිනිස්සු කියන්නෙ රූකඩ නම් නෙමෙයි.. උඹ කියන විදියට, කරන විදියට නටන්න..:yes:

    උඹට ජය!!

    නියම comment එක...100% කතාව ඇත්ත..මගේ අදහසත් මේකමයි..
    "කිසිම දවසක කෙල්ලෙක් නිසා කොල්ලො එක්ක වලිදාගන්න යන්න එපා.. දැනගනිං.. අන්තිමට උඹට වැරදිච්ච වෙලාවක පුංචි උදව්වක් හරි ගන්න බල්ලෙක්වත් නැතිවෙනවා.. වලේ වැටිච්ච වෙලාවක අත දෙන්න ඉන්නෙ කොල්ලෙක් විතරයි.."

    ඇත්තම ඇත්ත...මාත් අත්දැකීමෙන් මේක දැකල තියෙනවා,මගේ යාළුවන් අතරේ..කෙල්ල දාල ගියොත් මරණවා කියන එකෙන් මට නම් තේරෙන්නේ එතන තියෙන්න ආදරයකට වඩා ඊර්ෂ්‍යාව කියලයි..කෙල්ල කැමති නැත්නම් බලෙන් තියාගෙන මොනවා කරන්නද? කවද හරි වැරදිලා වත් ඔය කෙල්ලව බැන්දොත් බුරුවෙක් වගේ වැඩ කරන්න වෙයි..මොකද බලෙන් බැදගත්ත නිසා..වලියක් දා ගත්ත වෙලාවට කියයි, තමුසෙනේ මගේ පස්සෙන් ආවේ කියලා..

    මගේ අදහස නම් කෙල්ලෙක් විතරක් නෙමෙයි, වෙන ඕනෑම මිනිහෙක් තමන් ලගට ගෙන්න ගන්න පුළුවන් තරම් personalty එකකුයි , සමාජ තත්වයකුයි හදා ගන්න එක තමයි ඕනෑම කොල්ලෙක්ගේ aim එක වෙන්න ඕන..එහෙම නැතුව ලෝකෙම අමතක කරලා , තමන්ගේ තත්වේ බල්ලට දාල, කෙල්ලෝ පස්සේ හිගා කන එක නෙමෙයි..ඒ තත්වෙට එක පාර එන්න බැරි උනත් ඒ personalty එක හදා ගත්තොත්, තමන්ගේ සම තත්වයේ ඕනෑම කෙල්ලෙක් එක්ක යාලු වෙන එක මහා දෙයක් නෙමෙයි..කෙල්ලෝ අනික කොහොමත් අඩාගෙන පස්සෙන් එන කොල්ලන්ව ගණන් ගන්නේ නෑ, උන් කොච්චර සිරා dial උනත්...කෙල්ලෝ විතරක් නෙමෙයි, ඕනෑම මිනිහෙක්ට තමන්ගේ ලග තියෙන මැණිකට වඩා අනුන් ලග තියෙන ගොන් බෙට්ට තමයි වටින්නේ, මොකද එකම හේතුව ඒක තමන් ලග නැති නිසා..ඒක මිනිස් ගතියක්..

    මගේ අදහස නම්, යන අයට යන්න දෙන්න..එන අයට එන්න දෙන්න..අර මන් කලින් කියපු දේවල් තමන් ලග තියෙනවා නම්, එහෙම එන අය අතරෙන් තමන්ට සුදුසු කෙනා තෝරාගන්න තරම් තමන්ට තෝරාගැනීමක් තියෙයි..
    ඉවරයි....
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    9 page ekata wenakan kiyewwa muta advise parak denna hithagena meka parana thread ekak ne.
    Dan babi innawada.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ආදරය ආත්මාර්තකාමී ඒ හැටි.
    හැබැයි ඕනිවට වඩා දුර ගියොත් පසුතවෙන්නයි වෙන්නේ.
    උබ එයාට ආදරය කරන තරමටම එයාව තේරුම් ගන්න උත්සහ කරපන් මල්ලී.
    උබ කොච්චර එයාට ආදරය කරත් වැඩක් නැහැ එයාව තේරුම් ගත්තේ නැතිනම්.
    මට නම් ගැණු ළමයාගේ කිසිම වැරැද්දක් පේන්න නැහැ.
    උබ හරිම වාසනාවන්තයි ඒවගේ ආදරයක් ලැබීමට.
    එයාට යන්න දෙන්න එපා සමාව අරගෙන ආදරයෙන් ඉන්න.
    නැත්නම් උබට පස්සේ පසුතැවෙන්න වෙයි කොල්ලෝ...
     

    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    අවංකව සිරාවට ආදරේ කරන කොල්ලෙක් කැමති නෑ තමුන්ගේ ගර්ල් වෙන කිසිම පිරිමියෙක් එක්ක කතාවට යනවට.(සහෝදරයෝ හා තාත්ත ඇරෙන්න) ඒක සැකයට හෝ ආදරේ නැතිකමට නෙමෙයි.ඒක අකමැත්ත.එහෙම එපා කියද්දිත් කරන එක කොල්ලෙක්ට ගොඩක් වේදනාවක්.මට තේරුම් ගන්න පුලුවන් උඔගේ හිත.උඔ පුලුවන් තරම් උත්සහ කරපන් කෙල්ලට තේරුම් කරන්න අකමැති බව.බැරිමනම් පාඩුවේ විද දරාගෙන ඉන්න වෙනවා.මොකද අපිට එයාගේ හිත රිද්දන්න රන්ඩු කරන්න අකමැති නිසා.

    හපොයි මේක තමා මටත් උනේ..මෙහෙම වෙන්නේ ආදරේ වැඩි උනාමයි,පොඩි කාලෙදියි..ඒ දවස් වලදී බොලද වැදී.මට නම් සේරම තේරෙන කොට සොරි . කොම්...:sorry:

    මාත් ඒ වෙලදී හොදට දෙහි කැපුවා:(,උබ වගේ තමා සේරම පන දීගෙන හිටියම ඔහොම දෙයක් උනාම දුක වැඩි බන්..

    කතා කල එකා මගේ වැරදි තව ටිකක් පෙන්නලා කෙල්ල දාගෙන ගියා...:oo:..මන් දැන් ඉන්නේ උන් දෙන්නව බන්දලා දීලා වැඩේ ඉවරයක් කරන්න,මොනවා උනත් අවුරුදු 06ක් හිටිය කෙලි පැටික්කිනේ :love:
     
    Last edited:

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මල්ලියේ උබේ අම්මා ඈරෙන්න ලෝකේ වෙන කිසිම ගෑනියෙක් විශ්වාශ කරන්න එපා.. ඔවු හොද ගෑනුත් ඉන්නවා තමයි ඒත් සියයට දශම ගානයි. දියුනු නොකරපු, නොදෑමුනු මිනිස් සිත හෑමවෙලේම හොයන්නේ ඈති දේට වඩා හොද දෙයක්, ඒ වගේම තමයි කාමභෝගී ජීවිත ගෙවන අපි ලද දෙයින් සෑහෙන්නේ නෑ, මේක ගෑනු පිරිමි අපි කාටත් පොදුයි. අපි කාටත් ඉය වගේ වෙලාවකදි දේවල් හරි හෑයි වෑටහෙන්නේ නෑ මොකද ආපිව පාලනය කරන්නේ හෑඝීම්.

    පොඩ්ඩක් සමාජේ දිහා ඈස් ඈරලා බලපන්.. දෑන් හෑමදේම වෙනස් වෙලා. ආදරය කියන්නේ ආදරය නෙමෙයි වෙන මොකක්දෝ මගුලක්. මටනම් තාමත් තෙරෙනෙන නෑ.

    තෙරුම් ගන්න පුලුවන් , 100% විශ්වාශ කරන්න පුලුවන් කෙල්ලෙක් හම්බෞනොත් ආදරය කරපන්, නෑත්තන් තනියෙම හිටපන්.

    'සිතක් බිදුනු පසු කොතෙක් කලත් ඔසු පලක් නොවේ'

    දෑන් සෑකය අවිශ්වාශය උබලාගේ හිත් වලට ඈවිත් ඉවරයි. උබම තීරනය කරපන් මොකක්ද කරන්න ඕන දේ කියලා. තෙරුමක් නෑතිව අපි හෑමදේම හදාගමු, ආයෙත් හිටියා වගේ ඉමු කියලා බොරුවට හිත් රවට්ටන එපා. බිදුනු කන්නඩියක් කොච්චර උත්සාහ කලත් ආයේ කවදාවත් තිබුනු තත්වේට ගන්න නම් බෑරිය.

    කොන්ද කෙලින් තියන් පිරිමියෙක් වගේ හිතට හොද ගට් එකක් අරන් දුර දිග හිතලා බලල හරි තෙරනය ගනින්. ආදරය හින්දා පොන්නයෙක්නම් වෙන්න එපා.