අනේ මම වගේ අවාසනාවන්තයෙක්...........

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    uba beruna kiyala hithaganin...........!:yes::yes::yes:

    me siri lankawe dawasakata kollo kee denek boot kanawada...?:shocked::shocked:ammapa mewa bala bala ape eun pana deegena love karanawa:growl::growl:.kella maru unama kolla adagena peththakata wenawa.:(shit....:growl::growl:kella yahathin thawa akekwa rawattanawa...:lol::lol:

    oya wage kellanwa punishment nodi atha arinawa kiyanne thawa kollekta kelawenawa kiyana aka yalu................:yes::yes::yes:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    යාලුවා මට ඔයා ගැනැ ගොඩක් දුකයි මටත් ඊයේ රෑ කිව්වා මෙක නවත්තමු කියල මටනම් දැනටත් හිතාගන්න බැහැ මොනව වුනත් යලුවා අපිට බල්ලො වෙන්න බැහැනේ අපි දන්නවා අපි එයාලට ආදරේ කරේ කොහොමද කියල ඒක නිසා ඔය මරාගෙන මැරෙන අදහස් අපිට ගැලපෙන එකක් නැහැ ආදරේ කියන්නේ ඕක තමයි කොහොම හරි හිත හදාගන්න සහෝ මමත් උත්සහ කරනවා:(
     

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    යාළුවා එය කවදාවත් උඹට ආදරේ කරලා නැති පාටයි.නැත්නම් කැම්පස් ගිය කියල අවංකව ආදරේ කරන කෙනෙක් ලේසියෙන් වෙනස් වෙන්නේ නෑ.ඕව ගැන දැන් හිතන්න එපා යාළුවා.අමතක කරන්න උත්සහ කරනවා කියන්නේ තව මතක් කරන එක.එක නිසා වෙනදට වැඩ වැඩියෙන් වැඩ කරන්න.එතකොට ඒ වැඩේට අවදානය යොමු වේවි..පුලුවනම් පන්සලට ගිහින් වැදලා එන්න.හිත සැහැල්ලු වෙනවා.ඊට පස්සේ කව්රු දල ගියත් යාළුවා කොන්දේසි නැතිව අපිට හැමදාම ආදරේ කරන්නේ අපේ අම්මයි තාත්තයි.එයාල ඔයාට හැමදාම ආදරෙයිනෙ..ඒ ය ගැන හිතල සතුටෙන් වැඩ කරන්නා.යාළුවගේ නියම ආදරය ලැබේවි..ගැහැණිය ගැන කෙටියෙන් කියනවනම් "පටුන බලති පිටු නොබලති".ඔහොම දේවල් මේ සමාජේ එදත් අදත් එස්සරහටත් වෙනවා එක වලක්වන්න බෑ යාලු.එතින් දැන් ඒ ගැන හිතන්නේ නැතිව අස කරන වැඩක යෙදෙන්න.තමන්ගේ අරමුණ ලගට යන්න දෙමව්පියෝ ගැන හිතලා.මං හිතනවා යාලුවට පුළුවන් කියල.අනිවා පුළුවන් කියලා.:yes:


    katha aththa ban............hoda kellek hamba wei.......
     
  • Jul 4, 2009
    7,259
    462
    83


    බලාපොරොත්තු බිඳ වැටුනාම ඒක ලොකු ෂොක් එකක් තමයි...:sorry:
    සමාජයෙන්ම උදාහරණ ගන්න මල්ලී....:rolleyes:
    ඔයාට වැඩියෙන් මෙ ලෝකේ කරදර වෙච්ච බලාපොරොත්තු බිඳ වැටිච්ච අය ඉන්නවා නේද.:rolleyes:.
    හැම ප්‍රශ්නයක්ම කාලය විසඳනවා ..කාලය තමයි හොඳම ඛෙහෙත.:yes:.
    එයාට පුලුවන් නම් ඇයි ඔයාට බැරි...:growl:.
    මිනිස්සුන්ගේ චපලත්වයට කැම්පස් එක පලි නෑ යාලු .:no:..අවංක ආදරයට කැම්පස් වටපිටාව බලපාන්නේ නෑ කවදාවත්ම...

    ඔව් ඒක ඇත්ත. කෙල්ලගෙ හිත අවංක නම් කැම්පස් නෙමෙයි මොන තූත්තු කුඩියක ගියත් හිත වෙනස් වෙන්නෙ නෑ. කැම්පස් යන බහුතරයක් කෙල්ලො එහෙම වෙනස් වෙනවා. එයා වෙනස් වෙලා නම් ආයෙ එයා ගැන බලාපොරොත්තු තියාගෙන වැඩක් නෑ යාලු. එයා එනකන් මග බලන් ඉන්නව කියන්නෙ ඔයා ඔයාගෙ ජීවිතේ නාස්ති කර ගන්නෙක. මම අත්දැකීමෙන් කියන්නෙ. මගේ ජීවිතේ අවුරුදු දෙකක් මම කෙල්ලෙක් නිසා නාස්ති කර ගත්ත. මම හිතුවෙ මගෙ ලෝකෙම ඉවරයි කියල. ඒත් මට අන්තිමට වෙන කෙනෙක් හම්බ උනා. එයා නිසා දැන් මම ආයෙමත් මගෙ ජීවිතේ හදාගෙන යනවා. බයවෙන්නෙපා. උඹ හරිනම් කවදාවත් උඹට වරදින්නෙ නෑ.
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    යාලුවා මට ඔයා ගැනැ ගොඩක් දුකයි මටත් ඊයේ රෑ කිව්වා මෙක නවත්තමු කියල මටනම් දැනටත් හිතාගන්න බැහැ මොනව වුනත් යලුවා අපිට බල්ලො වෙන්න බැහැනේ අපි දන්නවා අපි එයාලට ආදරේ කරේ කොහොමද කියල ඒක නිසා ඔය මරාගෙන මැරෙන අදහස් අපිට ගැලපෙන එකක් නැහැ ආදරේ කියන්නේ ඕක තමයි කොහොම හරි හිත හදාගන්න සහෝ මමත් උත්සහ කරනවා:(

    :yes::yes::yes: :cool::cool::cool:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    hitha hadaganin machan,matath thawa tika dawasakin oya wage deyak sidhdha wenna thamai yanne,eth mama puduma try 1k denawa jeewitheta moona denna
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    hm..monawa karannada ban..oya magula atharala dala hitha hadaganin..adare inna thana anuwai..wate inna minissu anuwai wenas wenawanam..eh kella karala thiyenne adarayak nemei..anika ganunta wenas wenna hethuwak oneth naha..hondama de umba oken ain weyan
     

    MGSCK

    Member
    Jul 21, 2009
    46
    2
    0
    malli uba awasanawantha na,eyai awasanawantha,uba wage awanka kollelkge adare labanna ekitai pina naththe,mata oita wada seen 1k una,man iskole yana kale indan me Jan mase wenakal awrudu 7k thisse afair 1k thibuna,weddin 1 ganna hall pawa buk karala thibune,man dan awrudu 4,5ka vithara indan egollange gedarath enawa yanawa,api 2na godak adaren hitiya,eh nisa api 2na athara wenna one hama demath wela thiyenne,kotinma api 2na bandapu 2k wage hitiye,man mage jobs walin pawa ayn wela thiyenawa,eyawa thaniyen yanna enna bari nisa,eya bank 1ka wada karanne,eya anthimata me afair 1 nawaththuwe eh rassawe loku kama oluwata gahala,mata waradune man eyata jeevithe palamu thana eyata dunna eka,eh nisa man mage anagathe ganawath nohitha eya gana hithuwe,nawathuna mul dawas wala matath daraganna amaru una thamai,awrudu 7k kiyanne podi kalayak neweine,eth dan mama mage hitha hada gatta,mama kollekne eh nisa mata newei prashne,eyatai prashne,man nam "man kala wena 1k bila gewwa kiyala hithagatta"
    owa ohoma thamai malli,kalayak adare kala unata,apita adare nathi kenek gana hitha hitha api duk wela therumak nane,kalakirennath epa mewa ape jeevitha walata honda padam,eyata kawadamahari asarana wela oya langata enna wenawa,edata oyath eyawa ganan ganna epa,oya dan oyage jeevite hadagena eyata wada loku thanakata aniwaryenma gihin penwanna,edata eya karapu varadi gana eyama pasuthawei,eka thamai denna puluwan lokuma danduwama,Gud luck bro..........
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    මම අපේ එළකිරි යාලූවෝ හැමෝටම පින් දෙනවා...
    ඒ වගේම ගෞරව කරනවා..
    ඔයාලා මට ලොකු ශක්තියක් වුනා..
    මට මේ වගේ ප‍්‍රශ්නයක් ආවම මගේ යාලූවෙක් එක්කවත් කියන්න දුකයි. ඒ තරමට හැමෝම දන්නවා මම බොක්කෙන්ම ලව් කළා කියලා.. ඉතින් ඒ නිසා යාලූවොන්ට කිව්වොත් උන් මටත් වඩා මේකට දුක් වෙයි.. ඒ නිසාමයි මම මගේ දුක එළකිරියේ මගෙ යාලූවො සෙට් එකට කිව්වේගගග ඉතින් මේ ප‍්‍රශ්නෙ ගැන ඔයාලා දැක්ක විදිය, සහ මට දුන්නු අවවාද වලට ගොඩාක් පින් කියලා කියනවා...
    මේ වගේ ප‍්‍රශ්නයකෙදි ඇතිවන මානසික තත්වය තේරුම් අරන් මට දීපු අවවාද උපදෙස ඔයාලා හැමෝටම බොහොම ස්තූතියි...
    ඔයාලා නිසා මගේ හිත සීයට හැත්තෑවක් විතර හැදුණා...
    තවත් අදහස් තියේනම් මේකෙ දාන්න... ඒක මට ශක්තියක් වෙයි..
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    දැන් ඉන්න ගෑණුන්ගෙ හැටි ඔහොම තමයි බන් ගනන් ගන්න එපා. වාසි වැඩි පැත්තට නැමෙනවා ඕක අල්ලලා දාපන් අමතක කරන්න එපා මූදෙ ඉන්නෙ එක මාලුවෙක් නෙමේ කියන එක දැන් ලන්කාවෙ ගැහැණු 52% පිරිමි 48% .ඉස්සරහට ගැහැණු % තවත් වැඩි වෙනවලු."ගැහැණු ළමයි පාරේ යන බස් වැනිය එකක් වැරදුනොත් අනෙකින් යා හැකිය" කියලා අහල නැද්ද?
    :D
     
    Feb 18, 2009
    189
    8
    0
    Owa ohoma tamai macho, ganam ganna epa . Samahara kello kalayak yanakota wenas wenawa. Anith aya kiyana dewal ahala hitha wenas kara gannawa.


    Eth ehema kellangen apita wadak nane ban, hamadama dukedi sapedi ubath ekka enna kellek hoya ganin. Oya de dannama wela uba berichcha eka gana sathutu weyan oka passe kalekadi unam .............


    Uba bokkenma adare kala nisa hitata dukai tamai, Matath oya dema una kellekta aurudu 4 1/2 ma bokken adare kala, hama welema lagin hitiya. Ekith mata adare kala eth eki hoda office ehekata giyata passe wenas una. Aurudu 4 1/2 passe kalin galapichcha kendara dan galapenne na kiyala gedarin kamati na kiyala sambande natara kala. Wena kollek ekka yalu nounath kello wenas wenawa ban.

    Uba hitha hada ganin amarui tamai eth hama dema wenne hodatai kiyanawane. Math amaruwen hitha hada gatta eta passe mata godak hoda kellek hamba una, ubatath dukedi sapedi ube laginma enna hoda kellek ekmanatama hamba wevi kiyala mama prarthana karanawa.

    Uba e kellata kochchara adare kalath aya e kellawa ubata labenna kiyala nam mama prarthana karanne na mokada ohoma hith wenas kara ganna kellangen wadak na ban eka hithata aran uba sathutu weyan
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    machan if you need to enter to the campus we can help you.
    start you doing your A/L back.That's the only way.

    About the girl , just leave her alone. You can find somebody else.
    you seems to have jelocy. Girls are like that. They are changing you
    are the one who did the foolish thing.Just don't trust them man.


    if you need help in AL math stream we are glad so.
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    machan if you need to enter to the campus we can help you.
    start you doing your A/L back.That's the only way.

    About the girl , just leave her alone. You can find somebody else.
    you seems to have jelocy. Girls are like that. They are changing you
    are the one who did the foolish thing.Just don't trust them man.


    if you need help in AL math stream we are glad so.
    A/L Kala machan.. B3 k thiyenawa... Anisa Mama GAQ Karanawa...
    Part Time Web designing Karana Gaman....
     

    dilhansen

    Junior member
  • Nov 12, 2010
    190
    21
    18
    Colombo
    මල්ලියේ, උඹ වාසනාවන්තයි. උඹට ඇත්තටම ආදරේ කරන්න උඹේ අම්මයි තාත්තයි ඉන්නවා. ඔය කොහෙදෝ යන හාල් පාරු කෙල්ලක් වෙනුවෙන් උඹ උඹේ ජීවිතය කාලකන්නි කරගන්නේ නෙතිව උඹේ පවුලේ කස්ටියත් එක්ක සන්තෝසෙන් ජීවත් වෙයන්. ඔය එක එක මනස්ගාත හිතේ තියාගෙන ඉන්නේ නෙතිව. ජීවිතය විඳගන්න මිසක් විඳවන්න නෙමෙයි මල්ලි. උඹට හොඳ අනාගතයක් තියෙනවා උඹේ අම්ම තාත්තට උඹ ගැන දහසක් බලාපොරොත්තු ඇති. ආං ඒ ටික පුළුවන් නම් ඉෂ්ඨකරපන්. ඔය ටික කරද්දී උඹත් සන්තෝසෙන් ඉඳි උඹේ දේමෞපියනුත් සන්තෝසෙන් ඉඳි. all the best my brow . :D:D
     
    • Like
    Reactions: IP JAyakodi

    Prince_ovaro

    Member
    Mar 26, 2011
    131
    12
    0
    නිකම්ම අතාරින්න එපා මනුස්සයෝ...එහෙම ඉස්සර ඇතැරපු උන් හින්ද තමා ඔයවගේ කෙල්ලෝ බය නැතුව ඩබල් ගමේ දෙන්නේ....කැම්පස් එක ලගට ගිහින් බිත්තරයක් හරි ගහපන් කොල්ලා.....නිකන් අතාරින්න එපා ඔය වගේ කෙල්ලෝ...එකෙකුට පෝරියල් එක හම්බුනාම කෙල්ලෝ හැමෝම දැනගන්නවා අපිට බොක්කෙන් ලව් කරන්න වගේම අපිට ඇරලා ගියාම රිටන් එක දෙන්නත් පුළුවන් කියල....පුලුවන්නං ගෙදරටම ගිහිල්ල කතාව කියලා මුළු ගමටම ඇහෙන්න කෙල්ල ඉන්න වෙලාවක බැනලා වරෙන්..අනිවා හිතේ දුකත් නැතිවෙයි..වෙන කෙල්ලෙක් දිහා ආයි බලන්න පුළුවන් වෙයි...:growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    :yes:
    නිකම්ම අතාරින්න එපා මනුස්සයෝ...එහෙම ඉස්සර ඇතැරපු උන් හින්ද තමා ඔයවගේ කෙල්ලෝ බය නැතුව ඩබල් ගමේ දෙන්නේ....කැම්පස් එක ලගට ගිහින් බිත්තරයක් හරි ගහපන් කොල්ලා.....නිකන් අතාරින්න එපා ඔය වගේ කෙල්ලෝ...එකෙකුට පෝරියල් එක හම්බුනාම කෙල්ලෝ හැමෝම දැනගන්නවා අපිට බොක්කෙන් ලව් කරන්න වගේම අපිට ඇරලා ගියාම රිටන් එක දෙන්නත් පුළුවන් කියල....පුලුවන්නං ගෙදරටම ගිහිල්ල කතාව කියලා මුළු ගමටම ඇහෙන්න කෙල්ල ඉන්න වෙලාවක බැනලා වරෙන්..අනිවා හිතේ දුකත් නැතිවෙයි..වෙන කෙල්ලෙක් දිහා ආයි බලන්න පුළුවන් වෙයි...:growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:


    :yes::yes::yes::yes::yes::nerd: