අනේ මම වගේ අවාසනාවන්තයෙක්...........

chamira.ala

Active member
  • Mar 17, 2010
    718
    30
    28
    Kandy
    Hanthanata_Payana_Handa_Amarasiri.jpg


    :(:(:(:(:(:(:(:(:(:(:(:(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Prince_ovaro;9791990නිකම්ම අතාරින්න එපා මනුස්සයෝ...එහෙම ඉස්සර ඇතැරපු උන් හින්ද තමා ඔයවගේ කෙල්ලෝ බය නැතුව ඩබල් ගමේ දෙන්නේ....කැම්පස් එක ලගට ගිහින් බිත්තරයක් හරි ගහපන් කොල්ලා.....නිකන් අතාරින්න එපා ඔය වගේ කෙල්ලෝ...එකෙකුට පෝරියල් එක හම්බුනාම කෙල්ලෝ හැමෝම දැනගන්නවා අපිට බොක්කෙන් ලව් කරන්න වගේම අපිට ඇරලා ගියාම රිටන් එක දෙන්නත් පුළුවන් කියල....පුලුවන්නං ගෙදරටම ගිහිල්ල කතාව කියලා මුළු ගමටම ඇහෙන්න කෙල්ල ඉන්න වෙලාවක බැනලා වරෙන්..අනිවා හිතේ දුකත් නැතිවෙයි..වෙන කෙල්ලෙක් දිහා ආයි බලන්න පුළුවන් වෙයි...[/QUOTE said:
    මචං මේ වැඩේ කරන්න එපා..!! අන්තිමට කැම්පස් එවුන් ගෙන උඹට හම්බවෙයි කණ පුරවලා.
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    වෙලා තියන දේ ගැන නම් ඇත්තටම දුකයි....:(:(:(

    එත් කනගාටුවෙන්න එපා..(අපි එපා කිව්වට ඔයාට දැනෙන දුක අඩුවෙන්නේ නැති බව දන්නවා) එත් කනගාටුවෙන්න එපා...''අනේ මම වගේ අවාසනාවන්තයෙක්...........'' වගේ දෙවල් හිතන්න එපා..අපි කවුරුත් හැමදාටම වාසනාවන්තයොවත් අවාසනාවන්තයෝවත් නෙමෙයි..
    වැටි වැ‍ටි තමයි නැගිටිනනේ..හැමදාම මොකක් හරි වෙන්නේ හොදටනේ..හිත හයිය කරගෙන සත්‍යයට මුන දෙන්න..පුලුවන්නම් කවදා හරි දවසක අර ඔයාව දාලා ගිය කෙනාට එහෙම එයා කරපු එක ලොකුම මොඩකමක් වගේ හිතෙන තැනට ඔයා වැඩ කරන්න...ඔයාගේ ජිවිතේ හොදටම සාර්ථක කරගෙන එයාට පෙන්නන්න...එදාට ඔයා අද දුක් වෙනවටත් වඩා වැඩියෙන් එයා එදාට දුක් වෙයි...
     

    TDM

    Well-known member
  • Jan 7, 2007
    2,347
    25
    48
    37
    Kandy
    ඔහොම කෙල්ලෙක් නැති උන එකම තමා හොඳ බං .... උඹ ගනන් ගන්ඩ එපා.. ඕන දේකට අපි ඉන්නවා.... මමත් ඉන්නෙ කැම්පස් එකේනේ,,,කැම්පස් එකේ ඉන්න කෙල්ලොන්ගෙන් එහෙමත් එකෙක් තමයි බන් විනීතව ඉන්නෙ,,,., ඔන්න ඕක අත ඇරල දාලා...හොඳ එකක් හොයා ගනින්...හැම දේම වෙන්නෙ හොඳටයි කියනවනේ....උඹ ගැන මට ඇත්තටම දුකයි... :( ... ඒ උනාට ඕකෙන් උනේ හොඳ දෙයක් කියල හිත හදා ගනින්... :)
     

    ctrulz

    Well-known member
  • Oct 22, 2009
    1,109
    40
    48
    HOME SWEET HOME
    මචන්,,,,ඔහොම තමයි බන් ජීවිතේ,,මගේ හොද fit යාලුවෙකුට ඔහොම case එකක් උනා,,,මිනිහ අවුරුදු 5ක් විතර බොක්කෙන්ම love කලා,,,කෙල්ල campus ගියා විතරයි, මිනිහව අමතක කලා,,,,,මිනිහත් ඔය විදිහටම උප්සෙට් උනා,,,දැන් ඌ කියනවා,,,එහෙම උනේ මගේ හොදටයි කියල,,,අද කාලේ ඉන්න ගොඩක් කෙල්ලෝ ඔහොමයි බන්,,,,උබ පොඩ්ඩක්වත් දුක් වෙන්න එපා,,,ඕක උනේ උබෙම හොදටයි බන්,,,,ලංකාවේ ඕන තරම් කෙල්ලෝ ඉන්නවා,,,,class ඉවර උනා වෙලාවක නුගේගොඩ පැත්තේ පොඩ්ඩක් ඇවිල්ල බලපන්කො ඉන්න කෙල්ලෝ ටික,,,,,be happy කොල්ලා!!!!!!!!!
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    නොසැලෙන් නොතැවෙන්........
    නුඹේ දවස අද නොවෙයි.....
    හෙට උදාවෙන්නේ නුඹේ දවසයි...........
    අද ඉවසපන්............
    හෙට හිනැහියන්...............
     

    Prince_ovaro

    Member
    Mar 26, 2011
    131
    12
    0
    නොසැලෙන් නොතැවෙන්........
    නුඹේ දවස අද නොවෙයි.....
    හෙට උදාවෙන්නේ නුඹේ දවසයි...........
    අද ඉවසපන්............
    හෙට හිනැහියන්...............

    සහෝදරයා තරහ වෙන්න එපා ඔහොම කතාවක් කව්ද කිව්වලු බාලගිරි යක්ෂයටත්.....යක්ෂයා ගොබ්බයා වෙලා තාම බලං ඉන්නවලු බිල්ලක් එනකං...අනේ මචං සහෝදරයා තවත් බාලගිරි යක්ෂයෙක් නං වෙන්න එපා......බිල්ල ගන්නවනං නර බිල්ලක්ම එක පාර ගනිං....
     

    Madhur1202

    Active member
  • Apr 27, 2009
    659
    78
    28
    Colombo
    ඕව ඔහොම තමයි සහෝදරයා....මට පේන විදිහට කෙල්ලගේ ගෙදරින් කරල තියෙන්නේ කපන්න බැරි අත ඉඹිනවා වගේ වැඩක්...එක අතකට ඔයිං ගියා ඇති.(වැරදියට ගන්න එපා සහෝ....)කොහොමද ඔය වැඩේ බැන්දට පස්සේ උනා නම්?කොහොම හරි හිත හදා ගන්න බලපං.....හිත හදා ගන්න අමාරුමනම් ලොකු අමාරුවකින් බේරුන් කියල හිතා ගනින්.අනික ඔය ප්‍රශ්නේ නිසානම් කවදාවත් මරෙන්නනම් හිතන්නවත් එපා.මොකද,ඒකෙන ඔය කෙල්ලට කිසිම පාඩුවක් වෙන්නේ නෑ.ඒකෙන් පාඩු වෙන්නේ උබ පවුලේ අනිත් අයට.වරදක් නොකර ඒ මිනිස්සුන්ට දුක විඳින්න දෙන්න එපා....උඹට ඔයිට වඩා සිරා කල්ලෙක් හම්බ වෙන්න කියල මං ප්‍රාර්ථනා කරනවා.....ඉස්සෙල්ල කිවුව වගේ හම්බ උන ගමන් අපිට කියපං මේ වගේම....ආදරේ කරපු අයට දුක් දෙන්න බෑ කියනවා නේ....ඒ උනාට හිත තද කර ගෙන ඔය කෙල්ලට පෙන්න මොකක් හරි දෙයක් කරන්න..එතකොට උඹේ හිතටත් හොදවෙයි...gd luck macho..
     

    Shaan*

    Junior member
  • Aug 11, 2009
    639
    23
    18
    Umbata vishesa deyak wela na ban. ganu kohomath ohoma thamai

    Eth ara Machan kiwa eka thamai poddak upset