අනේ මාමේ මං ඉවරයි

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
අහ්. අලු උකයි.. මැරි කලාම කොහෙද උට්ටො ඉතුරු කරන්නේ. යක්කු වගේ ලමයි ටිකක් ඉස්කොලේ යවන්න ගියාම ගැනිට ශොපින් කරන්න ගියාම තො ඉතුරුම කරයි. බදින්න කලින් හොරෙන් ඉතුරු කරපන්. බදින ගැනිට ඒ සල්ලි ගැන කියන්න එපා. නැතිම ගානට හිටපන්.

ok ban.
ela rep+ :D
 
Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
අපිනම් චූටි කාලේ වැප්ටිරික් / පෝර්න් එරෝටිකා තමයි ගියේ ඒකට මුන් එළකිරි එන්නෙ . :baffled::baffled::baffled:
 
Identity

Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    22218432_875772202580307_5249488898090346721_o.jpg
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    අයිලන්ඩ් රැන්ක් ගහපු උන් කියනවා දොස්තරලා ඉන්ජිනියර්ලා වෙනවලු. ශිශ්යත්වෙන් කැම්පස් යන්න පුලුවනිද බන්.

    ළමා කාලයක් නැති පොඩි උන්නෙ
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ළමා කාලයක් නැති පොඩි උන්නෙ
    පව් බන්. එක කොල්ලෙක් සහෙන ටොඅක් දුන්න නන්ගිලා මල්ලිලාට ශිශ්යත්වේ පාස් වෙන හැටි ගැන නිවුස් වල. අම්මලා ලමයි ඉබිනවා, ෆොටො ගහනවා, පොඩි උන් පොත් අතේ තියන මිදුලේ පාඩම් කරනවා. අහො මෙවන් ශිල්පයක්..
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මම නම් සිස්සත්තෙ පාස් වුණා. විභාගෙ හෙට තියෙද්දි මම ගිහින් සරුංගල් ඇරියා. තාත්ත මට චීස් අනං මනං ඔක්කොම ගෙනත් දෙද්දි මම හිටියෙ සරුංගල් යව යව. තාත්තත් ඇවිත් මාත් එක්ක සරුංගල් ඇරියා. තාත්ත මට බැන්නෙ නැහැ. ඇවිත් ලොකු හිනාවක් දාලා "අනේ ළමයො..මොනාද කරන්නේ ?" ඔන්න ඔය වගේ එකක් ඇහුවා මතකයි. ප්‍රතිඵල එන දවසෙ තාත්ත අම්මට කෝල් කරල තිබුණා පුතා විභාගෙ පාස් කියල. අම්මෝ නිකන් චිත්‍රයක් වගේ ඔළුව ඇතුලෙ ඇඳිල තියෙනවා. ආදර තාත්තා මං ගාව අද නෑ. මගෙ තාත්තේ මං ඔයාට ආදරෙයි.
     
    අම්මියෝ මේක ටයිප් කරා නෙමෙයි ටයිප් වුණාා.:sorry:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    දැන් නම් කරන්න දෙයක් නැහැ උඹ කෙල්ලත් අරගෙන පැනල පලයන්. ශිෂත්වේ පාස් උනාම කෙල්ලට හම්බෙන ගානෙන් උඹල දෙන්නට කාල අන්දලා ඉන්න පුළුවන් වෙයි :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථිපල නිකුත් වීමත් සමඟ නුවරඑළිය ප්‍රදේශයෙන් ඉතා කණගාටුදායක පුවතක් දැන ගැනීමට ලැබුනා..

    නුවරඑළිය ප්‍රදේශයෙන් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි චානක රුවන් පෙරේරා නමැති දරුවාට ශිෂ්‍යත්වය සමත්වීමට නොහැකි වූ නිසා වැඩිහිටියන් ඇති කල පීඩනය දරා ගැනීමට නොහැකිව ඔවුන්ගෙ නිවස පහල ඇති ලිඳට පැන සිය දිවි නසා ගෙන තිබෙනවා..

    මෙම දරුවාගේ පාසලේ ගුරුවරිය පවසන්නෙ චානක හැමදාම පංතියේ පළවෙනියා වන බවත් ඔහු ගැන හැමෝම බලාපොරොත්තු තබා ගෙන සිටි බවත්ය.

    චානකගේ අක්කා පවසා සිටියේ මෙම සිදු වීම ඔහුන්ට අදහාගත නොහැකි බවයි..

    අසල්වාසීන් පැවසුවේ මෙම දරුවාට සතියේ සෑම දිනකම වගේ අමතර පංති තිබූ බවත් සෙල්ලම් කිරීමටවත් කාලය නොතිබුණු බවයි...

    මෙම සිදුවීමත් සමඟ අප සැමට සිතීමට දෙයක් ඉතුරු විය එනම් අවුරුදු දහයක් වැනි කුඩා දරුවන්ට මෙතරම් පීඩනයක් ඇති වන විභාගයක් පැවැත්වීම සුදුසුද යන්නයි..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    :shocked:
    මං හිතං හිටියෙ අවුරුදු 10 විතර ලමෙක්ට සියදිවි නසාගන්න තරම් හිතෙන්නෑ කියල :sorry:
     
    Oct 4, 2017
    231
    13
    0
    දැන් නම් කරන්න දෙයක් නැහැ උඹ කෙල්ලත් අරගෙන පැනල පලයන්. ශිෂත්වේ පාස් උනාම කෙල්ලට හම්බෙන ගානෙන් උඹල දෙන්නට කාල අන්දලා ඉන්න පුළුවන් වෙයි :rofl:

    පොඩි ප්‍රශ්නයක් තියනවා. මගෙ රෙදි ටික හෝදල දෙන්නෙ කවුද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :shocked:
    මං හිතං හිටියෙ අවුරුදු 10 විතර ලමෙක්ට සියදිවි නසාගන්න තරම් හිතෙන්නෑ කියල :sorry:

    ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ මිනිස්සු කෘතිම වෙලා ....ඉස්සර හිටපු ළමයි නෙමේ දැන් ඉන්නෙ...තව ඉස්සරහට මේ මාධ්ය බලපෑමත් එක්ක තත්වයෙ තව දරුනු වෙයි..:confused:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ මිනිස්සු කෘතිම වෙලා ....ඉස්සර හිටපු ළමයි නෙමේ දැන් ඉන්නෙ...තව ඉස්සරහට මේ මාධ්ය බලපෑමත් එක්ක තත්වයෙ තව දරුනු වෙයි..:confused:

    Uta baninna athi gahanna athi ban gedara inna maha meeharak denna.

    :( මාධ්‍යටම බනින්නත් බෑ නේ බං මාධ්‍ය වලිංවත් මනෝ වෛද්‍ය වරු ඕව ගැන කියන්නැත්තං මේ රටේ ලමයි ටික මහ උන් මෙලහට මීට වඩා කාල :sorry: මහ උන් දෙන්න ඉගෙන ගන්න කාලෙ වෙන රෙද්දවල් කර කර ඉන්න ඇති. උන්ට ලොකු කං පෙන්නන්න තියෙන ක්‍රමේ ලමය විභාග පාස් කොරෝන එක. ඉතිං ඌව දවස ගානෙ පන්ති දැක්කුව :angry: පස්සෙ පේල් වුනාම මහ උන් දෙන්නගෙ මාන්නෙට පාර වදින්නෙ අරූට බනින්න ඇති මැරිල පලයං කියලම :( නැතුව වීදුරුවක් මල්පෝච්චියක් කුඩු කරල වගේ දේකට බැන්න කියල ඔය වයසට සියදිවි නසාගන්න හිතෙන්නෑනෙ :(