Lanuwak fan eke gata gahala belle wala daganin.![]()
අඩෝ පාස් මාර්ක් 160ලු. යකාගෙ විභාගනෙ මේව.

Lanuwak fan eke gata gahala belle wala daganin.![]()

අඩෝ පාස් මාර්ක් 160ලු. යකාගෙ විභාගනෙ මේව.![]()
පාන්දර 4ට 5ට නැගිටින්න ඕනෙ පාරෙ බ්ලොක් එකට අහුවෙලා ගෙදර එද්දි 3.30 4.00යි
ඔහොම්ම හොඳ එකා වගේ ගමේ ඉස්කෝලෙට පලයං
Z එක බලන්නෙත් අඩුවෙන් උඹට වාසියි පේල් වුන එක 
පේල් වෙච්චි එක හොඳයි පුතේ නැත්තං උඹට වෙන්නෙ ඈත ඉස්කෝලෙකට යන්න පාන්දර ඇහැරං කට්ට කන්නපාන්දර 4ට 5ට නැගිටින්න ඕනෙ පාරෙ බ්ලොක් එකට අහුවෙලා ගෙදර එද්දි 3.30 4.00යි
ඔහොම්ම හොඳ එකා වගේ ගමේ ඉස්කෝලෙට පලයං
Z එක බලන්නෙත් අඩුවෙන් උඹට වාසියි පේල් වුන එක
![]()

එක අතකට ඇත්ත තමා

matath 93i yako thibbe.
kellata 171k thibba.
dan kella teacher kenek.
mama project manager kenek.
sissaththe gahaganin puke![]()
තව චුට්ටක් වයසට යනකොට ටීචර්ට පෙන්ශන් එක හම්බ වෙනකොට අන්න උබට ලව් එක ආයේ මොරයි..matath 93i yako thibbe.
kellata 171k thibba.
dan kella teacher kenek.
mama project manager kenek.
sissaththe gahaganin puke![]()
Podi Silva - පොඩි සිල්වා;22316023 said:සිරා ද ඒකි කැමැත්තෙන් ද දන්නෑ Teacher වුනේ
නිවාඩුම නේ බන්

තව චුට්ටක් වයසට යනකොට ටීචර්ට පෙන්ශන් එක හම්බ වෙනකොට අන්න උබට ලව් එක ආයේ මොරයි..

ane eyage pension eka mokatada mata.
mata epf eka thiyanawane![]()


pissuda ban.
3 parak A/L karala medicin yanna bari wechchi nisa science faculty giya![]()

EPF වගේ තුන් ගුනයක් විතර ගන්නව බන් සාමාන්ය පෙන්ශන්කාරයො. 55න් පෙන්ශන් ගිහින් 85 වෙනකන් හිටියොත් මාසෙට ගානක් ශුරනේ. EPF,ETF එක පාර හම්බ උනා ඉවරයි. අතලොස්සක් තමයි හරියට ඉන්වෙස්ට් කරන්නේ. සමහරි මොඩ කමට ලමයින්ට දෙනවා. පෙන්ශන් උන් හැබැයි මහා කම්මැලි උන්.

Podi Silva - පොඩි සිල්වා;22316077 said:![]()
උබ Campus ගියා ද

උබ ඔකේ බෙනිෆිට් ගන්නකොට යාන්තමට උබට ඒ කාලේ තියන වාහන කට්ටක් ගන්න පුලුවන් වෙයි.. පෙන්ශන් නැතිනම් කොටි දෙකේ EPF බලන් ඉන්න එපා. දැන්ම ඉතුරු කරපන් ඉන්වෙස්ට් කරපන්.epf eka ithin koti 2k witara set wenawane ban![]()
උබ ඔකේ බෙනිෆිට් ගන්නකොට යාන්තමට උබට ඒ කාලේ තියන වාහන කට්ටක් ගන්න පුලුවන් වෙයි.. පෙන්ශන් නැතිනම් කොටි දෙකේ EPF බලන් ඉන්න එපා. දැන්ම ඉතුරු කරපන් ඉන්වෙස්ට් කරපන්.


අහ්. අලු උකයි.. මැරි කලාම කොහෙද උට්ටො ඉතුරු කරන්නේ. යක්කු වගේ ලමයි ටිකක් ඉස්කොලේ යවන්න ගියාම ගැනිට ශොපින් කරන්න ගියාම තො ඉතුරුම කරයි. බදින්න කලින් හොරෙන් ඉතුරු කරපන්. බදින ගැනිට ඒ සල්ලි ගැන කියන්න එපා. නැතිම ගානට හිටපන්.ituruwak na ban me sallala jeewithe nisa.
marry kalamawath ithuru karanna one![]()