අනේ මාමේ මං ඉවරයි
දැන් ඔන්න ශිෂ්‍යත්වෙ ලකුණු ඇවිල්ල මට 162 යි.
අම්මල මාව මරන් කන්න හදනව මගෙ කෙල්ටටත් 171 ක් තියනව. මගුල... මට ඉදල වැඩක් නෑ. මං මොකද මාමලා කරන්න ඕන. කෙල්ලට කතා කලෙත් නෑ index num එක ගත්තු නිසා බලාගත්තා. දැන් කෙල්ල call කරනවා මන් answer කලේ නෑ. අපේ ලොකු බාප්පලගෙ ගෙදර එකාත් pass. බාප්පත් මට බනිනවා. ඇත්තටම මට මේකයි උනේ. මට පේපරේ වෙලාවෙදි චූ බරක් ආව ඒ නිසා හරියට ලියාගන්න බැරි උනා. මන් ලැට් එකට යන්න අහනකොට ශාලාවෙ හිටපු teacher එහෙම යන්න දෙන්න බෑ යනවනම් එයත් එක්ක යන්න ඕන කිව්ව. ඉතින් මම මගේ කෙල්ලට ආදරේ නිසා ඒ ගමන ගියේ නෑ. දැන් මම විභාගෙත් කා ගත්තා. මන් කෙල්ලට මූන දෙන්නෙ කොහොමද මාමේ?
මට ජීවිතේ එපා වෙන්නම කලකිරිල තියෙන්නේ මන් මොකද කරන්නේ

Last edited: