අනේ මේකට විසඳුමක් දෙන්න මචන්

Oct 8, 2017
10
2
0
අනේ මේකට විසඳුමක් දෙන්න මචන්

[FONT=&quot]මචන් මේකයි අවුල.මං මේක ෆේක් එකකින් කියන්නේ රියල් එකෙන් කියන්න කොන්ද පන නැති නිසා[/FONT]
[FONT=&quot]මං පොඩිකාලෙ ඉදන්ම ගෑනු ලමය වගේ ගෙදර තියන් හැදුවේ[/FONT]
[FONT=&quot]ඉතින් මං වැඩිය සමාජ ආශ්‍රයක් තිබුනෙ නෑ ඉස්කෝලෙත් මට යාලුවො හිටියෙ නෑ කොන්වෙලා හිටියෙ[/FONT]
[FONT=&quot]ඉතින් දැන් මං අවුරුදු විසිදෙකක් වෙලා ගෙදර ඉන්නවා තාම ජොබ් එකක් නෑ කෝස් එකක් කරනවා[/FONT]
[FONT=&quot]මට අදටත් ගමේ අය හිනාවෙනවා මාව දැක්කම මට නෝන්ඩියට[/FONT]
[FONT=&quot]ඉතින් මේක වෙනස් කරන්නේ කොහොමද මට හිනාවෙන එක නවත්තන්නෙ කොහොමද[/FONT]
[FONT=&quot]දැන් මං ඉස්සර වගේ නෙවෙයි වෙනස් කියල පෙන්නන්නේ කොහොමද[/FONT]
[FONT=&quot]මට වෙලාවකට හිතෙනවා ඔය අපරාද කරන අයට සල්ලි දීල හිනාවෙන අයට ගස්සන්න[/FONT]
[FONT=&quot]ඒත් එහෙම කරොත් කේස් යයි කියල නොකර ඉන්නවා[/FONT]
[FONT=&quot]උඹල කොහොමද උඹලව විහිලුවට ගත්ත උන්ව සයිලන්ට් කරේ[/FONT]
[FONT=&quot]මටත් දැනගන්න පොඩ්ඩක් කියනවද[/FONT]
[FONT=&quot]තව දෙයක් මට පොඩිකාලෙ සමහර උන් ගැහුවා උන්ට ආපහු ගහන්න තරම් පන තිබ්බෙ නෑ ඒ කාලෙ [/FONT]
[FONT=&quot]දැන් මට උන්ගෙන් පලිගන්න ඕනෙ[/FONT]
[FONT=&quot]මට කියහන්කො උඹලට මෙහෙම වෙලා උඹල කොහොමද මේවට උත්තර දුන්නේ?[/FONT]
 
rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    matath ohoma thama ban podi kale Ewa Dan epa ban.unta gahanna puluwan hodama widiya uba thanakata Ena ekai.ekata try krpn.
    Man podi kale ape panthiye un mage poth iruwa.boru waradi walata ahu Kara.abut mama un ekka happenma giye Na.mokada oya pagara matt serama hitiye igenimen Mata Wada pahala.MN town eke super schl ekama, Arun game hode schl wala.anna ehema Wada karapan. Jayagrahanayak laba ganna ekai lokuma Pali ganima
     
    AnuradhaRa

    Well-known member
  • උඹට කවුරුත් නෝන්ඩියට හිනා වෙන්නෙ නෑ..
    ඒ උඹට හිතෙන හැටි...
    මම අවුරුදු 34ක් වෙලත් ජොබ් ලස්. පාරෙ යනව රෙස්පට් එකට. මට ඔය එකෙක්වත් වැඩක් නෑ
    ඕක තනිකර හිතේ මැවෙන දෙයක් විතරයි..
    ලොකු කරදරයක් වගේ දැනෙනවනං මානසික වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් ගන්ඩ
    උඹට වරදින්නෙ නෑ මචං ;)
     
    Oct 8, 2017
    10
    2
    0
    oka hariyanawa bn hodata igena gena job ekak karapn gud luk

    එ්ත් මචන් මට ඕනෙ උන් හිනාවෙන එක නවත්තන්න උන්ගෙන් පලිගන්න මට එ්කමයි හිතෙන්නෙ බන්

    Salli thamai

    එ්කනම් අැත්ත තමා මචං
    matath ohoma thama...

    අනේ මන්ද බන් මට හිතෙන්නෙම දැන් උන්ගෙන් පලිගන්න

    උඹට කවුරුත් නෝන්ඩියට හිනා වෙන්නෙ නෑ....

    එ්ත් මං යනකොට එහෙම නෑ බන් ගොඩක් උන් මට නෝන්ඩි දානවා
    එ්කයි අවුල
     
    Oct 8, 2017
    10
    2
    0
    make money as much as you can
    don't give a fuck about others

    ඔව් බන් සල්ලි තියනවනම් ඉතින් ඕන එකෙක් යටත් වෙනව මට ඊට කලින් මුන්ගෙන පලිගන්නමයි හිතෙන්නේ
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මමත් ඉස්සර ඉස්කෝලේ 10 වසරට වගේ එනකම් ඔය වගේ තමා, ගොඩක් උන් විහිලුවට ගත්ත, බයිට් කළා ඒත් මටත් මොකුත් කියා ගන්න හයියක් තිබුනේ නෑ.

    දවසක් ඉස්කෝලේ ප්‍රශ්නෙක තාත්ත එක්ක යන්න උනා, එදා තාත්ත මට කිව්වෙ. "උඹ පිරිමියෙක් උඹට වෙන දේවල් වලට උඹම උත්තර හෙව්වේ නැත්නම් කවදාවත් උඹට පිරිමියෙක් වගේ නැගිටින්න බෑ කියන එක"

    අන්න එදා ඉඳල මම ඔය මොකෙක්ටවත් දෙකට නැමෙන්න ගියෙ නෑ. බැන්නොත් බැන්න, ගැහුවොත් ගැහුව.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ubata paliganna thiyena ekama krame uba salli hamba karana eka uba sathutin ina eka sallima oni nah eath salli nathuwa bh neh anna edata ubata hina wunu hamotama ridenwa
    ea arenna wena karamekin paliganna hithana eka moda kamak

    lokuma dey uba sathutin inna eka ethakota wade goda
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ජින්තුවා;22330723 said:

    :yes:
     
    Pattai ne BN. Eth serama ekathu wela neluwoth? Gahanna gihin ilaga dawase 60k withara gahala hospital ynna une ndda ban?
     
    මමත් ඉස්සර ඉස්කෝලේ 10 වසරට වගේ එනකම්...

    ubata paliganna thiyena ......

    ගොඩක් ස්තුතියි මචන් රිප්ලයි කරාට
    උඹල කියන එකත් අැත්ත
    එ්ත් මට අර පලිගැනීමේ සිතුවිල්ල හිතෙන් යන්නෙම නෑ
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,543
    16,379
    113
    හැදිච්ච විදිහ කිසිම අවුලක් නැහැ ගෑනු රේප් කරන්නේ, හොරකමේ යන්නේ නැහැනේ උබ.. :eek:
    උබට මිනිස්සු සිරාවටම හිනා වෙනවනම් අහපන් කෙලින්ම මොකද වෙන්න ඔනා කියල උන්ගෙන්. :angry:
    බැන්නොත් බැනපන් ගැහුවොත් ගහපන් ගුටි කන්න හරි.
    පරණ ඒවානම් දැන් ඇදගන්න එපා ඒවා මෝඩ වැඩ.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,543
    16,379
    113
    ජින්තුවා;22330723 said:
    අන්න එදා ඉඳල මම ඔය මොකෙක්ටවත් දෙකට නැමෙන්න ගියෙ නෑ. බැන්නොත් බැන්න, ගැහුවොත් ගැහුව.
    :cool::cool:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    යකෝ ඕක හිතේ මැවෙන ලෙඩක් :angry:
    :yes::yes:
    ගොඩක් ස්තුතියි මචන් රිප්ලයි කරාට
    උඹල කියන එකත් අැත්ත
    එ්ත් මට අර පලිගැනීමේ සිතුවිල්ල හිතෙන් යන්නෙම නෑ

    oka matath thiyenw abn :lol:
    ape ekaa inna ewwo munata hina wela kata karanwa yanakal indala hina wenawa

    ehemai bn minissu kawuruth kamathi nah anith eka sathutin innawata :yes:
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    Pattai ne BN. Eth serama ekathu wela neluwoth? Gahanna gihin ilaga dawase 60k withara gahala hospital ynna une ndda ban?

    ගඉස්කෝල කාලෙ ඕනෙ මගුලක් කියල ගේමට ගියාට දැන් එහෙම නෑ බන්. දැන් ගහනවානම් මොලෙන් ගහන්නේ ගේම.