අනේ මේකට විසඳුමක් දෙන්න මචන්
[FONT="]මචන් මේකයි අවුල.මං මේක ෆේක් එකකින් කියන්නේ රියල් එකෙන් කියන්න කොන්ද පන නැති නිසා[/FONT]
[FONT="]මං පොඩිකාලෙ ඉදන්ම ගෑනු ලමය වගේ ගෙදර තියන් හැදුවේ[/FONT]
[FONT="]ඉතින් මං වැඩිය සමාජ ආශ්රයක් තිබුනෙ නෑ ඉස්කෝලෙත් මට යාලුවො හිටියෙ නෑ කොන්වෙලා හිටියෙ[/FONT]
[FONT="]ඉතින් දැන් මං අවුරුදු විසිදෙකක් වෙලා ගෙදර ඉන්නවා තාම ජොබ් එකක් නෑ කෝස් එකක් කරනවා[/FONT]
[FONT="]මට අදටත් ගමේ අය හිනාවෙනවා මාව දැක්කම මට නෝන්ඩියට[/FONT]
[FONT="]ඉතින් මේක වෙනස් කරන්නේ කොහොමද මට හිනාවෙන එක නවත්තන්නෙ කොහොමද[/FONT]
[FONT="]දැන් මං ඉස්සර වගේ නෙවෙයි වෙනස් කියල පෙන්නන්නේ කොහොමද[/FONT]
[FONT="]මට වෙලාවකට හිතෙනවා ඔය අපරාද කරන අයට සල්ලි දීල හිනාවෙන අයට ගස්සන්න[/FONT]
[FONT="]ඒත් එහෙම කරොත් කේස් යයි කියල නොකර ඉන්නවා[/FONT]
[FONT="]උඹල කොහොමද උඹලව විහිලුවට ගත්ත උන්ව සයිලන්ට් කරේ[/FONT]
[FONT="]මටත් දැනගන්න පොඩ්ඩක් කියනවද[/FONT]
[FONT="]තව දෙයක් මට පොඩිකාලෙ සමහර උන් ගැහුවා උන්ට ආපහු ගහන්න තරම් පන තිබ්බෙ නෑ ඒ කාලෙ [/FONT]
[FONT="]දැන් මට උන්ගෙන් පලිගන්න ඕනෙ[/FONT]
[FONT="]මට කියහන්කො උඹලට මෙහෙම වෙලා උඹල කොහොමද මේවට උත්තර දුන්නේ?[/FONT]