අනේ මේකට විසඳුමක් දෙන්න මචන්

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
ජින්තුවා;22330781 said:
ගඉස්කෝල කාලෙ ඕනෙ මගුලක් කියල ගේමට ගියාට දැන් එහෙම නෑ බන්. දැන් ගහනවානම් මොලෙන් ගහන්නේ ගේම.

:yes:
 

ADD

Member
Apr 17, 2016
1,685
83
0
Colombo
උඹට කවුරුත් නෝන්ඩියට හිනා වෙන්නෙ නෑ..
ඒ උඹට හිතෙන හැටි...
මම අවුරුදු 34ක් වෙලත් ජොබ් ලස්. පාරෙ යනව රෙස්පට් එකට. මට ඔය එකෙක්වත් වැඩක් නෑ
ඕක තනිකර හිතේ මැවෙන දෙයක් විතරයි..
ලොකු කරදරයක් වගේ දැනෙනවනං මානසික වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් ගන්ඩ
උඹට වරදින්නෙ නෑ මචං ;)

uba jiwath wenne kohomada ?
 

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    ගොඩක් වෙලාවට උඹ උඹ ගැන හොයන්නේ අනුන්ගෙන්...
    උඹ උඹ තුළින්ම උඹ හොයා ගනිං.... එච්චරයි....
    වැදගත් වෙන්නේ උඹ කරන දේවල්වලින් උඹ සතුටුවෙනවා කියන එක මිසක වෙන එවුන් ඒ දිහා බලන විදියවත්, ප‍්‍රතිචාර දක්වන විදියවත් නෙවෙයි.... :)

     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,810
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කවුද බන් කොහෙවත් ඉන්න මිනිස්සු ගණන් ගන්නේ.
    මන් කෙල්ලත් එක්ක පැනලා ගියාම ගමේම මිනිස්සු මට හිනා උනා.
    මන් බලු පඩේකට ගණන් ගත්තේ නෑ.
    අපි උන්ගෙන් කාලා ඇඳලා ඉන්නේ නෑනේ.
    මම දැනටත් කවුරුත් ගණන් ගන්නේ නෑ.
    ඒ දවස්වල හිනා උන උන් දැන් මගේ ලගට එද්දී මට හිනා යනවා බන්
     

    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    අර සුද්දෙක් කියලා තියෙන්නේ "Man Becomes What he thinks about " කියලා.
    ඉතින් බන් ඉස්සෙල්ල උබේ ආකල්ප වෙනස් කරගනින්. ඊට පස්සේ පරිසරය නිකන්ම
    වෙනස් වෙයි. උබ ගැන උබම ඔහොම හිතනවා නම් තාමත්.. අනිත් මිනිස්සු
    කොහොම හිතනවා ඇත්ද.. think about that one :yes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ජින්තුවා;22330723 said:
    මමත් ඉස්සර ඉස්කෝලේ 10 වසරට වගේ එනකම් ඔය වගේ තමා, ගොඩක් උන් විහිලුවට ගත්ත, බයිට් කළා ඒත් මටත් මොකුත් කියා ගන්න හයියක් තිබුනේ නෑ.

    දවසක් ඉස්කෝලේ ප්‍රශ්නෙක තාත්ත එක්ක යන්න උනා, එදා තාත්ත මට කිව්වෙ. "උඹ පිරිමියෙක් උඹට වෙන දේවල් වලට උඹම උත්තර හෙව්වේ නැත්නම් කවදාවත් උඹට පිරිමියෙක් වගේ නැගිටින්න බෑ කියන එක"

    අන්න එදා ඉඳල මම ඔය මොකෙක්ටවත් දෙකට නැමෙන්න ගියෙ නෑ. බැන්නොත් බැන්න, ගැහුවොත් ගැහුව.

    :yes::yes::yes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අර සුද්දෙක් කියලා තියෙන්නේ "Man Becomes What he thinks about " කියලා.
    ඉතින් බන් ඉස්සෙල්ල උබේ ආකල්ප වෙනස් කරගනින්. ඊට පස්සේ පරිසරය නිකන්ම
    වෙනස් වෙයි. උබ ගැන උබම ඔහොම හිතනවා නම් තාමත්.. අනිත් මිනිස්සු
    කොහොම හිතනවා ඇත්ද.. think about that one :yes:

    :yes::yes::yes:
     

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    උඹ උඹ වෙයන්. උඹ අනිත් අය හිතන්නේ මොනවද කියලා හිතලා නිකන් කාලේ කාගන්න එපා. බෞද්ධයෙක්නම් බෞද්ධ දර්ශනය ගැන ටිකක් හදාරපන්. උත්තරය හම්බවෙයි.