ජින්තුවා;22330781 said:ගඉස්කෝල කාලෙ ඕනෙ මගුලක් කියල ගේමට ගියාට දැන් එහෙම නෑ බන්. දැන් ගහනවානම් මොලෙන් ගහන්නේ ගේම.

ජින්තුවා;22330781 said:ගඉස්කෝල කාලෙ ඕනෙ මගුලක් කියල ගේමට ගියාට දැන් එහෙම නෑ බන්. දැන් ගහනවානම් මොලෙන් ගහන්නේ ගේම.




හැදිච්ච විදිහ කිසිම අවුලක් නැහැ...
oka matath thiyenw....

salli denna ona ne....

උඹට කවුරුත් නෝන්ඩියට හිනා වෙන්නෙ නෑ..
ඒ උඹට හිතෙන හැටි...
මම අවුරුදු 34ක් වෙලත් ජොබ් ලස්. පාරෙ යනව රෙස්පට් එකට. මට ඔය එකෙක්වත් වැඩක් නෑ
ඕක තනිකර හිතේ මැවෙන දෙයක් විතරයි..
ලොකු කරදරයක් වගේ දැනෙනවනං මානසික වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් ගන්ඩ
උඹට වරදින්නෙ නෑ මචං![]()
salli denna ona ne. ubai thawa wiswasawantha ekek ekka alto ekak rent ekata aran thawa awilla nathi no plate ekak (ex..CBA-xxxx) hadan okek pare yaddi happala marahan. sadda dala game dipu kale giya. dn game denna one molen.![]()
nice machan
ජින්තුවා;22330723 said:මමත් ඉස්සර ඉස්කෝලේ 10 වසරට වගේ එනකම් ඔය වගේ තමා, ගොඩක් උන් විහිලුවට ගත්ත, බයිට් කළා ඒත් මටත් මොකුත් කියා ගන්න හයියක් තිබුනේ නෑ.
දවසක් ඉස්කෝලේ ප්‍රශ්නෙක තාත්ත එක්ක යන්න උනා, එදා තාත්ත මට කිව්වෙ. "උඹ පිරිමියෙක් උඹට වෙන දේවල් වලට උඹම උත්තර හෙව්වේ නැත්නම් කවදාවත් උඹට පිරිමියෙක් වගේ නැගිටින්න බෑ කියන එක"
අන්න එදා ඉඳල මම ඔය මොකෙක්ටවත් දෙකට නැමෙන්න ගියෙ නෑ. බැන්නොත් බැන්න, ගැහුවොත් ගැහුව.



අර සුද්දෙක් කියලා තියෙන්නේ "Man Becomes What he thinks about " කියලා.
ඉතින් බන් ඉස්සෙල්ල උබේ ආකල්ප වෙනස් කරගනින්. ඊට පස්සේ පරිසරය නිකන්ම
වෙනස් වෙයි. උබ ගැන උබම ඔහොම හිතනවා නම් තාමත්.. අනිත් මිනිස්සු
කොහොම හිතනවා ඇත්ද.. think about that one![]()


