වැරදියට ඇහෙන සින්දු

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    වැරදියට ඇහෙන සින්දු

    උපුටා ගත්තක් නිසා සමහර වචන සම්බන්ධයෙන් වගකීමක් නොමැත...

    වැරදියට ඇහෙන සින්දු 😂😂

    1. එළදෙනට ජනජයතු ජය මංගලානි

    2. ඔලුව කපාගෙන රෑ ඝන අඳුරේ කොටියෙකි මාමේ සීතල වතුරේ

    3. සියුම්ව ලිව්වා වූ මගෙ පෙම් පණිවුඩය, සමනලයෙක් අතේ එව්වා හම්බ වුණාද, ඌව කන්න පරිස්සමින් කටු පොඩි නොකර

    4. සොමියට වරෙන් පුතා අගුරු ගාලා නෑ දොරේ

    5. වේ සීලා දුක් විදලා කම්මලේ යකඩ තලා.....

    6. වන්දනාවේ යමු තේ බීලා තිසරණ සීලේ

    7. හඳපාන ඔබ කොපුලේ..මධුමතියේ බඩුම තමා..

    8. යමු යමු යමු අපි ඇවිද යමු ගෑණියේ

    9. රෑන ගිරා රෑන අඹේ මී පිරී
    රන ගිරවා රන ගිරවී සොයන්නේ
    ඇගෙ මිනිහා ඈව සොයා ඒ
    කන්ද උඩින් පියා සලාලා

    10. ආදරය සුන්දර වළදකී .. කිසි දා සමාවක් නම් නැතී

    11. නිල්මිණි නංගී නාවී චංචල ගංගාවේ ....

    12. ඔබේ සිනා ළඟ පිත නැවතුණු දා

    13. ජෛව යෝගයකින් නොවේදෝ හමුවුනේ අප හමුවුනේ

    14. මඩේ කොතැනක හෝ හිඳී ඔබ

    15. එවන් අසිරිමත් ජාතිය ජනෙල් උදාරයි

    16. අනේ මං බලාන උන්නා....ලලිත් ඔබ එතැයි කියා.

    17. රන් සමනල ජොඩු බබාගේ...

    18. රූප සොබාවට හිත වහ වැටුනට..
    ආල කථා නොකියන්න හොඳා..
    ජාඩි ලඳකි මම අවසර පිං කඳ

    19. ඔබට වළං නැති මටද වළං නැති සෙනෙහස කොතැනද සැගව ගියේ

    20. සමන් පල්ලි යන්නේ සදේ රැස් කැරැල්ලේ

    21. සුසිල් ප්‍රේම වඩනා .. මා ප්‍රියංගනාවී

    22. නිල්ල නගන ස්වර්ණ කිකිළි රාවේ.... සිත පුරා..

    23. අස්ථියෙන් අදී කෑලි කැපෙන රළු රාත්‍රියේ.

    24. පින්න මලේ සුද හැන්ද ගිහින්

    25. පොඩි මඩේ හිටිය නගේ නුඹට හිත බැදුනා මගේ...

    26. රන් මසු නෑ කියා .. මා බිළිඳුයි කියා.. කීවා

    27. ආ....දරියේ කුචි රාණනියේ

    28. මල් ඔතනෝ...... මගෙ මල් ඔතනෝ.....

    29. උප්පැන්නේ පියාගෙ නම ලියන තීරුවේ, පියාගෙ නම තිලක් උනේ
    කොහොමද අම්මේ

    30. මුඩු මුහුණේ සුව දැනුනේ පිය ළඳුනේ මට විතරද

    31. හම්බන්තොට මූදු වෙරළේ වැලි කැට ගාණට - මම ඇඩුවා ඔබත් එක්ක පැනලා පාරට

    32. චන්ද්‍රාමේ රෑ පාරේ ආවා

    33. ඔබ තාම මාගෙමයි වයස්ගත යෞවනියේ.

    34. ලස්සන නම් නෑ පෙනෙන්නේ... බිත්තර සුවඳයි දැනෙන්නේ.

    35. ඒ හිස් හදේහි මතුවු ලක්කාරයා උබුලු

    36. සුවඳ සබන් ඇඟ ගාලා හායි හායි.. කුඹුකේ ළිඳෙන් දිය ඇදලා නාලා.. හැඩවැඩ වෙන්න ඔයා ලස්සන කළු පොළඟා එනවා ඔබව සොයා

    37. ඔබ ආරාධනා වක්කලාදෝ!!

    38. තෙත කොණ්ඩය බිම ගෑවෙයි නුඹේ... හැටට හැටේ

    39. නිල්ල නගන "ස්වර්ණ කිකිළි" රාවේ....... සිත පුරා.

    40. ඇස් දෙක වහගෙන ගිය දෙන්නට මේ මොකද උනේ

    41. පුල්ලි ගොනා පුරුදු කාරයා මම තමා කරත්ත කාරයා

    42. Few වසරක පෙම් ගීතය ගොලු වෙලා ගියාදෝ

    43. කඳුලැලි ඇහැට ඇවිත් ඇහැ එතනින් බිමට වැටෙයි

    44. මම රෙන්නේ ඩුබායි රටේ ඉඳලා සල්ලි හොඳට හම්බ කරලා හම්බ කරපු සල්ලි මා ළඟයි

    45. වසන්ත ගාවට සුරන්ගනාවන් අනන්තවත් ඒවී

    46. කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා.. සුළු මැදුම්ගෙ දෙක පැටලී ගිගිරි වැළපෙනා..

    47. ආදරයයි, කරුණාවයි, ඉඹි පැටියයි මා සිත පාරයි

    48. ජීවන විල මැද ඇඹරෙන කැකුළකි චූ බර ඌරුවතී.

    49. මලට රේනු සේ... ඔබ ළඟ ඉන්නම්
    සඳට තරුව සේ... තනිය-ම කන්නම්

    50. මගෙ හිතගාව දණගාපු මනමාලියේ

    51. රුවන් නිදන එළබිමයි
    නුවන් අදන එළබිමයි
    නිවන් පුදන එළබිමයි
    ලොව හෙළි කළ එළබිමයි

    52. සොර දෙටුවෙක් කස තැලුම් කකා වන්ගෙඩියට ගෙන යන ගමනේ...

    53. පොල් පිති විතරක් පළමු හාදුවෙන් තෙමන්න

    54. උඩ ගුලියක් ගොතා බඳින
    නීල වරළ සරසන්නට
    මා පිපුණේ නැත
    මේ දෙරනේ...

    55. දේදුන්න සේදී.. රෑ නිල්ල උතුරා
    ලාඩම් අහසින් වැස්සක් වැටුනා...

    56. ඉගිලිලා ගිහින් තනපු කූඩුවත් අරන්
    නැවත එන්න සියඹලා දුවේ

    57. සඳ මෝජු වෙලා නැගෙනා රෑ කාලේ වනන්තරේ..

    58. මහ දැනමුතු වණ බඹරා ලං වී කනට ඔබේ.

    59. එළදෙනට... ජනජයතු... ජයමංගලානි

    60. කිරි වෙහෙරට මල් නෙලුවට මගෙ අතපය මට සුවදයි

    61. සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ලංකළේ සිපගන්නට මම ඉන්නම් තව සුනාමියක් එනකං

    62. පරණ රමණී ඔබේ ආලේ සදාකල් දුකට වී මෝලේ

    63. බිමට වරෙන් බිමට වරෙන් ස්වර්ණමාලි කුමාරියේ…

    64. චී ඊ ඊ ඊ ඊ ඊ මල් පබා

    65. පියඹා ආවා ප්‍රේම කුරුල්ලා රත්නපුරේ හී කූඩු සදන්ටා....

    66. කුකුළුපොරේ හඳපානෙ නටන වීදුරු මල් නෙලන්නම් ..

    67. පිදුරු දෙවිගල පැල්පතේ නැති

    68. යටිපතුලේ........ හසරැල්ල නළ රැල්ල කඳුලැල්ල මා නම් ඔබේ...

    69. ඔබ තේදුන්න ආකාසයේ හංගා තබා යන ටෙක්නික් බලා

    70. දණගාද්දි ඇවිදින්නට මට අතදුන්න - ගුරුහරුකම් හොඳ නොහොඳත් කියලා දුන්න
    මහළුව බැරි උනාම ඔබ හට ඇවිදින්න - තොට දෙන්නම් තාත්තේ කොන්ද කැඩෙන්න

    71. කොටු වැටිච්ච පුංචි සරම ඇතුලෙ නටන මල්ලියා
    මගේ මල්ලියා - සුරතලා චණ්ඩියා

    72. සඳ මිදුලට එනවා - ඇඳි වත සිහිවෙනවා

    73. නුබේ මුහුන දකින වරෙ.... හදේ අදුර තුරන් කෙරේ...පසලොස්වක
    පෝය බදාදයි

    74. පින් මාලු වලේ හුටන් ටැන්ට මාලු බානවා

    75. රන් මසු නෑ කියා මා බිළිඳුයි කියා කීවා

    76. පිරිමි සරු සර වී.... ලා...... නීල ගොයම් පැසේ...

    77. සැදෑ.... කළුවර පොර ගගා විත්

    78. මාලෙ බැන්ද මාගෙ රම්‍ය වන්...ඔ්....මාලෙ බැන්ද මාගෙ රම්‍ය වන්...
    මගෙ සුනිමල අැගෙ පිත්තල, මගෙ සුනිමල අැගෙ පිත්තල...

    79. මල කිම් බේරෙන පැණි බින්දු...

    80. සුදු අරලියා මල......ලිංගික ඇසුරකට මට දැන් අවසරද

    81.ඔබේ පුංචි දෙතොල් අතර මා තනි වෙද්දෙන්
    ඔයා ලැබෙන්නේ නැති නම් තනිකර බෙන් ටෙන්

    82.සද මඩලේ සිට තරු මඩලේ සිට දිවැස් හෙලන පුතුනේ
    පලා ගන්න පුප .පලා ගන්න පුප ..ලස්සන ලක් දේරණේ

    83.ඔබ දේදුන්න ආකාසයේ
    හංගා තබා යන ටෙක්නික් බලා

    උපුටා ගැනීම G+
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    සුවඳ සබන් ඇඟ ගාලා හායි හායි.. කුඹුකේ ළිඳෙන් දිය ඇදලා නාලා.. හැඩවැඩ වෙන්න ඔයා ලස්සන කළු පොළඟා එනවා ඔබව සොයා
    :lol::lol:
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    giphy.gif
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    උපුටා ගත්තක් නිසා සමහර වචන සම්බන්ධයෙන් වගකීමක් නොමැත...

    වැරදියට ඇහෙන සින්දු 😂😂

    .

    40. ඇස් දෙක වහගෙන ගිය දෙන්නට මේ මොකද උනේ

    47. ආදරයයි, කරුණාවයි, ඉඹි පැටියයි මා සිත පාරයි


    උපුටා ගැනීම G+

    :lol::lol::lol::lol:
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    යකෝ මම හිතාගෙන හිටියෙ සමහර ඒවා ඇත්තටම එහෙමයි කියල.

    මේක සිරා: 71. කොටු වැටිච්ච පුංචි සරම ඇතුලෙ නටන මල්ලියා
    මගේ මල්ලියා - සුරතලා චණ්ඩියා

    :lol:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    යකෝ මම හිතාගෙන හිටියෙ සමහර ඒවා ඇත්තටම එහෙමයි කියල.

    මේක සිරා: 71. කොටු වැටිච්ච පුංචි සරම ඇතුලෙ නටන මල්ලියා
    මගේ මල්ලියා - සුරතලා චණ්ඩියා

    :lol:

    :lol: