අනේ මොකක්ද මේ සයිට් එකට වෙලා තියෙන්නේ?

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    සෑහෙන කාලෙකට පස්සේ මේ සයිට් එක පැත්තට ආවේ මං. හැබැයි ඉස්සරට වඩා site එක ලස්සනයි ඒත් මේක ටිකක් අමාරුයි වගේ නේද?
    eka thamai ane ..
    ennako poddak ayinakata... :)
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    තරහ වෙන්න එපා ඇහුවට
    අමාරුයි කිව්වේ ඔයාට මොනවා ගේ අමාරුවක්ද තියෙන්නේ :unsure: :unsure:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    සෑහෙන කාලෙකට පස්සේ මේ සයිට් එක පැත්තට ආවේ මං. හැබැයි ඉස්සරට වඩා site එක ලස්සනයි ඒත් මේක ටිකක් අමාරුයි වගේ නේද?
    අමාරුනම් මොනවද අනේ.. මම අමාරුව නැතිකරගන්න කියලා දෙන්නම්....