අනේ යහලුවනේ මගෙ ප්රශ්ණය
අනේ යහලුවනේ මගෙ ප්රශ්ණය නිරාකරණය කිරීමට උදව් කරන්න.මටmobitel,etisalat,dialog,airtel,hutch යන ජාල වල අංක කිහිපයකට තොරතුරැ ලබාගන්න ඕනි.call recodes and sms කවුරැ හරි මට උදව්කරනවාද.මම මේ සම්බන්දයෙන් ගොඩක් තර්ඩ් දැම්මා සමහර අය මට සල්ලි වලට මෙම වැඩේ කරල දෙන්නම් කිව්ව ඒත් මම සල්ලිකාරයෙක් නෙමෙයි.25000,60000 වගෙ ගනන් වලට. මට ඉස්සෙල්ල දාපු තර්ඩ් වලට BUMP දාපු හැමෝටම ස්තූතියි.මට උපදෙස් දීපු හැමෝට ගොඩක් ස්තූතියි.මම ගූගල් එකේ හෙව්ව මේ සම්බන්ධයෙන් ඒත් හම්බඋනේ නෑ. අවංකව උදව් කරන්න කැමති යහලුවෙක් ඉන්නවනම් මට P.M karanna.පින් සිද්ද වෙනව

loku aulaka waga inna
please!
මෙච්චර මේ කට්ටිය කියන එක තේරුම් ගන්න බැරි උඹ එක්කො පල් මෝඩයෙක්, එහෙම නැත්නම් උඹ මේ ආතල් එකක් ගන්නෙ. 