dont Judge your self its selffuck for you. think your mind. you think other peoples are idiots , dont think like this, be your self.
කාර්යබහුල වෙන්න එතකොට ඔය හිතන ලෙඩේ හරියනවා


අත්දැකීමෙන් කියන්නේ.. මෙන්න මේක 100%ක් හරි 
Maath.
ekai ehuwe.
matath oya prashnema thiyenawa.
math ekama thama.
i have the same set of problems you have. dont worry man, you are not alone.and nothing to worry its normal.
you are who you are, dont try to change ur self. if you change, u r fooling ur self.
machan every one belongs to a certain personality type. That doesn't mean you are fucked.
For an example, I belong to INFP type. Introverted, like you.
Know your type and you will start to understand all the things happened and happening
උඹ විතරක් නෙවේ බං .. මට 28ක් වෙනවා. කෙල්ලෙක් ඉන්නවා. ගෙයක් තියෙනවා. ඒත් ප‍්‍රශ්න හරි හමන් රස්සාවක් නෑ... ප‍්‍රශ්න තමයි ඒ නිසා...
හැබැයි කෙල්ල දාලා යන්නෑ.. ඒකි ටීච කෙනෙක්. ඒකි ඒ තැනට ගෙනාවේ මං .
රස්සාවක් කරලා අවුරුදු ගානක් හම්බ කරලා...
වැඩ කරපු කොම්පැණියට කෙලවිලා අයින් වුනා.
දැන් ගෙදර ඉන්නෙ, ඉස්සර හිටිය යාලුවෝ දැන් හොයන්නවත් නෑ....
හැබැයි කෙල්ල ඉන්නවා.. ඒකිව මම දාලා ගියොත් ඇරෙන්න ඒකි මාව දාලා යන්නෑ... එච්චරයි බං සතුටු වෙන්න තියෙන්නෙ...
රස්සාවක් නොකලට ගෙදරට වෙලා ෆ‍්‍රී ලාන්ස් වැඩ කරනවා. මාසෙට 20 ක් වගේ හොයා ගන්නවා.. දැන් හවසට කෙල්ල එක්කං එන්න ඉස්කොලේ ල`ගට යනවා බයික් එකේ ... ඒකිත් එක්ක ආතල් එකේ එනවා. යාලුවෝ කියන එවුන් හිටිය එවුන් දැං හොයන්නවත් නෑ... උන්ට අපිව පාරෙදි දැක්කත් ගානක් නෑ... ඒත් මතක තියාගනින් මල්ලි, හරි හමන් කෙල්ලෙක් හම්බ වුනොත් ගොඩ, මෙ කෙල්ල හම්බුනෙත් හෙන ප‍්‍රශ්න මැද අවුරුදු 8 කට කලින් .... ඒකාලේ මටත් ඔලුව විකාර වෙන ප‍්‍රශ්න මම එළකිරියේ දාලා උත්තර අරන් තියෙනවා.... ඒකයි මේ උඹටත් කියන්නෙ. ඔ්නැවට වඩා හිතන්නෙපා, ඔක්කොම ගානට කරං පලයං , අනිත් එවුන් එක්ක බොරුවට හරි හිනාවෙයං, අවංක එවුන්ට විතරක් උදව් කරපං, පන්සලකට ගිහින් හාමුදුරුවොත් එක්ක ෆිට් වෙයං ජීවිතේ වරදින්නෑ....
තාම මටවත් ආර්ථික ප‍්‍රශ්න වලට උත්තරයක් නෑ.... ඒත් සතුටින් ඉන්නවා බං ,
කාටවත් යටත් නෑ... තිබුනොත් කනවා, නැති වුනොත් ශේප් එකේ ඉන්නවා, හැබැයි එකෙන්ම වැටෙන්නෑ.... ජීවිතේ ඔයිට වඩා ප‍්‍රශ්න එනවා උඹට ලෙඩක් නෑ, හිත තමයි හදාගන්න ඔ්න....
උඹ කියල තියන දෙය අඩු වැඩි වශයෙන් අපි හැමටම තියන දෙයක් මචන්. හැමදේටම හිත තමයි. උඹට තව වයස තියෙනව ඕව තෙරුම් යන්න. වැඩිය හිතන්න යන්න එපා. උඹව යාලුවො ගනන් ගන්නෙ නෑ කියල හිතල දුක්වෙනකොට, වෙන කෙනෙක් යාලුවො නැති එක ගැන හිතල සතුටු වෙනව. ගොඩක් යාලුවො ඉන්නෙ උන්ගෙ වාසියට විතරයි කොල්ලො. අම්ම තාත්ත තරම් උබ ගැන වදවෙන, ආදරය කරන, දුක්වෙන වෙන කවුරුත් මේ ලෝකෙ නෑ. ඒක නිසා කවදාවත් අම්ම තාත්තට දුකක් දෙන්න එපා. උඹ ටාගට් එකක් හදා ගනින්, තාත්තගෙ බිස්නස් එක තව ඩිවෙලොප් කරගන්නෙ කොහොමද කියල ප්ලෑන් කරල, එකට අවශ්‍ය පියවර ගනින්. ජීවිතේට එන හැම ප්‍රශ්නයක්ම සතුටින් බාරගනින්. එහෙම කියල අනුන්ගෙ අහක යන ප්‍රශ්න උබේ ඇගට දාගන්න එපා හරිද.....කියන්න දේවල්නම් ගොඩක් තියෙනව බන්. මොකද මමත් උබගෙ වයසෙදි උඹ වගේම හිතපු එකෙක්... උබට ජය
Ekek dennek tiyaganin bokka un e athi.anith un 90% umben monawahari use ekak tiyena hinda tamai inne.money etc.ewa nethi unama un ne.
owa ganan ganna epa bn. athal eke idapan.
owa hadenna oni gedara minissungen. gedara mionissu ubawa ekathu karagena wada karala. ubawa baba wage hadala aththe. ekai ohoma wela aththe. gedarin hadenne nathnm eelagata hadenna oni school eken. ethanin hadenneth nathnm campus eken. ethaninuth mis unanam hadenna thiyenne job eken. ethaninuth mis wenwanam ithin ubatama hithalama thamai hadaganna wenne.
eka eka groups walata join weyan. kiriye thiyenwa poth bedana group ekak. a wage social groups walata join weyan owa nikanma hadei.![]()
yaluvo na kiyana eka nm kohomatavth prashnayak neve... kellek set karaganin. ethakota kohomath yaluvo gena hithen na
hitha honda vadi kama nisa kela veeme sambavithava vadi. udau kalata kamak na thamata kela vei kiyala dena dena udau karanna epa keeyatavath![]()
dont Judge your self its selffuck for you. think your mind. you think other peoples are idiots , dont think like this, be your self.
අත්දැකීමෙන් කියන්නේ.. මෙන්න මේක 100%ක් හරි
![]()
.don't worry about things you can't changeඋබ මේකේ තියෙන ත්‍රෙඩ් කියෝලා හිතනවා මටත් මේ ලෙඩේ වෙන්නැති කියලා
එතකොට ලෙඩක් නැතත් නිකන්ම ලෙඩ වෙනවා
කාර්යබහුල වෙන්න එතකොට ඔය හිතන ලෙඩේ හරියනවා
එහෙමත් හරියන්නේ නෑ කියලා හිතනවනම් සයිකොලොජිස්ට් කෙනෙක් හම්බවෙලා උපදෙස් ගන්න.
නැතුව මේකේ තියෙන ලෙඩ උබටත් තියෙනවා කියන නිගමනෙට එන්න එපා
