අනේ යහලුවනේ මගෙ ප්‍රශ්ණය

sachi911

Member
Jan 31, 2010
3,363
222
0
In heR HeaRT <3
uba kellek ada kollek da? otchara boda widihata hithanna epa ban. film wala wage one one welawata call trace karanna ba. karath eka illegal wadak. karanna puluwan widi 2i. ekak oya carrier ekaka wada karana 1k hoyan uta kilaya database eken details ganna. kawru hari complain karoth uta kela. habai uta ganna puluwan owner info witarai mama danna widihata. call records/sms read karanna ba. . anith krame policiyata court order ekak labunoth check karnna puluwan. wena widihak na. puluwannan dialog eke system eka hack karala ganna thama wenne. :P
 

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මම දන්නා විදිහට ඔහොම ඉන්ෆෝ ගන්න පුළුවන් උසාවි නියෝගයකින් විතරයි. එහෙම නැත්තන් ඉතින් උඹ එක්කො සල්ලි කාරයෙක් වෙන්න ඕනෙ. නැත්තන් දේශපාලකයෙක්ගේ ලඟම හිතවතෙක් වෙන්න ඕනෙ.
     

    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    :yes::yes::yes::yes:

    උබට කෙල්ල ගැන සැකයක් නම් තියෙන්නේ හොදම දේ කෙල්ලව අතෑරල දාපන්. එක්කෝ ඕක හොයන්නේ නැතුව හිටපන්. සමහර දේවල් තියනව දැනගත්තම තමයි ප්‍රශ්න වැඩි. ඒක නිසා දෙකෙන් එකක් කරපන්.

    කවුරුත් උබට no info දුන්නත් call rec, sms නම් දෙයි කියල හිතන්න එපා.
    උබම පොඩ්ඩක් හිතපන් මෙහෙම ඇවිල්ල ත්‍රෙඩ් එකක් දාපු පලියට ඕව පැනල දෙන උන් ඉන්නව නම් මනුස්සයෙක්ගේ privacy එකක් ඉතුරු වෙයිද?

    :rolleyes:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹ කෝල් රෙකෝඩ්ස් යනුවෙන් අදහස් කලේ කිමැයි ?
    සෞන්ඩ් ෆයිල් එකද ?
    එතකොට දැන් කෝල් කරන හැම එකක්ම අදාල ආයතන වලිං සේව් කරගන්නවද ? බුදු අම්බේ උන් ගාව කොහොම ආඩ් ඇද්ද :O 8බිට් ප සෙකන්ඩ් වගේ කොලිටි වලිං දාල සේව් කලත් කොච්චර කෝල් ගොඩක්ද යකෝ...
    දන්න තරමින් අදාල අංකෙන් කෝල් ගත්තෙ කෝල් ආවෙ එස් එම් එස් කලේ කාටද යන වගනම් හොයාගත්තෑකි...
    සිම් එක තියෙන්නෙ උඹේ නමටනම්, උඹට පුළුවන් අදාල ආයතනේට ලිඛිතව දන්වල ඒ සිම් එකෙන් කෝල් ගත්ත නොම්බර තියෙන ලිස්ට් එකක් ගෙන්න ගන්න..

    මේක තියරියක් විතරයි.. සාර්ථකව අත්හදා බලල තියෙන්නෙ ටෙලිකොම් ලෑන්ඩ් ලයින් එකක විතරයි.. එක පාරක් අපි ලෑන්ඩ් ෆෝන් එකෙන් මාසයක් ඇතුලත කෝල් ගත්තු නොම්බර සේරගෙම ලිස්ට් එකක් ටෙලිකොම් එකෙන් ඉල්ලගත්ත..

    අනික් ආයතනත් එහෙම දෙනව ඇති..
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    me wage ponna Thread bum karanda epa yako barima nam arpan puke kellata
    mona pakak da yako ohoma pukata wadinne amu ponnayek ne uba
     

    baba2

    Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    paharayo mama help 1k ellanna. katakaranna egan ganin manussyan ta.:frown:
     
    Last edited:

    baba2

    Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    mokata da maga thred eka baluwa?? ana man kagawat kala kawa naa? yako maka admin hitan mata upadas deela tiyana ma samban dawa.
     

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    manna muta ma labba karala diyalla hama walawama Thread dada ennwa. baba :rofl: loku aulaka waga inna:(?

    Babas' Fake
    2m7c5l4.gif