මගෙ කම්පියුටර් එක ඔන් කරහම මොනිටරේ ලයිට් එක නිවි නිවි පත්තුවෙනව.Ram එකයි VGA එකයි වෙන මෑශින් එකකට දාලා චෙක්කරා හොදට වෑඩ කරනවා.අනෙ මට මේක හදාගන්න විදියක් කියන්නකො.