අනේ යාලුවනේ

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    මගෙ කම්පියුටර් එක ඔන් කරහම මොනිටරේ ලයිට් එක නිවි නිවි පත්තුවෙනව.Ram එකයි VGA එකයි වෙන මෑශින් එකකට දාලා චෙක්කරා හොදට වෑඩ කරනවා.අනෙ මට මේක හදාගන්න විදියක් කියන්නකො.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔන් බෝඩ් නෑහෑ.පවර් සප්පලයි එක වෑඩ.

    වෙන පවර් සප්ලයි එකක් ගහල බැලුව ද වැඩ කියන්නෙ?