අනේ රතන හිමි

toiya

Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව

    අර පෙති විකුනපු කොල්ල කොම්පුටර් වැඩ කරන්න ආපු කොල්ලෙක් කියන්නේ දැන් අපේ රතන හාමුදුරුවෝ. හත් පොලේ ගාගෙන දැන් ඉතින් නානවා.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මූ ඡන්දෙ අස්සෙ හිටු කියල තියාගෙන මහින්දයගෙ ඡන්ද කඩනව :lol: :lol: :lol:
    උඹට මංගල කීයක් ගෙවනවද මහින්දගෙ ඡන්ද කඩනවට :lol: :lol: :lol:
    අර පැටෙව්ව කිව්ව කන්ටේනර් හතරෙන්ද සල්ලි දෙන්නෙ :lol: :lol:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    මෙන්න උඹලගේ ඔය පොංගල සමරවීර ගේ සයිට් එකෙන්

    රතනගේ හිමිගේ ලේකම් නලින්ද ලක්ෂාන් 30 දක්වා රිමාන්ඩ්: රතනගේ ලේකම් සැඟවීමට මහාරාජාත් හවුල් වේ-----

    (ලංකා ඊ නිව්ස් -2015.ජුනි.28, ප.ව.11.15) ‘එක්ස්ටසි‘ නමැති හෙරොයින් වලටත් වඩා භයානක මත්ද්‍රව්‍ය පෙති තොගයක් සමග ඊයේ කොළඹ රාත්‍රී සමාජ ශාලාවකදී අත් අඩංගුවට ගත් ජනාධිපති උපදේශක, ජාතික හෙළ උරුමයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගේ පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ ලේකම් නලින්ද ලක්ෂාන්, සහ සීඅයිඩියේ සීඅයියූ බුද්ධි අංශ නිලධාරී කවීෂ වීරක්කොඩි ඇතුළු සිව්දෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 30 වෙනිදා දක්වා රිමාන්ඩ්...( ඉතිරිය කියවන්න - http://www.lankaenews.com/news/2171/si )
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    මූ ඡන්දෙ අස්සෙ හිටු කියල තියාගෙන මහින්දයගෙ ඡන්ද කඩනව :lol: :lol: :lol:
    උඹට මංගල කීයක් ගෙවනවද මහින්දගෙ ඡන්ද කඩනවට :lol: :lol: :lol:
    අර පැටෙව්ව කිව්ව කන්ටේනර් හතරෙන්ද සල්ලි දෙන්නෙ :lol: :lol:

    උඹට සිරිකොතේ සමලිංගික සෙට් එක කීයක් ගෙවනවද බන් ?
     

    NotiPutha

    Banned
    May 6, 2015
    102
    43
    0
    අහන එකට උත්ටර දීපන් ඉස්සෙල්ල ප*ය වගේ වටේ යන්නේ නැතුව පොන්*ය

    සෑහෙන්න රිදිල නේ :lol:
    ඕකට කොත්තමල්ලි කොලයක් අරන් කටේ දාගනින්