අනේ රෝසි අනේ ශුක්‍රානු සන්නස්ගල

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    14,021
    4,614
    113
    විමලයයි ගොම්මන්පිළයයි උඩින්ම දිනල නේද ... අහෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගියපු කලක්

    kohenwath apu haal paruwo dinnane, oka nisa UPFA eke godak ewun gahuwa aliyata me para :yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දේශපාලන ගැන අමතක කරත් සන්නස්ගල පැරදිච්ච එක ගැන සතුටුයි.... . මනූෂ .. ලන්සා... තව එකී මෙකී නොකී ගොබ්බයෝ ගෙබ්බියෝ දිනපු එක ගැන දුකයි... සමන්ත..හඳුනෙත්ති පැරදිච්ච එක ගැන දුකයි :(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    විමලයයි ගොම්මන්පිළයයි උඩින්ම දිනල නේද ... අහෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගියපු කලක්
    ඇත්තටම බැලුවොත් සන්දානෙට දුන්න එවුන්ට වඩා අලියට දුන්න එවුන්ට මොලේ තියෙනව බන්. බලපන් ඔවුන් දෙන්න කොහොමත් පරදින්න ඕනි. රෝසි ටිකක් බොදු විරෝදියි. සන්නස්ගල ආවනම් කාලයක් යනකොට එස්.බී. බන්දුල වගේ ඇන වෙනව....
    මෙහෙ බැලුවත් අලුතෙන් ඉල්ලපු unp උන්ගෙන් හොඳ එකෙක් හිටියෙ කරු පරනවිතාන. මිනිස්සු ඌට චන්දෙ දීල ගොඩ දැම්මා.
    ඔය ගීත වගේ අය අලියගෙන් ඉල්ලුව නම් අනිවා පරදිනව බස්සො.....:yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දේශපාලන ගැන අමතක කරත් සන්නස්ගල පැරදිච්ච එක ගැන සතුටුයි.... . මනූෂ .. ලන්සා... තව එකී මෙකී නොකී ගොබ්බයෝ ගෙබ්බියෝ දිනපු එක ගැන දුකයි... සමන්ත..හඳුනෙත්ති පැරදිච්ච එක ගැන දුකයි :(
    :yes::yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දවසේ විහිළුව. බඩු ගීතා, කුඩු ලන්සා, මැර මුතුහෙට්ටි වගේ උන් පාර්ලිමේන්තු යවපු උන් අහනවා රෝසිට, සන්නස්ගලට මොකද උනේ කියලා? :lol::lol::lol::lol:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    දවසේ විහිළුව. බඩු ගීතා, කුඩු ලන්සා, මැර මුතුහෙට්ටි වගේ උන් පාර්ලිමේන්තු යවපු උන් අහනවා රෝසිට, සන්නස්ගලට මොකද උනේ කියලා? :lol::lol::lol::lol:

    උන් බොදු විරෝදී නැහැ
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඇත්තටම බැලුවොත් සන්දානෙට දුන්න එවුන්ට වඩා අලියට දුන්න එවුන්ට මොලේ තියෙනව බන්. බලපන් ඔවුන් දෙන්න කොහොමත් පරදින්න ඕනි. රෝසි ටිකක් බොදු විරෝදියි. සන්නස්ගල ආවනම් කාලයක් යනකොට එස්.බී. බන්දුල වගේ ඇන වෙනව....
    මෙහෙ බැලුවත් අලුතෙන් ඉල්ලපු unp උන්ගෙන් හොඳ එකෙක් හිටියෙ කරු පරනවිතාන. මිනිස්සු ඌට චන්දෙ දීල ගොඩ දැම්මා.
    ඔය ගීත වගේ අය අලියගෙන් ඉල්ලුව නම් අනිවා පරදිනව බස්සො.....:yes:

    අනිවා :yes:

    දවසේ විහිළුව. බඩු ගීතා, කුඩු ලන්සා, මැර මුතුහෙට්ටි වගේ උන් පාර්ලිමේන්තු යවපු උන් අහනවා රෝසිට, සන්නස්ගලට මොකද උනේ කියලා? :lol::lol::lol::lol:

    :rofl:
     
    අනුන්ට වෙච්ච දේවල් බලන්න කලින් බොලගේ අප්පුච්චට මොකද උනේ කියල බලාගනින්,.මිනිහ මෙ පාර මොකක් උඩ නැගලද දන්නෙ නැ.:oo::P

    :D

    හිටපු ජනපතිතුමන්ගෙ පරිස්සම ගෑන හිතල පොස්ට් එකක් දැම්මම ගොන් බයියො දිගට හරහට රෙප් කපනවා. :lol:

    මනූශ යවපු බයියො සන්නස්ගල කොහෙද අහනව අනෙ මුගෙ මොලෙ:
    lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: djjaya

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උන් බොදු විරෝදී නැහැ

    උඹ දන්න ලබ්බ. ලන්සා කුරුසයෙක්. ගීතාගෙන් හරි මුතු හෙට්ටිගෙන් අහලා බලපන් දන්න බණ පදයක් කොටින්ම උඹලා දන්නේ නෑ මොකාට චන්දෙ දෙන්නද කියලා. :lol::lol::lol:
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    ජේමිස්බන්ඩා007;18843292 said:
    අනුන්ට වෙච්ච දේවල් බලන්න කලින් බොලගේ අප්පුච්චට මොකද උනේ කියල බලාගනින්,.මිනිහ මෙ පාර මොකක් උඩ නැගලද දන්නෙ නැ.:oo::P

    Thope mahabanku hora wade dunna chandetath
    Mahabankuwa kolla kaapu thope maha jorata chanda kolla kana eka aruayakda
    Dan balan hitapan kotiyai thambiyai ekatu wela thopita karana de
     
    කොළඹ මනාප ප්‍රතිපලේ දාමු බලන්න

    Preferential Votes - Polling District - Colombo

    UNP

    1.Ranil Wickremesinghe 556,600
    2.Sujeewa Senasinghe 117,049
    3.Harsha De Silva 114,147
    4.Ravi Karunanayake – 111,399
    5.Champika Ranawaka – 100,444
    6.S.M. Marikar – 92,526
    7.Mujibur Rahman – 83,884
    8.Eran Wickramaratne – 82,737
    9.Wijeyadasa Rajapakshe – 81,758
    10.Hirunika Premachandra – 70,584
    11.Mono Ganeshan – 69,064

    UPFA

    1.Wimal Weerawansa 313,801
    2.Udaya Gammanpila 198,818
    3.Susil Premajayantha 174,075
    4.Dinesh Gunawardena 124,451
    5.Bandula Gunawardena 96,057
    6.Mohan Lal Grero 65,703
    7.Gamini Lokuge 58,527

    JVP

    1.Anura Kumara Dissanayake 65,966