අනේ සනී ලියෝනුත් වර්ජින් එහෙනම්

sudui.usai

Active member
  • Apr 25, 2015
    599
    106
    43
    අනේ සනී ලියෝනුත් වර්ජින් එහෙනම්


    :P

    ඇමතිලා ඇමතිලමමයි මල්ලියෙ තාම
    දින්නේ උන් තමයි පැරදුනේ අපි නේද
    කෝටි ගණන් අරගෙන උන් පැන්නාම
    ඡන්දෙදි කවදාද ඉල්ලුවෙ අපි ගේම

    කැමති පැත්ත පනි'නුන් පත්තිනි වේනං
    අනේ සනී ලියොනුත් වර්ජින් එහෙනං
    උන් පැන බලේ ගත්තම හැම විසඳේනං
    ඡන්දෙ දෙන්නෙ මොකටද පාඩුවෙ හිටපං

    අතිගරු කියා හැමවිටකම ඇහුනාට
    අතිගරු කියන උන් සේරම බෝසත්ද
    මිලියන ගණන් අරගෙන උන් ගියදාට
    උඹලට අපිට රටටම හරිගියෙ කොහොම

    ඡන්දය නැති දාට රංකඳ වී පෙනිලා
    මහරජ උනත් පාරෙදි දණහිස නැමුවා
    දින්නම උඹලා අපි හැම දෙකටම නවලා
    කරපුවා මතක නෑ උන්ටම කොඩි වැනුවා

    රතු වුන බැනර් කටවුට් විප්ලව කෙරුවා
    මත් වුන බයියො ටොයියෝ කණුවල නැග්ගා
    ඇත්තට රටට තොපි හැම කෙරුවෙද මොනවා
    ජීවත් වෙන්න මෙහෙ ගෑණුත් රට යැව්වා..

    අතිගරු කියා හැමවිටකම ඇහුනාට
    අතිගරු කියන උන් සේරම බෝසත්ද
    මිලියන ගණන් අරගෙන උන් ගියදාට
    උඹලට අපිට රටටම හරිගියෙ කොහොම

    #ඔබදඅගමැතිමමදඅගමැති
    #අකලංකාරය
    - චමල් අකලංක පොල්වත්තගේ

    https://18sanniya.blogspot.com/2018/11/blog-post.html?m=1
     
    • Like
    Reactions: HypermaD2

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඇත්ත ඇත්ත, අතිගරු අගමැති රනිල මහ බැoකුවට කෙලල බිලියන 30ක් හොරා කෑවේ, මහ වසලයෙක්..:yes::yes: