අනේ සොයා දෙන්න..
කොලබැ ලස්සන කරලා, පාරදිගේ සිමෙන්තිගල් අල්ලපු ගොටාබය අන්කල්ව හොයලා දෙන්න ප්ලිස්..
කොලබැ ලස්සන කරලා, පාරදිගේ සිමෙන්තිගල් අල්ලපු ගොටාබය අන්කල්ව හොයලා දෙන්න ප්ලිස්..
ඔව් අයියො.. මට ඉන්ඩිපෙන්ඩස් ආර්කේඩ් එකෙ ප්රී ශූට් එකක් කරන ගමන් මාලබේ පැත්තේ බොට්ටු සවාරියක් යන්න.. අනේ ඒ ඇත්තො නාගරික සන්වර්දනේනේ.. නෙලුම් කුකුනත් යටවෙලාද අයියො..උබෙත් ගල් අල්ලන්නද....
ai ube mookak hari allagannada?
අනිවාර්යෙන්, ඇවිදින මන්තිරූ වැහිකාලෙට පීනන මන්තීරු වගේ අතීශය ප්රයොගිය විදියට ඉඩම් ගොඩ කරලා හැදුවා.. ආයේ ඒ වගේ නැ ඔන්..pora pattama kari wadath kala
a wagema pennanna puluwan wadakuth kala man hitanne
අපො නැ.. නායයැමට වග කියන්න ඔනා මිනිහා නෙමෙයි.. හැබැයි කොලඹ යටවෙනවට මිනිහා තමා වග කියන්න ඔනා..දැන් ස්වභාවික විපත් වලටත් වගකියන්න ඕනේ ගොට ද
නාය ගියේ වැස්ස හින්ද, කොළඹ යට උනේ ගෝට හින්දඅපො නැ.. නායයැමට වග කියන්න ඔනා මිනිහා නෙමෙයි.. හැබැයි කොලඹ යටවෙනවට මිනිහා තමා වග කියන්න ඔනා..
ඇයි එහෙම වෙන්නෙ 

කොලබැ ලස්සන කරලා, පාරදිගේ සිමෙන්තිගල් අල්ලපු ගොටාබය අන්කල්ව හොයලා දෙන්න ප්ලිස්..

කැලේ හිටපු අලියෙක් ලඟදි කොළඹ ඇවිල්ලා වගේ