අනේ සොයා දෙන්න..

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
අනේ සොයා දෙන්න..

කොලබැ ලස්සන කරලා, පාරදිගේ සිමෙන්තිගල් අල්ලපු ගොටාබය අන්කල්ව හොයලා දෙන්න ප්ලිස්..
 

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
උබෙත් ගල් අල්ලන්නද....
ඔව් අයියො.. මට ඉන්ඩිපෙන්ඩස් ආර්කේඩ් එකෙ ප්‍රී ශූට් එකක් කරන ගමන් මාලබේ පැත්තේ බොට්ටු සවාරියක් යන්න.. අනේ ඒ ඇත්තො නාගරික සන්වර්දනේනේ.. නෙලුම් කුකුනත් යටවෙලාද අයියො..
 

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
ai ube mookak hari allagannada?

pora pattama kari wadath kala
a wagema pennanna puluwan wadakuth kala man hitanne
අනිවාර්යෙන්, ඇවිදින මන්තිරූ වැහිකාලෙට පීනන මන්තීරු වගේ අතීශය ප්‍රයොගිය විදියට ඉඩම් ගොඩ කරලා හැදුවා.. ආයේ ඒ වගේ නැ ඔන්..
 

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
දැන් ස්වභාවික විපත් වලටත් වගකියන්න ඕනේ ගොට ද :oo:
අපො නැ.. නායයැමට වග කියන්න ඔනා මිනිහා නෙමෙයි.. හැබැයි කොලඹ යටවෙනවට මිනිහා තමා වග කියන්න ඔනා..
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපො නැ.. නායයැමට වග කියන්න ඔනා මිනිහා නෙමෙයි.. හැබැයි කොලඹ යටවෙනවට මිනිහා තමා වග කියන්න ඔනා..
    නාය ගියේ වැස්ස හින්ද, කොළඹ යට උනේ ගෝට හින්ද :oo: ඇයි එහෙම වෙන්නෙ :baffled:
    දෙකටම හේතුව වැඩියෙන් වැස්ස එක නෙවේද :oo:
     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    582
    224
    43
    41
    Kalutara
    මන් හිතන් හිටියේ කොළඹ යට වෙන එක පොඩ්ඩක් හරි අඩු උනේ ඒ මනුස්සයා නිසා කියලා.එතකොට මම වැරදිද :rolleyes::rolleyes:
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    කොලබැ ලස්සන කරලා, පාරදිගේ සිමෙන්තිගල් අල්ලපු ගොටාබය අන්කල්ව හොයලා දෙන්න ප්ලිස්..

    :rofl::rofl: කැලේ හිටපු අලියෙක් ලඟදි කොළඹ ඇවිල්ලා වගේ