Dexter Resurrection සමරිය.

Bam

Well-known member
  • Apr 6, 2025
    4,960
    11
    3,478
    113
    කතාව හොඳයි ගොඩාක් 8.5 දෙන්න පුලුවන් . (මේ දවස්වල කතා එක්ක ගත්තම)

    ඒත් ඒකෙ ඩෙක්ස්ටර් හොඳ එකෙක් කරන්න යන තැන ඉදලා කතාව අප්සට්.😑

    land lord මරන්නෙ නෑ ඒක අවුල්. කතාවට ගැලපෙන්නෙ නෑ.

    end එක හොඳයි ඇමරිකන්ලට හොඳටම බෝරිං කිලර් සීරිස් එකක වයිබ් එක නෑ.

    @Reincarnator ට බෙහෙවින් ස්තූති. මුල ඉදලා කතාව බලන්න උනදු කරලා පෝස්ට් එක දාලා ඩවුන් ලෝඩ් ලින්ක් එකත් හොයලා දුන්නට..

    ආයි ලස්සන කතාවක් ආවොත් බලමු.😂 @Reincarnator
     
    • Like
    Reactions: Reincarnator