අනේ හුකේ නන්නානේ.. මෙන්න වැඩක්...

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    අනේ හුකේ නන්නානේ.. මෙන්න වැඩක්...

    අනේ හුකේ නන්නානේ.. මෙන්න වැඩක්... දැන් එකත් එතුමාගේ කියන්නේ... ඔක්කොම කඩේ යද්දී මිනිස්සුන්ට ඇත්ත කතා කරන්න තැනක් ඉතුරු උනේ නෑ මාමේ... මේ අහවල් අවකාශේ විතරයි මිනිස්සු ඇත්ත කතා කරන්න බය නොඋන එකම තැන... ඔය ටෙලිවෝසෝන් එහෙම ඇත්තටම නිදහහස් මාධ්‍ය කොරල බලපන්කො විරුද්ද වෙන හැටි මිනිස්සු... පස්ස පැත්තෙනුත් හිනායනවා ඔයි මේ කතා වලට..

    2q3c286.jpg


    Video Gossip Lanka Eke thiyanawa
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,558
    16,384
    113
    lol දැන් ඒ පාර ලංකාවට internet දුන්නෙත් මහින්දද?
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    api internet yanne pinata neme salli gewala hodee, mokoo ahawal eka ape bill1 gewan naane..api mahansiyen hambakarana salli thama api gewanne..apita ona de api karanawa..
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මම 2003 මගේ මුල්ම PC එකේ තිබුන 56k මොඩම් එකෙනුත් නෙට් ගියානේ බන්. ඒ දවස්වල සැටලයිට් නෝනා නේ හිටියේ.දැන් තියෙන කනෙක්ෂන් එකත් කව්රුවත් දුන්නේ නෑ. මම සල්ලි ගෙවල ගත්තේ.
     
    Last edited:

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ඌ කියලා තියෙන්නෙ නැණසල ගැන ගොනෝ ඈත පළාත්වලට ගිහින් බලහං නැණසලෙන් කොච්චර සේවයක් වෙනවද කියලා :yes:
     
    • Like
    Reactions: ErnE

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඉස්සර තිබුනේ Unlimited connection, මහින්ද ආවා විතරයි ඒක limit කරා 35GB ඒකට කියන්නේ සංවර්ධනය කියලද? ගොන් කථාවක් කියන්නේ. සංවර්ධනය කියන්නේ පුලුවන් තරම් සීමාවන් දැමීම නෙවෙයි, දැන් ඉන්න තත්වයේ ඉදලා හොද තත්වයකට ළගා වීමටයි.
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    ඌ කියලා තියෙන්නෙ නැණසල ගැන ගොනෝ ඈත පළාත්වලට ගිහින් බලහං නැණසලෙන් කොච්චර සේවයක් වෙනවද කියලා :yes:
    1znsark.jpg


    එතකොට 2004 ට කලින් ඉන්ටෙර්නෙට් ගියේ පුකෙන්ද....
     

    Arampanawa

    Member
    Jan 10, 2009
    514
    8
    0
    Roswell
    පං ගොයන්නෝ නැණසල කොහෙද ගොනෝ මහින්ද පටන් ගත්තේ නොදන්න ලබ්බවල් නොබුරා හිටු . නැණෑසල පටන් ගත්තේ 2002 වසරේ විශ්ව ඥාන කේන්ද්‍රය කියලා. පල මකබෑවිලා
     

    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    api internet yanne pinata neme salli gewala hodee, mokoo ahawal eka ape bill1 gewan naane..api mahansiyen hambakarana salli thama api gewanne..apita ona de api karanawa..

    මෙම කතාව ඇසීමෙන් පසු මම මහින්ද රාජපක්ෂ හට චන්දය දීමට තීරනය කලෙමි. :rofl::rofl::rofl:
     

    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    පං ගොයන්නෝ නැණසල කොහෙද ගොනෝ මහින්ද පටන් ගත්තේ නොදන්න ලබ්බවල් නොබුරා හිටු . නැණෑසල පටන් ගත්තේ 2002 වසරේ විශ්ව ඥාන කේන්ද්‍රය කියලා. පල මකබෑවිලා

    :rofl::rofl::rofl::rofl: