
ඉන්ස්ටත් ඉන්නවද? ට්විටර් එකේ නම් සෑහෙන්න චොර වුනා.iAnuradas Insta එකේ ඉන්න ප්රසිද්ධම influencer කෙනෙක්. මම හිතන්නේ දැන් pregnant.
චෝර උනා කිව්වේ ටෝක් දුන්නද? ඕකි කොහොමත් ඉන්ස්ටා තමයි ෆෙමස් උනේ.ඉන්ස්ටත් ඉන්නවද? ට්විටර් එකේ නම් සෑහෙන්න චොර වුනා.
ට්විටර් එකත් ඉන්ස්ටා එක වගේ යූස් කලේ. පොටොම දානව. හැබැයි අදාල දේ නෙමෙයි දාන්නෙ. අද අඟහරුවාදා කියල ඒකිගෙ ගලේ පොටෝ එකක් දානව. අනුරාධපුරේ කියල ඒකි බිකිනියක් ගහන් ඉන්න පොටෝ දානව. ආන් ඒ වගේ සීන් එකක ඉන්නෙ. ආයෙ කොරෝනා ආපුම කාලෙ 3M මාස්ක් එකක් එඩිට් කරලා දාගෙන ඉන්නව වගේ පොටෝ එකක් දාල තිබ්බ. පේනව එඩිටක් කියල.චෝර උනා කිව්වේ ටෝක් දුන්නද? ඕකි කොහොමත් ඉන්ස්ටා තමයි ෆෙමස් උනේ.
ඒකි එකම ෆොටෝ ටික තමයි කරකවන්නේ, එක හොටෙල් එකක් තියෙනවා ඒකෙ පුල් එකේ තමයි ගොඩක්ම ෆොටෝ තියෙන්නේ.ට්විටර් එකත් ඉන්ස්ටා එක වගේ යූස් කලේ. පොටොම දානව. හැබැයි අදාල දේ නෙමෙයි දාන්නෙ. අද අඟහරුවාදා කියල ඒකිගෙ ගලේ පොටෝ එකක් දානව. අනුරාධපුරේ කියල ඒකි බිකිනියක් ගහන් ඉන්න පොටෝ දානව. ආන් ඒ වගේ සීන් එකක ඉන්නෙ. ආයෙ කොරෝනා ආපුම කාලෙ 3M මාස්ක් එකක් එඩිට් කරලා දාගෙන ඉන්නව වගේ පොටෝ එකක් දාල තිබ්බ. පේනව එඩිටක් කියල.