අනේ nano එක ගැන කියා දෙන්න

topkollek

Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,993
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අලුතෙන් ගන්නව නම් නැනෝ අවුලක් නැතිවෙයි. මට කිලෝමීටර් ලක්ෂ තුන දුවපු ඒව සෙට් වෙලා තියෙනව හයර් යද්දි
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    හයර් කරන්නනම් හොදයි..
    ගෙදරක පාවිච්චියටනම් , පාවිච්චිකරපු මරුටියක් ගනින් ඊට වඩා හොදයි..
     

    ~Hades~

    Active member
  • May 25, 2014
    446
    32
    28
    39
    UnderWorld
    Nano twist da mokadda awe eeka nan hodai parana ekata wada... A/C enawa kana palenna :D :D pickme use karaddi sahenna set wenawa...
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    හයර් කරනවනම් ගන්න. . ගෙදර පාවිච්චියටනම් ඇල්ටො එකකට යන්න බලන්න. . :)
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    nano-was-losing-money-we-kept-it-running-only-because-of-emotional-reasons-cyrus-mistry.jpg


    :P