මචන් ලා. මගේ අයියගේ පෝන් එක ඊයේ නැති වෙලා ,nokia E71 එකක්. මොකද කරන්න ඕන කියල පිළිවෙලට කියන්න දන්නා කෙනෙක්. පොලිසියේ පැමිණිල්ලක් නම් දැම්මා