අනේ_යන්න_යනවා ඈ

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේ_යන්න_යනවා ඈ

    නිමා නොවන ආදරේක රහස මට කියූ...
    සදාතනික ප්‍රේමලෝකෙ කිරුළු පැලදවූ...
    මගේ මුල්ම පෙම් කථාවෙ රැජින සොදුරු වූ...
    අනේ යන්න යනවා ඈ දීගෙ මගෙ නොවූ.....
    අනේ යන්න යනවා ඈ දීගෙ මගෙ නොවූ......

    සරා සදට උපමා කල අපේ ආදරේ.....
    දරා ගන්න බැරි තරමට දැනුනු ආදරේ.....
    අහෝ පුස් වෙඩිල්ලක් වී අපේ ආදරේ.....
    ගියා නේද පෙම්වති මා බැන්ද ආදරේ......

    හිනා වෙන්න බෑ... හඩා ගන්න බෑ....
    තවත් කල්පනා නම් මට දරා ගන්න බෑ....
    දුරින් ඉන්න බෑ.... ඔයා නැතුව බෑ....
    කියලා කිව්ව ආදරෙ අද කෝ... ලොවෙත් නෑ......

    මලානිකව වියැකී යන හිරුද ආදරේ....
    අරාජිකව සුසුමක සැගවීද ආදරේ......
    ලොවේ කොතැන හිටියත් දෙනවාලු ආදරේ...
    අනේ හරිම චපලයි කෙල්ලංගෙ ආදරේ....

    හිනා වෙන්න බෑ... හඩා ගන්න බෑ....
    තවත් කල්පනා නම් මට දරා ගන්න බෑ....
    දුරින් ඉන්න බෑ.... ඔයා නැතුව බෑ....
    කියලා කිව්ව ආදරෙ අද කෝ... ලොවෙත් නෑ......

    නිමා නොවන ආදරේක රහස මට කියූ...
    සදාතනික ප්‍රේමලෝකෙ කිරුළු පැලදවූ...
    මගේ මුල්ම පෙම් කථාවෙ රැජින සොදුරු වූ...
    අනේ අන්න යනවා ඈ දීගෙ මගෙ නොවූ.....
    අනේ අන්න යනවා ඈ දීගෙ මගෙ නොවූ......

    Blog-pic-jealous-man-11157349.jpg

     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එළ ඈ....:)

    අර සමහර උන් හවසට ශොට් එක දානවා වගේ උඹත් හැමදාම හවසට හවසට සිංදුව සිංදුව දානවා නේ:baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එළ ඈ....:)

    අර සමහර උන් හවසට ශොට් එක දානවා වගේ උඹත් හැමදාම හවසට හවසට සිංදුව සිංදුව දානවා නේ:baffled:
    හැන්දෑවට ශොට් එක දාන උං ඒකට ඇඩික්ට් වෙලා..
    මාත් මේකට ඇඩික්ට් වෙලා :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    issara kawi nisadas liyapu porak thamai ithin ,mona unath anthimedi copy paste karala ahuwela chater una ne pora:dull:
    හපෝයි එහෙමද...:eek:
    මං නං කොපි පේස්ට් කරන්නෑ සිංදු, කවි එහෙම.. හිතෙන දේ ලිව්වා.. :)