අනේ_TESLA_කයිවාරු

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    පව් බන් උඹ :rofl:

    ඇමරිකාව රුසියාව කට්ට කාලා අභ්‍යාවකාශෙට යන විදිහ හොයාගත්තට පස්සේ ඉන්දියාවත් ලේසියෙන් අභ්‍යාවකාශෙට ගියාලු. :lol:

    ඔව් බන් හද්ද පරණ කාර් කම්පැණි ඇඩ්‍රස් නැතුව ඉන්නේ ටෙස්ලා එකේ ටෙක්නොලොජි හොරාගන්න බලාගෙන.

    උඹ ලංකාවේ එකෙක් නේද? කාර් එකක් හදන රටක් නෙමෙයි නේද? කට උක ප්‍රමාණෙකට ඇරපන් මචන්.

    කාර් හදන්න කලින් මෝටර් සයිකලයක් හදමු. ඊට පස්සේ පම්පෝරි ගහමු.

    p.s.-

    අයියෝ බුගාටි
    අයියෝ ලැම්බොගිනි
    අයියෝ පෝෂා

    ඔයාලා ඉවරයි. ගිහින් ටෙස්ලාගෙන් ඉගෙනගන්න :rofl:

    මේ මොකෙක්ද මේ ?:lol::lol:

    වොල්ක්සවගන් එකේ අයිතිකාරයා වේගේ මන්හිතන්නේ එතරමට රිදෙන්නේ එකනේ

    වොල්ක්ස්වැගන් ටෙස්ලා ගැන කතාකරනකොට ලංකාවේ මෝටර්සයිකල් හදපන් කියන්නේ තෝ ගංජා ගහලද :lol::lol:

    මන් ලංකාවේ තමයි එකනේ සිංහලෙන්ම කොටලා තියෙන්නේ :lol::lol:
    ත්‍රෙඩ් එකට අදාලව කතාකලොත් හොදා .නැත්නම් ගංජා පවර් එක ඉවරවුනාම වර :lol:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    කිසිම කෙනෙකුට කින්ඩියක් දාල නෑ.ඒත් ටෙස්ල උන් තරම් ඉනොවේටිවු උන් තවත් නෑ.උන්ගෙ ප්‍රොස්පෙක්ස්ට් එක කාර් හදන එක නෙවෙයි.උන්ගෙන් ලෝකෙට තව ගොඩක් වැඩ වෙන්න ඕන..මගේ පර්සනල් ඔපීනියන් එක .උන්ගෙ ටෙක්නොලොගි එක අවුරුදු 10ක් විතර ඉස්සරහින් තියෙන්නෙ.මම මේක කිවුවෙ පෝස්ට් එක දාපු එකාට.ඌත් කොහෙන්හරි කොපිකරල දාන්න ඇත්තෙ.මම ටෙස්ල මොඩ්ල් S ආවම මේකෙ ආටිකල් එකක් ලිවුව.මම් කිවුව කවදහරි ලෝකෙ ඉනෝවෙටිවු ම,දනවත්ම එකා එලන් මස්ක් වෙනව කියල.ඒක නියතයි.

    ඔව් ඔව් බන්. මම නෑ කියන් නෑ. උන් කරයි මොනවා හරි. වොල්ක්ස්වාගන් කියන්නෙත් සෙල්ලම් කම්පැණියක් නෙමෙයි. උනුත් කරයි මොනවා හරි.

    වොල්ක්ස්වගන් ටෙස්ලාට පොඩි කිංඩියක් දැම්මට කමක් නැ. උන් දැනෙන්න දෙයක් කරපු උන්. උන්ට පුලුවන්

    මේ අපි වොල්ක්ස්වගන් එකට කිංඩි දාන එක තමා මට තේරෙන් නැත්තේ. :rofl:

    වොල්ක්ස්වැගන් කාරයා ටෙස්ලා එකටත් ඔහොම කිව්වනම් අපිට මොනා නොකියයිද නේ බන් ? :rofl::rofl:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මරුසිරා;22414090 said:
    මේ මොකෙක්ද මේ ?:lol::lol:

    වොල්ක්සවගන් එකේ අයිතිකාරයා වේගේ මන්හිතන්නේ එතරමට රිදෙන්නේ එකනේ

    වොල්ක්ස්වැගන් ටෙස්ලා ගැන කතාකරනකොට ලංකාවේ මෝටර්සයිකල් හදපන් කියන්නේ තෝ ගංජා ගහලද :lol::lol:

    මන් ලංකාවේ තමයි එකනේ සිංහලෙන්ම කොටලා තියෙන්නේ :lol::lol:
    ත්‍රෙඩ් එකට අදාලව කතාකලොත් හොදා .නැත්නම් ගංජා පවර් එක ඉවරවුනාම වර :lol:

    රට ගොනෙක්! කමක් නෑ.

    ලංකාවේ බයිසිකලයක් වත් හදන් නැද්ද බන්?

    අහ් එහෙමවත් නැතුවද අර වොල්ක්ස්වගන් එකට කාර් මාකට් එකේ පෙරලි කරන හැටි ගැන උගන්නන්න ගියෙ?

    ඉලෙක්ට්‍රික් නම් ටෙස්ලා? අනික් උන් බලන් ඉන්නේ උන්ගෙන් කොපි කරන්න?
    හාකො.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    රට ගොනෙක්! කමක් නෑ.

    ලංකාවේ බයිසිකලයක් වත් හදන් නැද්ද බන්?

    අහ් එහෙමවත් නැතුවද අර වොල්ක්ස්වගන් එකට කාර් මාකට් එකේ පෙරලි කරන හැටි ගැන උගන්නන්න ගියෙ?

    ඉලෙක්ට්‍රික් නම් ටෙස්ලා? අනික් උන් බලන් ඉන්නේ උන්ගෙන් කොපි කරන්න?
    හාකො.
    කව්ද ගොනා කියල පේනවා තප්පු ලන තප්පු ලමෙන් :lol::lol:
    දැන් යමක් ගැන කියන්න ඒ ෆීල්ඩ් එකේ එක්ස්පර්ට් වෙන්න ඕනේ කියලනේ උබ මෙතන බුරන්නේ .:lol:
    එතකොට උබ ම්නවද වාහන මාර්කට් එකේ කරලා තියෙන්නේ ? අලුත් රෝදට්‍යක්වත් හදල තියෙනවද ? එහෙනම් උබ කොහොමද වොල්ක්ස්වැගන් එකට කඩේ යන්නේ ?:lol::lol:

    ඉලෙක්ටෝර්නික් නම් දැන් ටෙස්ලා තමයි එහෙම නැත්නම් ඊට වඩා හොද උබේ ඔය වොල්ක්ස්වැගන් එකෙන් හදපු ඉලෙක්ට්‍රොනික්ස් කාර් එකක් කියපන් බලන්න :lol::lol:

    ලංකාවේ බයිසිකලයක් වත් හදන්නේ නැත්තේ ඇයි කියල මහින්දගෙනුයි රනිල්ගේනුයි පිස්සු හුටන්ගේනුයි අහපන් එක මේකට අදාල් නැ නේ :lol::lol::lol:
    තාම ගංජා පවර් එක තියෙනවා පස්සේ වරෙන් :lol::lol:
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    ඌ ත්‍රෙඩ් එක දාලා
    උබලා වලි
    ඇයි බං එහෙම?

    කම්පැනි ගහගත්ත දෙන්, කොහොමහරි ෆයිනලි එන ප්‍රොඩක්ට් එක හොද එකක් වෙයිනෙ
    අපි ඒ ගැන කතා කරමු, නිකන් බොරුවට මෙහෙ ඉදන් ඇර ගන්නේ නැතුව !
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    කිසිම කෙනෙකුට කින්ඩියක් දාල නෑ.ඒත් ටෙස්ල උන් තරම් ඉනොවේටිවු උන් තවත් නෑ.උන්ගෙ ප්‍රොස්පෙක්ස්ට් එක කාර් හදන එක නෙවෙයි.උන්ගෙන් ලෝකෙට තව ගොඩක් වැඩ වෙන්න ඕන..මගේ පර්සනල් ඔපීනියන් එක .උන්ගෙ ටෙක්නොලොගි එක අවුරුදු 10ක් විතර ඉස්සරහින් තියෙන්නෙ.මම මේක කිවුවෙ පෝස්ට් එක දාපු එකාට.ඌත් කොහෙන්හරි කොපිකරල දාන්න ඇත්තෙ.මම ටෙස්ල මොඩ්ල් S ආවම මේකෙ ආටිකල් එකක් ලිවුව.මම් කිවුව කවදහරි ලෝකෙ ඉනෝවෙටිවු ම,දනවත්ම එකා එලන් මස්ක් වෙනව කියල.ඒක නියතයි.

    danatath uta kiyanne Tony Stark in 21st century kiyala.. :yes:

    eth u oya okkoma karanne kahanawata neme ban..

    u sudu charithekuth neme :no:

    habai age karanna one uge vision eka
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    American -> Tesla -> spend their time on innovation
    German -> Volkswagen -> spend their time on innovation

    Sri lankans -> Compare Tesla and Volkswagen and fight each other :lol: