අනෝද කන්න කතා කර
අනෝද කන්න කතා කර දැරියට අතවර කළ
අසූ හැවිරිදි අය අල්ලන්න පරීක්‍ෂණ
මාතර - චන්ද්‍රදාස කොඩිතුවක්‌කු
වැලිගම තෙලිඡ්ජවිල ප්‍රදේශයේදී 12 හැවිරිදි දැරියක් දූෂණය කළ බවට සැකපිට අවුරුදු 80 ක පුද්ගලයකු
අත්අඩංගුවට ගැනීමට වැලිගම පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.
ඇයට මෙම පුද්ගලයා විසින් අනෝදා කෑල්ලක් කන්නට දී නිවසට කැඳවා ගෙන ගොස් අතවර කර ඇතැයි දැනගන්නට ඇත. වැලිගම පොලිසිය මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත පරීක්‍ෂණ පවත්වයි.
අනෝද කන්න කතා කර දැරියට අතවර කළ
අසූ හැවිරිදි අය අල්ලන්න පරීක්‍ෂණ
මාතර - චන්ද්‍රදාස කොඩිතුවක්‌කු
වැලිගම තෙලිඡ්ජවිල ප්‍රදේශයේදී 12 හැවිරිදි දැරියක් දූෂණය කළ බවට සැකපිට අවුරුදු 80 ක පුද්ගලයකු
අත්අඩංගුවට ගැනීමට වැලිගම පොලිසිය පරීක්‍ෂණ පවත්වයි. ඇයට මෙම පුද්ගලයා විසින් අනෝදා කෑල්ලක් කන්නට දී නිවසට කැඳවා ගෙන ගොස් අතවර කර ඇතැයි දැනගන්නට ඇත. වැලිගම පොලිසිය මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත පරීක්‍ෂණ පවත්වයි.




මාර පොරක්නේ.. 