විභාගය ඉවරවෙන් පෙර ප්‍රතිඵල පෙන්වු පුතා

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    විභාගය ඉවරවෙන් පෙර ප්‍රතිඵල පෙන්වු පුතා

    මෙවර අපොස සා. පෙළ විභාගයට පෙනී සිටින දංකොටුව ගෝනවිල ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවකු පෙරේදා (13 වැනිදා) සවස පැහැර ගත් බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව දංකොටුව පොලිසිය කියයි.

    අත්අඩංගුවට ගත් දෙදෙනා 19 හැවිරිදි වියේ පසුවන කටුකෙන්ද මැදිකැලේ හා මැදිකැලේ දංකොටුව යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. මොවුන් පැහැරගත් බව කියන ශිෂ්‍යයාගේ මිත්‍රයන් බවත් ඔහුගේ කැමැත්ත මත දෙමාපියන්ගෙන් මුදල් ලබා ගැනීමට හා විභාගය මග හැරීමට සිසුවා විසින්ම මෙම පැහැර ගැනීම සැලසුම් කළ එකක්‌ බවට සැක පහල කරන බවත් පොලිසිය පවසයි.

    පෙරේදා රාත්‍රී 7.30 ට පමණ තම පුත්‍රයා සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක්‌ විසින් පැහැරගෙන ගොස්‌ රුපියල් හත් කෝටි හැත්තෑපන් ලක්‍ෂයක (77500000) කප්පමක්‌ ද ඉල්ලා නිර්නාමික දුරකථන ඇමතුමක්‌ ලබා දුන් බවත් මෙම සිද්ධිය පොලිසියට දැන්වුවහොත් පුතාගේ ජීවිතයට හානියක්‌ සිදු කරන බවට පැවසූ බවත් ගෝනවිල ප්‍රදේශයේ පදිංචි පැහැරගත් බව කියන ශිෂ්‍යයාගේ පියා විසින් පොලිසියට පැමිණිලි කර ඇත.

    එම දුරකථන ඇමතුම ලබා දුන් ජංගම දුරකථනයේ අංකය ඔස්‌සේ පරීක්‍ෂණ පැවැත් වූ පොලිසිය පියා මාර්ගයෙන් කප්පම්කරුවන්ට කතා කර කප්පම් මුදල රුපියල් කෝටි තුනක්‌ දක්‌වා අඩුකර ගෙන තිබේ. එම මුදල ලබාදෙන බව පවසා උපක්‍රමශීලීව එම දුරකථනය අයත් සැකකරු පොලිස්‌ අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔහුගෙන් ලද තොරතුරු අනුව අනෙක්‌ සැකකරුද අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අතහැර දමන ලද පොල් තෙල් මෝලක සිටියදී පැහැරගත් ශිෂ්‍යයා සොයා ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    හලාවත කොට්‌ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී නුවන් වෙදසිංහ, වෙන්නප්පුව සහකාර පොලිස්‌ අධිකාරී දේශප්‍රිය ජයතිලක යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ දංකොටුව පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක එච්. එල්. දුෂ්මන්ත, මහතාගේ උපදෙස්‌ මත අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක පී. කේ. ජයතුංග, උප පොලිස්‌ පරීක්‍ෂක ගුණවර්ධන, පොලිස්‌ සැරයන් (27408) යන මහත්වරුන් ඇතුළු කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.
     
    • Like
    Reactions: RottenCOLT

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මීට කලින් ගම්පහා පැත්තේ අයියෙක්, නන්ගිව උස්සලා තාත්තගෙන් කප්පම් ඉල්ලුව නේද ත්‍රී වීල් එකක් ගන්න..
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මීට කලින් ගම්පහා පැත්තේ අයියෙක්, නන්ගිව උස්සලා තාත්තගෙන් කප්පම් ඉල්ලුව නේද ත්‍රී වීල් එකක් ගන්න..

    :lol:ඒ නම් සහොදර ප්‍රේමයට වෙන්න ඇති.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :lol:ඒ නම් සහොදර ප්‍රේමයට වෙන්න ඇති.
    නන්ගි ස්වෙච්වෙන්ම ඉදිරිපත් වෙලා. පස්සේ ඉස්පිරිතාලෙට යැව්වම නර්ස් නොනා එක්ක තමා නන්ගි සිද්දිය කියලා තියෙන්නේ.. අම්මා රටලු, අම්මා සල්ලි දෙන්නේ නැලු අයියට ත්‍රී වීල් ගන්න. එකලු අයියා වෙනුවෙන් එහෙම කැමති උනේ.. ටහිකෙනවා ඔයි..
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නන්ගි ස්වෙච්වෙන්ම ඉදිරිපත් වෙලා. පස්සේ ඉස්පිරිතාලෙට යැව්වම නර්ස් නොනා එක්ක තමා නන්ගි සිද්දිය කියලා තියෙන්නේ.. අම්මා රටලු, අම්මා සල්ලි දෙන්නේ නැලු අයියට ත්‍රී වීල් ගන්න. එකලු අයියා වෙනුවෙන් එහෙම කැමති උනේ.. ටහිකෙනවා ඔයි..

    එකනම් ටිකක් හරි සධාරණයි මු නම් ගෙදර එවුන්ට කෙලවෙන්නම නේ කරලා තියෙන්නේ‍.
    patta oi..

    :lol:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    එකනම් ටිකක් හරි සධාරණයි මු නම් ගෙදර එවුන්ට කෙලවෙන්නම නේ කරලා තියෙන්නේ‍.


    :lol:

    Ne mu karala thiyenne, exam eka noliya inna, uuta ganan amarulu, exam eka cut karanna oniwata thamay ehema karala thiyenne.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මෝඩ හුකන්නෝ...:dull:

    පොඩි කාලෙම මැරයෝ කියල හිතාගෙනයි...රැප් කියා කියා පිස්සු හුත්තවල් කරන උන්ගේනුයි මීට වැඩ දෙයක් බලාපොරොතු වෙන්න පුලුවන්ද...:sorry:

    වයසට වැඩිය දේවල් කරන්න ගියාම ඔහොම වෙනවා..නිකන් ඉල්ලන් ටින්කිරි ගාගත්ත වගේ වැඩක් මේක..:lol:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මෝඩ හුකන්නෝ...:dull:

    පොඩි කාලෙම මැරයෝ කියල හිතාගෙනයි...රැප් කියා කියා පිස්සු හුත්තවල් කරන උන්ගේනුයි මීට වැඩ දෙයක් බලාපොරොතු වෙන්න පුලුවන්ද...:sorry:

    වයසට වැඩිය දේවල් කරන්න ගියාම ඔහොම වෙනවා..නිකන් ඉල්ලන් ටින්කිරි ගාගත්ත වගේ වැඩක් මේක..:lol:

    ඔව් බන් නැත්තම් තමන්ට කන්න බොන්න දෙන දෙමව්පියන්ට මෙහෙම කරනවද?
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් බන් නැත්තම් තමන්ට කන්න බොන්න දෙන දෙමව්පියන්ට මෙහෙම කරනවද?

    මෝඩ හුත්තෝ බන් ඉන්නේ...:no:

    මුන්ව හැදුවට වඩා හොදයි ඒ දෙමව්පියෝ හරකෙක් හැදුවනම්...:sorry:

    නිකමට හිතපන් ඒ මිනිස්සුන්ගේ පපුවලට කොච්චර බයක් දුකක් වේදනාවක් දැනෙන්න ඇති ද ඕක අහපුවම...තමන්ගේ දරුවෙක් පැහැරගෙන කියල ඇහුවම..? :sorry::sorry:

    දෙමව්පියන්ගේ වත් අගයක් තේරෙන්නේ නැති උන්..සාමාන්‍ය පෙළ කරනවා කියන්නේ අවුරුදු 16ක්...පොඩි නැහැනේ...හොද නරක දෙක හොදට තේරෙනවා...මුන්ට ගහන්න ඕනේ පුකෙන් දුම් දාන්න...:yes: