අනෝමාට බලපෑම් කරේ සජිත්ලු.

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
අනෝමාට බලපෑම් කරේ සජිත්ලු.

අනෝමාට එක්සත් ජාතික පක්ෂ විරෝධතා ව්‍යාපාරයට සහභාගි නොවන ලෙස බලපෑම් කරේ සජිත් ප්‍රේමදාස සහ ටිරාන් අල්විස් යුගල. සජිත් තාත්තා වගේම පක්ෂේ කනවා.ජේ.ආර් බොහොම අමාරුවෙන් හදලා දුන්න පක්ෂය කඩලා විනාශ කරේ ප්‍රේමදාස.
 
eranda444

Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    මමනම් දකින්නේ , රනිල් තමා පක්ශේ කන්නේ මචන් . එයා හිටිය ඇති කරන්න පුලුවන් කොන්ද කට කෙලින් තියාන ගොන් කතා නොකියන නායකයෙක් ඔනේ නැත්නම් අපේ විපක්ෂය සදහටම නිදාගෙන ඉදි :confused:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මමනම් දකින්නේ , රනිල් තමා පක්ශේ කන්නේ මචන් . එයා හිටිය ඇති කරන්න පුලුවන් කොන්ද කට කෙලින් තියාන ගොන් කතා නොකියන නායකයෙක් ඔනේ නැත්නම් අපේ විපක්ෂය සදහටම නිදාගෙන ඉදි :confused:
    රනිලුයි, සජිතුයි දෙන්නම පක්ෂේ නායක කමට හරියන්නේ නෑ. මේ අය රටේ ජනමතය මහින්දට එරෙහිව හරවන්න දන්නේ නෑ.මහින්දට අකැමති අය හුඟක් ඉන්නවා.නමුත් මේ අයගේ හෘද ස්පන්දනය විපක්ෂයට තේරෙන්නේ නෑ.
     
    • Like
    Reactions: Ayeshlive

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    රනිලුයි, සජිතුයි දෙන්නම පක්ෂේ නායක කමට හරියන්නේ නෑ. මේ අය රටේ ජනමතය මහින්දට එරෙහිව හරවන්න දන්නේ නෑ.මහින්දට අකැමති අය හුඟක් ඉන්නවා.නමුත් මේ අයගේ හෘද ස්පන්දනය විපක්ෂයට තේරෙන්නේ නෑ.

    ඔව් ඒක ඇත්ත , අපේ රටේ අර කියන පාවෙන චන්ද ටික ගන්න විපක්ෂයට බැ ඒකට හොද නායකත්වයක් නැ .නැ ඒත් මන් හිතනව සජිත් , රනිල්ට වඩා හොදයි කියල
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    රනිලුයි, සජිතුයි දෙන්නම පක්ෂේ නායක කමට හරියන්නේ නෑ. මේ අය රටේ ජනමතය මහින්දට එරෙහිව හරවන්න දන්නේ නෑ.මහින්දට අකැමති අය හුඟක් ඉන්නවා.නමුත් මේ අයගේ හෘද ස්පන්දනය විපක්ෂයට තේරෙන්නේ නෑ.

    Umbata therena de UNP eke inna moda harak ta therenne na.
    rep+
     
    • Like
    Reactions: humanoid

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    රනිලුයි, සජිතුයි දෙන්නම පක්ෂේ නායක කමට හරියන්නේ නෑ. මේ අය රටේ ජනමතය මහින්දට එරෙහිව හරවන්න දන්නේ නෑ.මහින්දට අකැමති අය හුඟක් ඉන්නවා.නමුත් මේ අයගේ හෘද ස්පන්දනය විපක්ෂයට තේරෙන්නේ නෑ.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    හරියට හරි මචෝ...
    නියම කථාව,,ඕක තමයි ඇත්ත
    සජිත්ට රනිල් තරම්වත් කොන්දක් නෑ...
    මටනම් පේන නායකයෙකුට ඉන්නේ
    දයාසිරි ජයසේකර විතරයි..............
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    හරියට හරි මචෝ...
    නියම කථාව,,ඕක තමයි ඇත්ත
    සජිත්ට රනිල් තරම්වත් කොන්දක් නෑ...
    මටනම් පේන නායකයෙකුට ඉන්නේ
    දයාසිරි ජයසේකර විතරයි..............

    ඔව් ඇත්ත දයාසිරි ජයසේකර නම් එලම බුලට් එක ඒත් එයාටනම් දෙන්නේ නැති වෙයි පක්ෂ නායකත්වය .. :(:(:(
     
    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    ඔය වගේ කතාවලට නෝ කමෙන්ට්ස් මචං.... :eek::eek::eek::eek:උබලගෙ ඔය කතාවලට ඇගේ තියන හැම හිලකින්ම හිනා යනව. :lol::lol::lol::lol:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මටත් හිතෙන්නේ රනිල් දයාසිරිට නියෝජ්‍ය නායක කම දීලා, පස්සේ එයාව නායක කමට ගේන්න ඕනි.මම කැමති සරත් ෆොන්සේකව නායක කමට අරගෙන , දයාසිරි උපනාකයකයා වෙනවනම්.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,781
    3,367
    113
    ඔව් ඒක ඇත්ත , අපේ රටේ අර කියන පාවෙන චන්ද ටික ගන්න විපක්ෂයට බැ ඒකට හොද නායකත්වයක් නැ .නැ ඒත් මන් හිතනව සජිත් , රනිල්ට වඩා හොදයි කියල

    කරුත් හොදයි..:D
     
    SyRiAn GhOsT

    Member
    Jul 4, 2011
    659
    37
    0
    الشبكة الاسلامي
    මටත් හිතෙන්නේ රනිල් දයාසිරිට නියෝජ්‍ය නායක කම දීලා, පස්සේ එයාව නායක කමට ගේන්න ඕනි.මම කැමති සරත් ෆොන්සේකව නායක කමට අරගෙන , දයාසිරි උපනාකයකයා වෙනවනම්.

    දයාසිරිට එච්චර පරිණතභාවයක් තියෙනවද බන් ඔය තරම් වගකීමක් ගන්න ? :eek: ඇරත් උඹ හිතනවද යූඇන්පී එකේ ජේෂ්ඨ උන් නිකන් කරබාගෙන බලන් ඉදීවි කියලා උන්න ගමන් ආපු ෆොන්සේකා මහත්මයට නායක කම දෙන්න ?? එයා පොදු අපේක්ෂකයා මිසක් යූ එන් පී වත් ජේවීපී වත්‍ නෙවෙයිනෙ ?:eek: