රනිලුයි, සජිතුයි දෙන්නම පක්ෂේ නායක කමට හරියන්නේ නෑ. මේ අය රටේ ජනමතය මහින්දට එරෙහිව හරවන්න දන්නේ නෑ.මහින්දට අකැමති අය හුඟක් ඉන්නවා.නමුත් මේ අයගේ හෘද ස්පන්දනය විපක්ෂයට තේරෙන්නේ නෑ.මමනම් දකින්නේ , රනිල් තමා පක්ශේ කන්නේ මචන් . එයා හිටිය ඇති කරන්න පුලුවන් කොන්ද කට කෙලින් තියාන ගොන් කතා නොකියන නායකයෙක් ඔනේ නැත්නම් අපේ විපක්ෂය සදහටම නිදාගෙන ඉදි![]()
රනිලුයි, සජිතුයි දෙන්නම පක්ෂේ නායක කමට හරියන්නේ නෑ. මේ අය රටේ ජනමතය මහින්දට එරෙහිව හරවන්න දන්නේ නෑ.මහින්දට අකැමති අය හුඟක් ඉන්නවා.නමුත් මේ අයගේ හෘද ස්පන්දනය විපක්ෂයට තේරෙන්නේ නෑ.

හරියට හරි මචෝ...
නියම කථාව,,ඕක තමයි ඇත්ත
සජිත්ට රනිල් තරම්වත් කොන්දක් නෑ...
මටනම් පේන නායකයෙකුට ඉන්නේ
දයාසිරි ජයසේකර විතරයි..............

ඔව් ඒක ඇත්ත , අපේ රටේ අර කියන පාවෙන චන්ද ටික ගන්න විපක්ෂයට බැ ඒකට හොද නායකත්වයක් නැ .නැ ඒත් මන් හිතනව සජිත් , රනිල්ට වඩා හොදයි කියල

මටත් හිතෙන්නේ රනිල් දයාසිරිට නියෝජ්‍ය නායක කම දීලා, පස්සේ එයාව නායක කමට ගේන්න ඕනි.මම කැමති සරත් ෆොන්සේකව නායක කමට අරගෙන , දයාසිරි උපනාකයකයා වෙනවනම්.
ඇරත් උඹ හිතනවද යූඇන්පී එකේ ජේෂ්ඨ උන් නිකන් කරබාගෙන බලන් ඉදීවි කියලා උන්න ගමන් ආපු ෆොන්සේකා මහත්මයට නායක කම දෙන්න ?? එයා පොදු අපේක්ෂකයා මිසක් යූ එන් පී වත් ජේවීපී වත් නෙවෙයිනෙ ?