අඳුන්ගිරට මාණික්කාවතට මොකද උනේ

signshop

Well-known member
  • May 30, 2011
    12,270
    9,115
    113
    Dubai
    අඳුන්ගිර මාණික්කාවත කතා දෙකට මොකද බන් උනේ? එක පාරටම කතා දෙක නතර කරා වගේ නේද? අපරාදේ බන්. පොඩ්ඩක් කැමැත්තෙන් බලපු කතා දෙකක්. අළුත් සභාපතියා ආවාට පස්සේ වැඩේ දෙන්න ඇත්තේ

    andungira-teledrama-cast.png

    maxresdefault.jpg

    මාණික්කාවත සුදත් රෝහණගේ. ඒකට නම් ශොට් එක දෙන්න ඇති. ඒත් අඳුන්ගිර? මෙ මල් පොන්නයා නේද දැන් සභාපති

    1_1.jpg
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    අඳුන්ගිර මාණික්කාවත කතා දෙකට මොකද බන් උනේ? එක පාරටම කතා දෙක නතර කරා වගේ නේද? අපරාදේ බන්. පොඩ්ඩක් කැමැත්තෙන් බලපු කතා දෙකක්. අළුත් සභාපතියා ආවාට පස්සේ වැඩේ දෙන්න ඇත්තේ

    andungira-teledrama-cast.png

    maxresdefault.jpg

    මාණික්කාවත සුදත් රෝහණගේ. ඒකට නම් ශොට් එක දෙන්න ඇති. ඒත් අඳුන්ගිර? මෙ මල් පොන්නයා නේද දැන් සභාපති

    1_1.jpg
    මූ දනුශ්ගෙ කුඩු සල්ලි සුදු සල්ලි කරන්න සෑහෙන්න උදව් කරා🤭🤭🤭
     
    • Like
    Reactions: Solo Rider

    signshop

    Well-known member
  • May 30, 2011
    12,270
    9,115
    113
    Dubai
    මොනවා උනත් දේශපාලන පත්වීමක් උනත් සුදත් රෝහණ ITN එකේ හිටපු නිසා පට්ට කතා ටිකක් ගියා. මේ වගේ දේශපාලන සෙප්පඩයෝ හිටියොත් හැම ආයතනයක්ම විනාසයි

    මානික්කාවත පොත බලපන්. ඔය කතා වැඩක් නෑ
    මාරම පොතක් ඒක
    කොහෙන්ද බන් පොත හොයාගන්නේ?
    ------ Post added on Apr 19, 2022 at 2:01 PM
     
    • Like
    Reactions: Ryan08 and sonic911

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අවුරුදු දවසෙ සශී නදීශානීව නටවපු සදරු අයියගෙන් ඊට වඩා දෙයක් බලාපොරුත්තුවෙන්න පුලුවන් ද
     
    • Haha
    Reactions: dilan_randika

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    මොනවා උනත් දේශපාලන පත්වීමක් උනත් සුදත් රෝහණ ITN එකේ හිටපු නිසා පට්ට කතා ටිකක් ගියා. මේ වගේ දේශපාලන සෙප්පඩයෝ හිටියොත් හැම ආයතනයක්ම විනාසයි

    කොහෙන්ද බන් පොත හොයාගන්නේ?
    ------ Post added on Apr 19, 2022 at 2:01 PM
    PDF එක තිබ්බ

    https://www.mediafire.com/file/ar5m...ad_Masibula__ft_Chutee_Malli_Present.pdf/file
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,153
    4,147
    113
    ITN, Jathika Lost
    Company not giving ITN , Jathika rupavahini ads due to people overall hate government & its media
    So they cannot telecast teledramas
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ගොඩක් ස්පොන්සලා කැමති නැහයිලු දැන් කරන්ට් කපන නිසා නාට්ටි පෙන්නන්න. උන් ගෙවපු සල්ලි වලට උන්ට ලැබෙන ප්‍රතිලාභ මදිලු. මොකද උන්ගේ ඇඩ් ප්‍රචාරය වෙන ප්‍රමාණය මදි කියලා. ඒ නිසා කරන්ට් එක හරි විදියට දෙන දවසක් එනකම් උන්ගේ නාට්ටි පෙන්නන්නේ නෑ. ඉස්සරහට අනිත් නාට්ටිත් නවත්තයි
     
    • Wow
    Reactions: signshop and dilann

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,472
    8,649
    113
    රූකඩ රාජ්ජේ
    මානික්කාවත පොත බලපන්. ඔය කතා වැඩක් නෑ
    මාරම පොතක් ඒක
    පොත කියෙව්වම කතාව බලන්න හිතෙන්නේ නෑ...මං ඒ නිසා කතාව බැලුවේ නෑ..පොත කියවනකොට දැනෙන හැගීම් කතාව බැලුවට දැනෙන්නේ නෑ....සුපිරිම කතා දෙකක් තමා මානික්කවත සහ සෙන්කොට්ටන් කියන්නේ ...
     
    • Like
    Reactions: Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    පොත කියෙව්වම කතාව බලන්න හිතෙන්නේ නෑ...මං ඒ නිසා කතාව බැලුවේ නෑ..පොත කියවනකොට දැනෙන හැගීම් කතාව බැලුවට දැනෙන්නේ නෑ....සුපිරිම කතා දෙකක් තමා මානික්කවත සහ සෙන්කොට්ටන් කියන්නේ ...

    සෙන්කොට්ටන් කියන්නේ පපුවට පිහියෙන් අනිනවා වගේ කතාවක් බං ☹️☹️මස්ඉඹුල කොහොම එහෙම ලිව්වද කියලා පුදුම හිතෙනවා. මානික්‍යවත නම් තාම කියවලා නෑ කියවන්න ඕන
     
    • Like
    Reactions: KDH