I hope all ppl be like u , forget our differances and mention the similarties . we have one enemy and one goal
දවසක් දැක්කා පකිස්තානේද ඇෆ්ගනිස්ථනෙද මන්දා....වෑන් එකක් ඇවිත් "ජොබ් දෙනවා ''ජොබ් දෙනවා "කියලා කෑගහලා..ඉතිං ජොබ්ස් නැති කොල්ලො එහෙම ගොඩක් වට වෙලා තිබ්බා....එක පාරටම ඩෝං තමයි...තිස් ගාණක් මැරිලා තිබ්බා....අවුරුදු 3/4තට කලින් මම කිව්වේ...








