අඳුරින් එළියට....ආගම් වාදයට එරෙහිව

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    I hope all ppl be like u , forget our differances and mention the similarties . we have one enemy and one goal

    දවසක් දැක්කා පකිස්තානේද ඇෆ්ගනිස්ථ‍නෙද මන්දා....වෑන් එකක් ඇවිත් "ජොබ් දෙනවා ''ජොබ් දෙනවා "කියලා කෑගහලා..ඉතිං ජොබ්ස් නැති කොල්ලො එහෙම ගොඩක් වට වෙලා තිබ්බා....එක පාරටම ඩෝං තමයි...තිස් ගාණක් මැරිලා තිබ්බා....අවුරුදු 3/4තට කලින් මම කිව්වේ...:(
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පැටියා;14015954 said:
    ලංකාවෙ ඉන්නෙ ඔය දෙගොල්ලන්ගෙන් කවුද මචං?
    ඒ දෙගොල්ලන්ගෙ තියන වෙනස්කම් ටිකක් කිවුවොත් අපිට තේරුම් ගන්න පුලුවන් වෙයි හරියටම සිද්දිය.
    (නබි තුමා පිලිපදින එකයි අලි කුමා පිලි පදින එකයි ඇරුනහම වෙනස්කම් මොනවද? ඒ දෙන්නගෙ ඉගැන්වීම් වෙනස්ද නැතුතං අදහන විදි වෙනස්ද?)
    lankawe inne sunni
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැටියා;14015954 said:
    ලංකාවෙ ඉන්නෙ ඔය දෙගොල්ලන්ගෙන් කවුද මචං?
    ඒ දෙගොල්ලන්ගෙ තියන වෙනස්කම් ටිකක් කිවුවොත් අපිට තේරුම් ගන්න පුලුවන් වෙයි හරියටම සිද්දිය.
    (නබි තුමා පිලිපදින එකයි අලි කුමා පිලි පදින එකයි ඇරුනහම වෙනස්කම් මොනවද? ඒ දෙන්නගෙ ඉගැන්වීම් වෙනස්ද නැතුතං අදහන විදි වෙනස්ද?)

    ඒත තමයි...මමත් දැන් ඕන කී පාරක් ඇහුවද..කෝ නැහැ‍නේ උත්තර.....:sorry:
    එතකොට බංගලාදේශේ ඔය දෙකම ඉන්නවද...නැත්තං ඉන්නේ මොන වර්ගෙන්ද...?:nerd:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒත තමයි...මමත් දැන් ඕන කී පාරක් ඇහුවද..කෝ නැහැ‍නේ උත්තර.....:sorry:
    එතකොට බංගලාදේශේ ඔය දෙකම ඉන්නවද...නැත්තං ඉන්නේ මොන වර්ගෙන්ද...?:nerd:
    wait someone will enter now
     
    Mostro

    Member
    Dec 4, 2012
    469
    34
    0
    UnderGround
    kuranaye kisi venasak naha..
    ekama kuranayai mulu loketama thiyenne...
    adahime sulu venaskam thiyanava..
    ema veradith haduna ganna puluvam nabi thuma hari vidiyata pilipeddoth...

    Sunni kiyanne nabithumavai kuranayai hari vidiyata pilipadinnantai..
    Shiya kiyanne nabi thumage vadan pitupa, nabi thumage බෑනා vana Alige namin paksayak hada ven vechcha kattiyatai...

    ubala adahanne alla da naththam nabi da bun? Mama mechchara kal hithuwe Nabi kiyanne nikamma messenger kenek kiyala :shocked:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඒත තමයි...මමත් දැන් ඕන කී පාරක් ඇහුවද..කෝ නැහැ‍නේ උත්තර.....:sorry:
    එතකොට බංගලාදේශේ ඔය දෙකම ඉන්නවද...නැත්තං ඉන්නේ මොන වර්ගෙන්ද...?:nerd:

    :sorry::sorry::sorry:
    මේ ත්‍රෙඩ් එකේ මුලින්ම කඩ්ඩෙන් කමෙන්ට් කරපු ඩයල් එක ආවනං උත්තර දෙයි.
    කෝ බොරලු වත් උත්තර දෙන්නෙ නෑනෙ :(
     
    Mostro

    Member
    Dec 4, 2012
    469
    34
    0
    UnderGround
    පැටියා;14015989 said:
    :sorry::sorry::sorry:
    මේ ත්‍රෙඩ් එකේ මුලින්ම කඩ්ඩෙන් කමෙන්ට් කරපු ඩයල් එක ආවනං උත්තර දෙයි.
    කෝ බොරලු වත් උත්තර දෙන්නෙ නෑනෙ :(
    Un danne nathuwa athi bun un adahanne kaawada kiyala :(:lol:
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    පැටියා;14015954 said:
    ලංකාවෙ ඉන්නෙ ඔය දෙගොල්ලන්ගෙන් කවුද මචං?
    ඒ දෙගොල්ලන්ගෙ තියන වෙනස්කම් ටිකක් කිවුවොත් අපිට තේරුම් ගන්න පුලුවන් වෙයි හරියටම සිද්දිය.
    ( නබි තුමා පිලිපදින එකයි අලි කුමා පිලි පදින එකයි ඇරුනහම වෙනස්කම් මොනවද?)

    lanakave vadi hariyakma inne sunni..

    sorry methana nabi thumavavath ali thumamavath kawruth pilipaddinne naha..

    nabi thumata deyyangen pahala u panividaya pilipadinavaata ketiyen nabi thumava pilipadinna kiyala kiyanava...

    ali rali thumath pilipedde nabi thumvai devayanvath herenna vena kaavavath novei...

    issara kaale minissu kotasak shiyathul Ali (alige pakasaya) kiyala ven vuna...

    den egollanta thamai kiyanne SHIYA kiyala..
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    පැටියා;13991346 said:
    මේ ආත්මෙදි උත්සාහ කලාට අපතේ යන්නෙ නෑ :D
    අප්පමාද වග්ගය

    21.අප්පමාදෝ අමත පදං - පමාදෝ මච්චුනො පදං
    අප්පමත්තා න මීයන්ති - යෙ පමත්තා යථා මතා

    පින් දහම් කරන්නට - පමා නැති තැනැත්තා - කිසි පමාවක් නැතිව - නිවන වෙත යන්නේ ය. පමා වන තැනැත්තා -දුකට පත් වන්නේය. ලෝකයේ සනාතන - දහම එය වන්නේය. පමා නැති තැනැත්තෝ - මරණයෙන් මිදී යති. පමා වන්නෝ නිසැක ලෙස මරණය ම ලබති.
    z_p09-dhamma.jpg

    හිතවතුනි , තුන් දොරින් - සංවරව පින් කරන - තැනැත්තෝ නිරතුරුව - නො පැරදී ජය ලබති. තුන් දොරින් අසංවර -පව් කරන තැනැත්තෝ - නිරතුරුව දුක් විඳිති. දැඩි පරාජය ලබති. පින් කරන තැනැත්තා - සමාජය පිළි ගනී. මරණයෙන් පසුව නම- අමරණීයව රැකේ. පව් කරන්නා ලොවේ - කිසි කෙනෙක් නො සලකති. මැරෙන්නට පළමුව ද- හේ මැරුණු කෙනෙකු මෙනි.
     
    • Like
    Reactions: පැටියා
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    lanakave vadi hariyakma inne sunni..

    sorry methana nabi thumavavath ali thumamavath kawruth pilipaddinne naha..

    nabi thumata deyyangen pahala u panividaya pilipadinavaata ketiyen nabi thumava pilipadinna kiyala kiyanava...

    ali rali thumath pilipedde nabi thumvai devayanvath herenna vena kaavavath novei...

    issara kaale minissu kotasak shiyathul Ali (alige pakasaya) kiyala ven vuna...

    den egollanta thamai kiyanne SHIYA kiyala..

    :D හරි හරි පොඩි අදහසක් ගත්තා.
    එතකොට ඇයි සුන්නි අයයි ශියා අයයි ගැටුම් ඇති කර ගන්නෙ? :eek:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අප්පමාද වග්ගය

    21.අප්පමාදෝ අමත පදං - පමාදෝ මච්චුනො පදං
    අප්පමත්තා න මීයන්ති - යෙ පමත්තා යථා මතා

    පින් දහම් කරන්නට - පමා නැති තැනැත්තා - කිසි පමාවක් නැතිව - නිවන වෙත යන්නේ ය. පමා වන තැනැත්තා -දුකට පත් වන්නේය. ලෝකයේ සනාතන - දහම එය වන්නේය. පමා නැති තැනැත්තෝ - මරණයෙන් මිදී යති. පමා වන්නෝ නිසැක ලෙස මරණය ම ලබති.
    z_p09-dhamma.jpg

    හිතවතුනි , තුන් දොරින් - සංවරව පින් කරන - තැනැත්තෝ නිරතුරුව - නො පැරදී ජය ලබති. තුන් දොරින් අසංවර -පව් කරන තැනැත්තෝ - නිරතුරුව දුක් විඳිති. දැඩි පරාජය ලබති. පින් කරන තැනැත්තා - සමාජය පිළි ගනී. මරණයෙන් පසුව නම- අමරණීයව රැකේ. පව් කරන්නා ලොවේ - කිසි කෙනෙක් නො සලකති. මැරෙන්නට පළමුව ද- හේ මැරුණු කෙනෙකු මෙනි.

    :)
     
    Scoobyrocks

    Junior member
  • May 15, 2008
    803
    9
    18
    මම මචන් ල උපතින්ම කතොලික කොල්ලෙක් නමුත් මම හැම අගමකටම ගරු අද මගෙ උපන් දිනය ඉතින් මමෛ මගෙ පන්සල් ගිය මගෙ girl සහ එයගෙ අම්මති එක්ක එයට පුලුවන් වෙලවට අපි පල්ලිත් යනව මගෙ හොදම යලුව මුස්ලිම් ජතිකයෙක් ඉතින් අපි කිසිම ප්‍රස්නයක් නතුව හරිම සැහල්ලුවෙන් ජිවිතය ගත කරනව.. මම නම් දකින ඩෙය තම අපි කුමන අගමක උනත් බොහොම සහල්ලුවෙන් ජිවත් වෙන්ඩ ඔන
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මම මචන් ල උපතින්ම කතොලික කොල්ලෙක් නමුත් මම හැම අගමකටම ගරු අද මගෙ උපන් දිනය ඉතින් මමෛ මගෙ පන්සල් ගිය මගෙ girl සහ එයගෙ අම්මති එක්ක එයට පුලුවන් වෙලවට අපි පල්ලිත් යනව මගෙ හොදම යලුව මුස්ලිම් ජතිකයෙක් ඉතින් අපි කිසිම ප්‍රස්නයක් නතුව හරිම සැහල්ලුවෙන් ජිවිතය ගත කරනව.. මම නම් දකින ඩෙය තම අපි කුමන අගමක උනත් බොහොම සහල්ලුවෙන් ජිවත් වෙන්ඩ ඔන

    සුභ උපන් දිනයක් සහෝගග
    9.gif
    ..අද මගේ අම්මගෙත් උපන්දිනේ.....:yes::yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැටියා;14016051 said:
    :D හරි හරි පොඩි අදහසක් ගත්තා.
    එතකොට ඇයි සුන්නි අයයි ශියා අයයි ගැටුම් ඇති කර ගන්නෙ? :eek:

    නිකම්ම ගැටුම් නෙවෙයි පැටියෝ.:nerd:.ඇයි මරා ගන්නේ මෙච්චර...:sorry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මම මචන් ල උපතින්ම කතොලික කොල්ලෙක් නමුත් මම හැම අගමකටම ගරු අද මගෙ උපන් දිනය ඉතින් මමෛ මගෙ පන්සල් ගිය මගෙ girl සහ එයගෙ අම්මති එක්ක එයට පුලුවන් වෙලවට අපි පල්ලිත් යනව මගෙ හොදම යලුව මුස්ලිම් ජතිකයෙක් ඉතින් අපි කිසිම ප්‍රස්නයක් නතුව හරිම සැහල්ලුවෙන් ජිවිතය ගත කරනව.. මම නම් දකින ඩෙය තම අපි කුමන අගමක උනත් බොහොම සහල්ලුවෙන් ජිවත් වෙන්ඩ ඔන

    :D:yes:
    Happy Birthday machan :)