මන් මෙච්චර දවස් උඹේ කිසිම දෙකට උත්තර දුන්න කෙනෙක් නෙවෙයි...මෙතනත් ඒකට සුදුසු තැනක් නොව්නත් මේක කියන්න ඕන.
අද වෙනතුරු මේකේ මුස්ලිම් වරුන්ට සහ උන්ගේ ආගමට බනින ත්‍රෙඩ් යනකොට ඔබතුමාට බොහෝම වේදනාවක් දැනෙනවා කියල අපි දන්නවා..ඒවාට කතා කරන සහෝදරයන්ටත් බොහෝම හෑල්ලුවෙන් නේ කතා කරන්නෙත්..
බුදු දහමට නිගරු දේ ,බුදු දහම ගැන දාන ත්‍රෙඩ් එකකට කවදාවත් ඔබතුමා එන්නේ නැත්තේ ඇයි?.බුදු දහම වෙනුවෙන් ඉදිරිපත් වෙන්න බය ඇයි?...ඔය මුල් බැහැගෙන ඉන්න මතවාද සහ විද්‍යාත්මක හේතු නිසාද ?..
නැත්තම් වෙනම හේතුවක්ද..????
කොහොම උනත් කමක් නෑ..දිගටම මුස්ලිම් වරුන් වෙනුවෙන් පෙනී ඉන්න...
ඔබට ජය..!!!
එතුමා මේ ජීවිතේම නිවන් යන්න උත්සහ කරන කෙනෙක් කියල තමයි සමහර තැන් වල කියල තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ඒගොල්ලෝ නිවන් ගියාට පස්සේ මේගොල්ලෝ කියපු සමහර දේවල් වැරදියට තේරුම් ගත්ත සමහරු අපෙන් අහනවා බුද්ධං සරණන් ගච්චාමි කියනව වෙනුවට ඇයි අයින්ස්ටයින් සරණන් ගච්චාමි නොකියන්නේ කියල?






