අඳුරින් එළියට....ආගම් වාදයට එරෙහිව

Insight

Member
Nov 8, 2010
297
32
0

මන් මෙච්චර දවස් උඹේ කිසිම දෙකට උත්තර දුන්න කෙනෙක් නෙවෙයි...මෙතනත් ඒකට සුදුසු තැනක් නොව්නත් මේක කියන්න ඕන.
අද වෙනතුරු මේකේ මුස්ලිම් වරුන්ට සහ උන්ගේ ආගමට බනින ත්‍රෙඩ් යනකොට ඔබතුමාට බොහෝම වේදනාවක් දැනෙනවා කියල අපි දන්නවා..ඒවාට කතා කරන සහෝදරයන්ටත් බොහෝම හෑල්ලුවෙන් නේ කතා කරන්නෙත්..
බුදු දහමට නිගරු දේ ,බුදු දහම ගැන දාන ත්‍රෙඩ් එකකට කවදාවත් ඔබතුමා එන්නේ නැත්තේ ඇයි?.බුදු දහම වෙනුවෙන් ඉදිරිපත් වෙන්න බය ඇයි?...ඔය මුල් බැහැගෙන ඉන්න මතවාද සහ විද්‍යාත්මක හේතු නිසාද ?..
නැත්තම් වෙනම හේතුවක්ද..????

කොහොම උනත් කමක් නෑ..දිගටම මුස්ලිම් වරුන් වෙනුවෙන් පෙනී ඉන්න...
ඔබට ජය..!!!

එතුමා මේ ජීවිතේම නිවන් යන්න උත්සහ කරන කෙනෙක් කියල තමයි සමහර තැන් වල කියල තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ඒගොල්ලෝ නිවන් ගියාට පස්සේ මේගොල්ලෝ කියපු සමහර දේවල් වැරදියට තේරුම් ගත්ත සමහරු අපෙන් අහනවා බුද්ධං සරණන් ගච්චාමි කියනව වෙනුවට ඇයි අයින්ස්ටයින් සරණන් ගච්චාමි නොකියන්නේ කියල?:)
 
Insight

Member
Nov 8, 2010
297
32
0
පැටියා;14066138 said:
:lol:

ඔක්කොටම ඉස්සෙල්ලා ත්‍රෙඩ් එක මුල ඉඳලා කියවන්න.
මෙතන අපි ඉංග්‍රීසියෙන් අහපු ප්‍රශ්න සමහරකටත් උත්තර ලැබිලා නෑ.

;)

අපි ආවේ religious section පැත්තේ පාත්වෙච්ච හෙණයකට හේතුව හොයාගෙන. අපි මේ පිටු 50 කියවනකම් පොඩ්ඩක් තරහ නැතිව තව හෙණ අර පැත්තේ පාත්වෙනවද බලල කියන්න. :)
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
අනේ මන්ද බන් මද්‍යස්ථ මතයක ඉන්න ගියාම කියන්නේ මේ දවස් වල සර්ව ආගමික පුට්ටු කාරයෝ කියලනේ , එක්කෝ සිංහල උන්ගේ පැත්ත අරන් මුස්ලිම් උන් සම්පුර්න වැරදියි උන් චාටර් ජාතියක් කියන්න ඕනි නැත්තම් මුස්ලිම් උන්ගේ පැත්ත අරන් මෙහම ප්‍රසන මුකුත් නැහැ ,මේක නිකන් මේ ජතිවදේ අව්ස්සන්න එක සෙට් එකක් කරන වැඩක් කියල උන්ට බනින්න ඕනි , ඔය දෙකටම නැතුව උබලගේත් මෙහෙම කෙස් එකක් තියනවා මුන්ගේත් මෙහෙම කෙස් එකක් තියනවා කියල කතා කරන්න ගියොත් දෙපැත්තෙන්ම කෙලව ගන්න වෙනවා , දෙපැත්තේම උන් හිතන විදිහට දෙපැත්තේම උන් හරිලු, ,ඉතින් කොහොමද බන් මේවා ගැන කත කරන්නේ !සර්ව ආගමික පුට්ටු කරයෝලුනේ ඉතින්

අපිට කාව වත් හදන්න බෑ බං. ඒක තේරුම් අරං උපේක්ෂාවෙන් බලං ඉන්න තියෙන්නෙ ඔන්ලයින් වීරයො රඟන විදිය. :D
 
බුදු දහම ගැන නිතර කතා කරන කෙනෙක් වෙලත් එච්චර දැන ගෙනත් නැති කේස් පෙනෙන එකනේ ප්‍රශ්නේ. අපි නම් ලේබල් වලට බයේ පිරිසිදු සත්‍ය වෙනුවෙන් දෙයක් කතා කරන එක නවත්තන්නේ නැහැ. වැරැද්ද දැකල නොදැක්ක වගේ ඉන්නෙත් නැහැ. හැබැයි අපි ජාතිවාදී කියල කවුරුත් කියන්නේ නැහැ. ඕන්නන් සිරාජ්ලාගෙන් අහල බලන්න. අපි ඒගොල්ලො කරන සමහර වැරදි වැඩ වලට විරුද්ධව ඕන තරම් කතා කරලා තියෙනවා. වැරදි විදිහට අපහාස කරන සිංහල අයටත් අපි විරුද්ධ වෙලා තියෙනවා. දෙගොල්ලොම දන්නවා හේතුව. :)

කලින් කීව අරාබි ජාතිකයා සිංහල නොදන්නවා කිව්වට මේ ෆෝරම් එකේ සිංහල නමකිනුත් පෙනී සිටින කෙනෙක් කියල අපිට හිතන්න හේතු තියෙනවා. එයා වාද කරන්න ඕන කා එක්කද මග අරින්න ඕන කාවද කියල හොදට දැනගෙන හිටිය. හැබැයි දහම් මාර්ගයේ යම් වටිනාකමක් තේරිලත් නැවත වැරදි වැටහීමක් නිසා වයර් මාරු වෙලා කියවනවා කියල තමයි තේරුනේ. හේතුව හොයනකොට තමයි මේ ත්‍රෙඩ් එක දැක්කේ. එකයි අපි කියන්නේ වැරදි වැටහීම් ඇතිවෙන විදිහට ලියන්න එපා කියල. හැමෝගෙම තේරුම් ගැනීමේ හැකියාව වෙනස්. කෙලින් අලියා කියන්නේ කවුද කියල කියද්දීත් අලියව තේරුම් ගන්න බැරි සමහරුනට කොටියයි අලියයි දෙන්නවම කලවම් කරලා කිව්වම තේරුම් ගන්න ගොඩක් වෙලාවට බැරිවෙනවා. පැටලෙනවා. :)

උදාහරණයකට පහත කථාව ඉදිරිපත් කරන්නම්, විශේෂයෙන් මේක ආගම් වාද වලට කියපු දෙයක්.

ඇස් නොපෙනෙන මිනිසුන් හතර දෙනෙක් අලියෙක් විස්තර කරපු හැටි (සෙන් කතා ) -

1. පළමුවැන්නා - කකුලක් අල්ලා කිව්වලු අලියා කණුවක් වගේ කියල
2. දෙවැන්නා - බඩ අල්ලා කිව්වලු අලියා බිත්තියක් වගේ කියල
3. තුන්වැන්නා - කන අහුවුනාම කිව්වලු අලියා රෙදි කඩක් වගේ කියල
4. හතරවැන්නා - නැට්ට අසුවී කිව්වේ අලියා ලනුවක් වගේ කියල

මේ හතර දෙනා පසුව වාදයකට පැටලී ඇත.

මේ අයට අලියයි කොටියයි දෙන්නෙක් දුන්නොත් කොහොම වෙයිද?:)

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    me tiyanne machan man oya gena topic eka demma e dawas wala
    වසර 4000 කට වඩා පැරණි Zසම් Zසම් ලිද....
    http://www.elakiri.com/forum/showthread.php?t=1059491

    machan sorry pics tika mekila pics tika meke tiyanawa

    https://islampeacelight.wordpress.com/2011/02/03/වසර-4000-කට-වඩා-පැරණි-zසම්-zසම්-ල/

    6o0h95.jpg

    a32rrn.jpg

    29z97xi.jpg

    x4k8t1.jpg

    qybnlx.jpg

    icra6v.jpg

    5uiwki.jpg

    mtw4qt.jpg

    s63rt4.jpg

    3486rma.jpg
    BUmp
     
    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    පැටියා;14067423 said:
    අපිට කාව වත් හදන්න බෑ බං. ඒක තේරුම් අරං උපේක්ෂාවෙන් බලං ඉන්න තියෙන්නෙ ඔන්ලයින් වීරයො රඟන විදිය. :D

    අපිට ඕගොල්ලෝ වගේ වීරයෝ වෙන්න උවමනාවක් නැහැ. මුකුත්ම නොදන්නා අරාබි ජාතිකයව ගෙන්නලා ප්‍රශ්න වලට උත්තර ගන්න හැදුවේ කවුද කියල හැමෝම දන්නවා. ඕගොල්ලෝ දුර දිග බලන්නේ නැතිව ඒ වගේ අය එක්ක වාදෙක පැටලුනා කියල ඒ පැත්තේ හැමෝම දන්නවා. ඒ වාදෙදි එයා බුදු රජාණන්වහන්සේ හෑල්ලු කරන්න ගත්තට පස්සේ කිසිම ගාණක් නැතිව ඔය වීරයා මග හැරිය . මෙච්චර කැප කිරීම් කරපු බුදු රජාණන්වහන්සේ හෑල්ලු කරනවා බලන් ඉන්න බැරි තැන තමයි අපි ත්‍රෙඩ් එකට එකතු වුනේ. අනෙක අපිට කියවන්න කියා කියා බල කරාට අපි කියපු කිසිවක් තේරුම් ගන්න උත්සහ කරන්නේ නැතිව මේ ත්‍රෙඩ් එක දිගින් දිගට ඔයා බම්ප් කරන්නේ ඇයි කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. :)

    Last edited:

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    බුදු දහම ගැන නිතර කතා කරන කෙනෙක් වෙලත් එච්චර දැන ගෙනත් නැති කේස් පෙනෙන එකනේ ප්‍රශ්නේ. අපි නම් ලේබල් වලට බයේ පිරිසිදු සත්‍ය වෙනුවෙන් දෙයක් කතා කරන එක නවත්තන්නේ නැහැ. වැරැද්ද දැකල නොදැක්ක වගේ ඉන්නෙත් නැහැ. හැබැයි අපි ජාතිවාදී කියල කවුරුත් කියන්නේ නැහැ. ඕන්නන් සිරාජ්ලාගෙන් අහල බලන්න. අපි ඒගොල්ලො කරන සමහර වැරදි වැඩ වලට විරුද්ධව ඕන තරම් කතා කරලා තියෙනවා. වැරදි විදිහට අපහාස කරන සිංහල අයටත් අපි විරුද්ධ වෙලා තියෙනවා. දෙගොල්ලොම දන්නවා හේතුව. :)

    කලින් කීව අරාබි ජාතිකයා සිංහල නොදන්නවා කිව්වට මේ ෆෝරම් එකේ සිංහල නමකිනුත් පෙනී සිටින කෙනෙක් කියල අපිට හිතන්න හේතු තියෙනවා. එයා වාද කරන්න ඕන කා එක්කද මග අරින්න ඕන කාවද කියල හොදට දැනගෙන හිටිය. හැබැයි දහම් මාර්ගයේ යම් වටිනාකමක් තේරිලත් නැවත වැරදි වැටහීමක් නිසා වයර් මාරු වෙලා කියවනවා කියල තමයි තේරුනේ. හේතුව හොයනකොට තමයි මේ ත්‍රෙඩ් එක දැක්කේ. එකයි අපි කියන්නේ වැරදි වැටහීම් ඇතිවෙන විදිහට ලියන්න එපා කියල. හැමෝගෙම තේරුම් ගැනීමේ හැකියාව වෙනස්. කෙලින් අලියා කියන්නේ කවුද කියල කියද්දීත් අලියව තේරුම් ගන්න බැරි සමහරුනට කොටියයි අලියයි දෙන්නවම කලවම් කරලා කිව්වම තේරුම් ගන්න ගොඩක් වෙලාවට බැරිවෙනවා. පැටලෙනවා. :)

    උදාහරණයකට පහත කථාව ඉදිරිපත් කරන්නම්, විශේෂයෙන් මේක ආගම් වාද වලට කියපු දෙයක්.

    ඇස් නොපෙනෙන මිනිසුන් හතර දෙනෙක් අලියෙක් විස්තර කරපු හැටි (සෙන් කතා ) -

    1. පළමුවැන්නා - කකුලක් අල්ලා කිව්වලු අලියා කණුවක් වගේ කියල
    2. දෙවැන්නා - බඩ අල්ලා කිව්වලු අලියා බිත්තියක් වගේ කියල
    3. තුන්වැන්නා - කන අහුවුනාම කිව්වලු අලියා රෙදි කඩක් වගේ කියල
    4. හතරවැන්නා - නැට්ට අසුවී කිව්වේ අලියා ලනුවක් වගේ කියල

    මේ හතර දෙනා පසුව වාදයකට පැටලී ඇත.

    මේ අයට අලියයි කොටියයි දෙන්නෙක් දුන්නොත් කොහොම වෙයිද?:)

    ඔය කියන ඔක්කොම ගැන එකගයි , එත් මේ රතු පාටින් පෙන්නන එකමොකක්ද කියල පැහැදිලි කරන්න පුලුවන්ද ?:):):)
     
    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    ඔය කියන ඔක්කොම ගැන එකගයි , එත් මේ රතු පාටින් පෙන්නන එකමොකක්ද කියල පැහැදිලි කරන්න පුලුවන්ද ?:):):)

    සාමාන්‍යයෙන් කේස් කියන්නේ ප්‍රශ්නයක්. ඉතින් බුදු දහම ගැන හොදින් දන්නා කෙනෙක්ට එහි ප්‍රශ්න පෙනෙන්නේ කොහොමද කියන එක තමයි අපිට ප්‍රශ්නයක් වුනේ. එහෙම අහන්නේ මේ ත්‍රෙඩ් එක සම්පූර්ණයෙන් ආගම් වාද ගැන නිසයි. ඔබ කතා කලේ සම්පූර්ණයෙන් ජාතිවාදී ප්‍රශ්න ගැන නම් අපි ඒ කියපු දේ ඉල්ලා අස් කර ගන්නම්. තව දෙයක් තියෙනවා. මේ ත්‍රෙඩ් එක බම්ප් වීමෙන් පෙර කී අරාබි ජාතිකයාගේ මෙන් කිසිත් නොදන්නා අයගේ වැරදි වැටහීම් ඇති විය හැක. ඒ නිසා සිරජ්ල මේක බම්ප් කරනවා. පොඩි හෝ වැරදි වැටහීමක් ඇතිවෙන දෙයක් නොකර ඉන්න එක තමයි නුවනට හුරු. නැතිනම් එක්කෙනෙක්ගේ හරි වැරදි වැටහීමක් ඇති වුනොත් ත්‍රෙඩ් එක බම්ප් කරපු අපිටත් එම පාපයට හවුල් වෙනවා. ත්‍රෙඩ් එකේ අරමුණ හොද වෙන්න පුළුවන්. නමුත් එක්කෙනේක්ගෙවත් වැරදි වැටහීමට හවුල් වෙන්න ඕන නැහැ :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අපිට ඕගොල්ලෝ වගේ වීරයෝ වෙන්න උවමනාවක් නැහැ. මුකුත්ම නොදන්නා අරාබි ජාතිකයව ගෙන්නලා ප්‍රශ්න වලට උත්තර ගන්න හැදුවේ කවුද කියල හැමෝම දන්නවා. ඕගොල්ලෝ දුර දිග බලන්නේ නැතිව ඒ වගේ අය එක්ක වාදෙක පැටලුනා කියල ඒ පැත්තේ හැමෝම දන්නවා. ඒ වාදෙදි එයා බුදු රජාණන්වහන්සේ හෑල්ලු කරන්න ගත්තට පස්සේ කිසිම ගාණක් නැතිව ඔය වීරයා මග හැරිය . මෙච්චර කැප කිරීම් කරපු බුදු රජාණන්වහන්සේ හෑල්ලු කරනවා බලන් ඉන්න බැරි තැන තමයි අපි ත්‍රෙඩ් එකට එකතු වුනේ. අනෙක අපිට කියවන්න කියා කියා බල කරාට අපි කියපු කිසිවක් තේරුම් ගන්න උත්සහ කරන්නේ නැතිව මේ ත්‍රෙඩ් එක දිගින් දිගට ඔයා බම්ප් කරන්නේ ඇයි කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. :)

    උඹ උඹෙ වැඩක් බලාගනිං මචං. මම ඕක උඹට කිව්වෙ නෑනෙ.
    ඉල්ලං පුකේ ටිංකිරි ගාගන්න හදන්න එපා.
    මම මට ඕනෙ දේ කියන්නෙ, කරන්නෙ.
    මේ ත්‍රෙඩ් එකේ අරමුණ කන්න එපා ගෙරි බල්ලො :growl:
     
    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    පැටියා;14068081 said:

    මෙයා බුදු රජාණන්වහන්සේට වෙන කෙනෙක් අපහාස කරකොට පුදුමසහගත උපෙක්ශාවෙන් ලිස්සනවා. මෙන්න මෙයාගේ නියම උපේක්ෂාව දැන්නේ එළි වෙන්නේ. ඔයාගේ ඔය කුණු හරුප වලට අපිව බය කරන්න බැහැ. ඔයාට සේරටම වඩා මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්න ලොකු උවමනාවක් තියෙනවා :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මෙයා බුදු රජාණන්වහන්සේට වෙන කෙනෙක් අපහාස කරකොට පුදුමසහගත උපෙක්ශාවෙන් ලිස්සනවා. මෙන්න මෙයාගේ නියම උපේක්ෂාව දැන්නේ එළි වෙන්නේ. ඔයාගේ ඔය කුණු හරුප වලට අපිව බය කරන්න බැහැ. ඔයාට සේරටම වඩා මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්න ලොකු උවමනාවක් තියෙනවා :)

    ඔවු මට මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්න ලොකු වුවමනාවක් තියනවා.
    ඇයි අවුලද? නිකං පලයං බං යන්න පවු නොදී. :lol::rofl:
     
    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    පැටියා;14068081 said:
    මේ ත්‍රෙඩ් එකේ අරමුණ කන්න එපා ගෙරි බල්ලො :growl:

    හරියට රිදිලා වගේ. කෝ බුදු රජානන්වහන්සේට අපහාස කරකොට තිබුන නිවිච්චි උපේක්ෂාව :)
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඇත්තටම සතුටු දායකයි මේ ත්‍රෙඩ් එක යන විදිය බලද්දී, තව දුරටත් මේ ආකාරයෙන්ම යා යුතුයි කියාත් කුරා කුම්බියන්ගෙන් කිසිම අවහිරයක් නොවේවා කියාත් ප්‍රර්ථනා කරමි;)
    ඔබේ ප්‍රර්තනවා ඉස්ට කරන්න සෑහෙන්ඩ බොන්න වෙයි වගේ:yes:නමුත් අතහරින්නේ නැහැ:yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හරියට රිදිලා වගේ. කෝ බුදු රජානන්වහන්සේට අපහාස කරකොට තිබුන නිවිච්චි උපේක්ෂාව :)
    මගෙ උපේක්ෂාවෙන් උඹට වැඩක් තියනවද එන්සිනෝ? පල ලිඳ ලඟට ගිහිං අඬපං ගමේ ගෑනු සෙට් එකත් එක්ක. :lol::rofl:
    ඕයි තමුසෙට ඔලුවක් තියනවනං තේරුම ගනිං මේක විවිධ ආගම් ගැන අපිට තියන ප්‍රශ්න විසඳගන්න දාපු එකක්.
    එකෙක් තව ආගමකට අපහාස කරලා තියනවද?
    මම හිටපු දවස් වල නම් ලස්සනට මේ වැඩේ ගියා.
    තොපි වගේ ගෙවලයො මේකට බැහැලා ඒ අරමුණ කාලද කියලා මට මීටර් නෑ.

    මොනවා වුනත් ඕෆ් ටොපික් ගිහිං තියෙන්නෙ උඹ.
    ඒ නිසා මටත් අවුලක් නෑ. කනවනං කමු ත්‍රෙඩ් එක.
    මට අවුලක් නෑ :)
     
    r@c

    Member
    Mar 23, 2010
    403
    63
    0
    kuwait
    පැටියා;14068153 said:
    ඔවු මට මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්න ලොකු වුවමනාවක් තියනවා.
    ඇයි අවුලද? නිකං පලයං බං යන්න පවු නොදී. :lol::rofl:

    harakek wage dagalanne nathuwa paduwe hitpan buruwoo
     
    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    පැටියා;14068218 said:
    මගෙ උපේක්ෂාවෙන් උඹට වැඩක් තියනවද එන්සිනෝ? පල ලිඳ ලඟට ගිහිං අඬපං ගමේ ගෑනු සෙට් එකත් එක්ක. :lol::rofl:
    ඕයි තමුසෙට ඔලුවක් තියනවනං තේරුම ගනිං මේක විවිධ ආගම් ගැන අපිට තියන ප්‍රශ්න විසඳගන්න දාපු එකක්.
    එකෙක් තව ආගමකට අපහාස කරලා තියනවද?
    මම හිටපු දවස් වල නම් ලස්සනට මේ වැඩේ ගියා.
    තොපි වගේ ගෙවලයො මේකට බැහැලා ඒ අරමුණ කාලද කියලා මට මීටර් නෑ.

    මොනවා වුනත් ඕෆ් ටොපික් ගිහිං තියෙන්නෙ උඹ.
    ඒ නිසා මටත් අවුලක් නෑ. කනවනං කමු ත්‍රෙඩ් එක.
    මට අවුලක් නෑ :)

    ඉතින් කමක් නැහැ. ආයේ උපේක්ෂාව මවා ගන්න :)
     
    ubata meka kanna loku uwamanawak thibba puluwanam kapan ahama unoth tho dana ewa dapu sanin kanawa a tika mathaka thiyagena ona magulak karapan buruwa